ලංකාවේ අර්බුදකාරී තත්වය අතරතුර ඉන්දියන් හමුදාවත් ලංකාවට ?

ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් . “ශ්‍රී ලංකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය සෙබළුන් […]

Continue Reading

FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන […]

Continue Reading

ලංකාවේ සංචාරයෙන් පසුව IMF ප්‍රධානියාට සිය තනතුරත්  එපා වුණාද?

මෙරට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එහි අදියරක් ලෙස Changyong Rhee ,ආසියා පැසිපික් කලාපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක වරයා ඇතුලු දූත පිරිසක් මෑතදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණගැසුණා. එම සිදුවීමෙන් දින කිහිපයකට පෙර මේ වන විට IMF හි අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලා […]

Continue Reading

එදා සහ අද මිල සැසඳීමේ දී ගණිතමය වශයෙන් සිදුවූ වරදක් !

පසුගිය කාලය තුළ ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් හමුවේ සමාජ ජාලා පරිශීලකයින් විසින් දැනට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් සහ වත්මන් මිල ගණන් සැසදීමට කටයුතු කරනවා.මින් ඇතැම් මිල ගණන් සැසදීම් ගණිතමය වශයෙන් වැරදියි.මේ එවන් වැරදි සහගත ගණනය කිරීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු සොයා බැලීමක්.  සමාජ ජාලා […]

Continue Reading

“අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු […]

Continue Reading

ලයිට් කපන්න උනේ ජනතාව විදුලිය ගබඩා කර ගත්ත නිසා – ජොන්ස්ටන්?

පවතින විදුලි අර්බුදය නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වයි සිටින්නේ. දිනපතා සිදුවන විදුලිය කප්පාදු කිරීම් පිළිබදව නිරන්තරයෙන්ම සමාජ ජාලා වලදී කතාබහට ලක්වෙනවා.මේ අතරතුරදී සමහර වැරදි සහ නොමගයවන සුලු සටහන්ද සමාජ ජාලා තුළ හුවමාරු වනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ඡායාරූපයක්  අන්තර්ජාලයට එක්කර තිබුණේ ඔහු විසින් ප්‍රකාශ කල බවට හැගවෙන සේ පහත සටහනද […]

Continue Reading

වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට සුදානම් වන දකුණු ආසියාවේ විශාලතම පාපන්දු ක්‍රීඩාංගනයේ ඡායාරූපයක් ද?

ශ්‍රී ලංකාවේ පා පන්දු ක්‍රීඩාවට නව එලියක් එක් කරමින් ලොව අවධානය දිනා ගැනීමට ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනය මෙරටේ ඉදි කිරීමට නියමිත පසුගියදා පළවූ පුවත්පත් වාර්තාවක් පාදක කරගනිමින්, එම යෝජිත ක්‍රීඩාංගනය බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප වල දැක්වෙන්නේ සැබවින්ම මෙරට ඉදිකිරීමට නියමිත බව පැවසෙන ආසියාවේ විශාලතම පා පන්දු ක්‍රීඩංගනයේ ඡායාරූපයක් ද? මේ […]

Continue Reading

FACT CHECK:  20-20 තරගාවලියකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මුලු ලකුණු 200 සීමාවට ලගාවූ පළමු ක්‍රීඩකයා පැතුම් නිශ්ශංක ද?

පසුගියදා අවසන්වූ ශ්‍රී ලංකා -ඕස්ට්‍රේලියා 20-20 ක්‍රිකට් තරගාවලිය දෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් දැඩි උනන්දුවකින් බලා සිටියා.ඒ නිසාම මේ තරගාවලිය සම්බන්ධයෙන් සහ එහි ක්‍රීඩකයන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිතර කතාබහට ලක්වුණා.මේ පිළිබදව පළවූ ඇතැම් සමාජ ජාලා සටහන් නොමග යවන සුලු ඒවායි.මේ එවන් සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් […]

Continue Reading

බිංදු රහිතව ලකුණු 1000 පසු කළ ලොව පළමු T20 ක්‍රීඩකයා දිනේෂ් චන්දිමාල් ද ?

පසුගිය කාලයේ යම් පසුබෑම් වලට ලක්වුවත් අදටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාව හැදින්විය හැකියි.එම හේතුව නිසාම ක්‍රිකට් ක්‍රීඩකයන්,ඔවුන්ගේ හැකියාවන්, ඔවුන් තබන ලෝක වාර්තා ආදිය පිළිබද නිරතුරුවම සමාජ ජාලා වල කතාබහට ලක්වෙනවා.මෙම ඇතැම් සමාජ ජාලා සටහන් අසත්‍ය සහ නොමගයවන සුලුයි.මේ ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිබදව පැතිරගිය එවැනි නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

වයිඩ් පන්දුවක් පිලිබඳ තීරණය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු විනිසුරු රෝඩ් ටකර් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ගත්තාද?

මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරතවෙමින් පසුවනවා .ඔවුන් සහභාගීවූ දෙවන 20-20 තරගාවලියේදී තියුණු තරඟයකින් පසුව සම ලකුණු සමඟින් අවසන් වූ තරඟය Super Over පන්දු වාරයකින් තීරණය වුයේ ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් අත්කර දෙමිනි. කෙසේ වෙතත් එම පරාජයට හේතුව ලෙස බොහෝ දෙනා පවසා සිටියේ අවසන් පන්දුවාරයේදී ඕස්ට්‍රේලියානු ජාතික විනිසුරු Rod Tucker විසින් […]

Continue Reading

ශ්‍රී ලංකාව උද්ධමනය අතින් ලෝකයෙන්ම 12 වන ස්ථානයේද ?

ඉහල යන බඩු මිල , රාජ්‍ය ණය බර, විදෙස් සංචිත හිගය ආදී සාධක නිසා ශ්‍රී ලංකාව මේ වන විට පසු වන්නේ දැඩි ආර්ථික අර්බුදයක් හමුවේ යන්න බොහෝ දෙනා පොදුවේ පිළිගන්නා කාරණයක් .එවන් වටපිටාවක් තුළ මෙම ආර්ථික අර්බුදය,උද්ධමනය ආදී කාරණා පිළිබදව වැරදි තොරතුරුද සමාජ ජාලා හරහා පැතිරෙනවා.මේ එවැනි නොමඟ යවන සුළු කරුණු ඇතුළත් සටහනක් පිළිබදව අප […]

Continue Reading

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමත් මාලිමාවට එක්වෙයි ??

ප්‍රසිද්ධ පුද්ගලයින් සම්බන්ධව විවිධ පුවත් සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් සමහරක් අසත්‍යයි. මේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සම්බන්ධව පැතිරුණු එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක්  විසින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගත් බවට සටහනක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනේ දැක්වෙන ආකාරයටයි. “යහපාලන රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මාධ්‍ය […]

Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමේ තීරණයක ?

Update 29/04/2023 කෙසේ වෙතත් 2022 වසරේ ජූලි මස 9 වැනිදා ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව ගිය ගෝඨාභය රාජපක්ෂ ජූලි 13 වැනිදා විදෙස් රටක සිට සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට විද්‍යුත් තැපෑල ඔස්සේ දන්වා එවිය.ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතුවුවේ 2022 අප්‍රේල් මස පටන්ගත් ගෝල්ෆේස් අරගලය සහ ඒ හා සබැදි විරෝධතා ජූලි මස 9 වැනිදා වඩාත් උත්සන්න තත්ත්වයට පත්වීමයි.එම අවධිය වන […]

Continue Reading

ඇමැති ප්‍රසන්න රණතුංගට තලවතුගොඩ හෝටලයකදී ජනතාවගෙන් හූ ප්‍රහාරයක්?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්ට වැඩිවන ජීවන වියදම හමුවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කරන බවට වන ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් සමගින් සටහනක් එක්කරමින් සදහන් කර තිබුණේ තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක රාත්‍රී ආහාරය සදහා ගිය […]

Continue Reading

FACT CHECK: හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගෙන් ජනතා විමුක්ති පෙරමුණ දැඩිව විවේචනය කරමින් ප්‍රකාශයක්?

දේශපාලන නායකයින් සම්බන්ධ විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සම්බන්ධයෙන් පැතිරුණු එවන් අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධව අප සිදුකල විමසුමක් . සමාජ ජාලා සටහන්  චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගේ ඡායාරූපයක් සමගින් පහත සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වුණා.  “2001 පරිවාස ආණ්ඩුව මගේ හිතට තවමත් වද දෙන කාරණයක්. මගේ ස්වාමිපුරුෂයා සාහසික ලෙස ඝාතනය කළ […]

Continue Reading

තිස්ස කුට්ටිආරච්චිට අලුත් ප්‍රාඩෝ රථයක්, ආණ්ඩුවෙන් තෑගි?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන් සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ අතර සත්‍ය කරුණු මෙන්ම අසත්‍ය සහ නොමග යවන සුලු ප්‍රචාරයන් ද හුවමාරු වෙනවා. සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සමගින් පහත සටහන එක්කර තිබුණා . “නත්තල් තෑගි. පළමු ප්‍රාඩෝව තිස්ස කුට්ටි හිමිකර ගනී… ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රී තිස්ස […]

Continue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකතුවීමට අකමැත්තක් නැති බවට අනුර කුමාරගෙන් ප්‍රකාශයක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා.ඉන් ඇතැම් ප්‍රචාර අසත්‍ය සහ නොමග යවන සුලුයි. මේ එවන් සටහනක් සම්බන්ධව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  “AKD ඉදිරියට එනවට නන්දසේනගෙ 250 ට කහින උන්ගෙ වැඩ. තව ඉස්සරහට  බලාපොරොත්තු වෙයි මේවා .” යන තේමාවෙන් පළකර තිබු සටහනකින් […]

Continue Reading

FACT CHECK:ශ්‍රී ලාංකික පුරුෂයන්ට ස්ත්‍රීන් දෙදෙනෙකු සමග විවාහ වීමට අවසර ලබාදෙන කෙටුම්පතක් ?

Photo Credit Flickriver සමාජ ජාලා තුල ව්‍යාප්ත වන ඇතැම් සටහන් කිසිදු පදනමකින් තොර සම්පූර්ණ ව්‍යාජ තොරතුරු මත පදනම්වූ ඒවාය.මේ එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ ලේඛනයක ඡායාරූපයකි මේ.මෙමගින් හගවා තිබුණේ ශ්‍රී ලාංකික පුරුෂයන්ට කාන්තාවන් දෙදෙනෙකු සමගින් විවාහ විවාහවී එක්වර විවාහක […]

Continue Reading

FACT CHECK: 88-89 කාලයේ ජවිපෙ විසින් ගිනි තැබූ බස් රථයක් ?

ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් පැවති 88-89 කාලයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සමාජ ජාලාවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙනවා.ඒ සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල නොමග යවන සුලු සමාජ ජාල සටහන්ද පළවෙනවා.මේ එවැනි නොමග යවන සුලු සමාජ ජාල සටහනක් සම්බන්ධයෙන් අප සිදු කල විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පිටුවක් මගින් ගිනිගන්නා බස් රථයක  ඡායාරූපයක් සමගින් පහත සටහන  අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙලෙසින්.  […]

Continue Reading

FACT CHECK: මහින්ද රාජපක්ෂ සමග තමා පෙනී සිටින සියලු ඡායාරූප ඉවත්කරන ලෙස බ්‍රිතාන්‍ය මහ රැජිනගෙන් BBC යට ඉල්ලීමක් !

අගමැති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාල ඔස්සේ පැතිරෙනවා. මේ ඒ ආකාරයට පැතිරෙන ප්‍රචාර අතුරින්  වැරදි ප්‍රචාරයක් සම්බන්ධව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. “එලිසබෙත් රැජින ඇයගේ ජීවිත කතාවේ හමුවුන රාජ්‍ය නායකයන් අතුරින් මහින්ද රාජපක්ෂගේ දර්ශන සහ ඔහුගේ […]

Continue Reading