රුසියානු තෙල්වලට ගෙවන්න වෙන්නේ රූබල්වලින් ද? ඉරානයෙන් ශ්‍රී ලංකාවට තෙල් නැව් එනවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ සමස්ත ලෝකයම අඩු වැඩි වශයෙන් ඉන්ධන අර්බුදයකට මුහුණපාමින් සිටින අවස්ථාවක රුසියාව ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීම සඳහා කොන්දෙසි පනවා ඇති බවටත්, ඉරානය ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදීමට එකඟ වී ඇති බවටත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී. මේ එවැනි සටහන් කිහිපයක් පිළිබඳව […]
Continue Reading
