රුසියාව ඉන්ධන ලබා නොදෙන බවට බලශක්ති ඇමති ප්‍රකාශ කළාද?

රුසියානු සමූහ ආණ්ඩුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා මෙරට රුසියානු තානාපති කාර්යාලයෙන් හා රුසියාවෙන් ශ්‍රී ලංකාව ලිඛිත ඉල්ලීමක් කළ බව අසත්‍ය බවට රුසියානු තානාපති කාර්යාලය පැවසූ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පතක් මෙන්ම සමාජ මාධ්‍ය සටහන් වලද, පෙන්වා දුන්නා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රුසියාව තෙල් නොදෙන බවට බලශක්ති ඇමතිගේ ප්‍රකාශය […]

Continue Reading

උග්‍ර ඩොලර් හිඟය හමුවේ බංගලාදේශ ක්‍රිකට් පිළෙන් ශ්‍රී ලංකාවට ආධාර ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ටෙස්ට් තරග දෙකක් සදහා බංගලාදේශ තරග සංචාරයක නිරත වෙමින් සිටිනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට පවතින්නේ දැඩි ආර්ථික අර්බුදයක්. මෙම අර්බුදකාරී වටපිටාව තුළ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම මගින් තමන්ට ලැබෙන තරග ගාස්තුවලින් 20%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තීරණය කර ඇති බවට වන සමාජ ජාලා සටහන් […]

Continue Reading

බංකොලොත්වූ ශ්‍රී ලංකාවේ රැකියා සඳහා විදෙස් ගතවීමේ හැකියාව සහ උපාධි සහතික වල වලංගු බව !

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවර තත්ත්වය සමගම විදෙස් රටවලින් සහ ආයතන වලින් ලබාගත් ණය ගෙවා දැමීමට අපහසු තත්ත්වයක් ඉස්මතුව පවතිනවා. ණය ගෙවීම් සඳහා ශ්‍රී ලංකාව විසින් අදාළ රටවලින් සහ ආයතන වලින් සහන කාලයක් ඉල්ලා ගෙන ණය ගෙවා දැමිය හැකි කාල සීමාව දීර්ඝ කිරීම සඳහා සහන ඉල්ලමින් සිටිනවා. එවන් වාතාවරණයක් තුළ පවතින මෙම අර්බුදකාරී තත්ත්ව හමුවේ […]

Continue Reading

ලංකාවේ හොඳම පාසල් දහය(10) ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් කරමින් 2019 වර්ෂයේ සිට මේ වන තෙක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : 2019 නව ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාවේ හොඳම පාසල් 10 යනුවෙන් සඳහන් […]

Continue Reading

අකමැත්තෙන් වුවත් රුපියල් 121ට ඉන්ධන ලබාගත් බව විජිත හේරත් පැවසුවා ද?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම දේශපාලනික නායකයන් සහ ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන් මහ ජනතාව තුළ පවතින්නේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක් තුළ, පසුගිය දියන්හි හුවමාරු වූ මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් ලබාදීම සම්බන්ධෙන් පළවූ පුවත් සමඟ ඇතිවූ කතිකාවත ඔස්සේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද තමාට අකමැත්තෙන් වුවද රු.121 ක ට ඉන්ධන […]

Continue Reading

මැයි 18, ගාලු මුවදොර පිටියේදී සමරුවේ මියගිය කොටි සාමාජිකයින් ද ?

2009 වසරේ මැයි 18 ලංකාවට වැදගත් දිනයක්. ඒ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ පැවති යුද්ධයේ නිමාව සටහන්වූ දිනය ලෙසයි. LTTE සංවිධානයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා රජයේ සොල්දාදුවන් අතර මෙසේ වසර ගණනාවක් ඔස්සේ සිදුවූ යුධ ගැටුම්වලදී බොහෝ සිවිල් වැසියන් පිරිසක්ද මියගොස් තිබුණා. යුද්ධය නිමවූ 2009 වසරේ සිට විවිධ ආකාරයේ සැමරුම් / අනුස්මරණ උතුරේ මෙන්ම දකුණේත් දක්නට […]

Continue Reading

2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන්  නිතර සමාජ මාධ්‍ය  තුළ ගොඩනැගෙනවා . මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ […]

Continue Reading

ශ්‍රී ලංකාවේ තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වෙන ලෙස අනුරගෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ලිපියක් ? 

මෙරට පවතින දේශපාලන අස්ථාවරත්වයට ඉන්දීය රජයේ මැදිහත් වීමක අවශ්‍යතාවය පිළිබඳ සඳහන් කරමින්, ඉන්දීය විදේශ අමාත්‍යවරයාට ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා යැවූ ලිපියක් යයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “තමන්ගේ ගෙදර ප්‍රශ්න විසඳන්න අල්ලපු ගෙදර එකාට කියන ජෙප්පගේ වහල් මානසිකත්වය, මුන් […]

Continue Reading

අගමැති ධුරයට පත්වීමේ සතුටට නර්ථනයක යෙදෙන රනිල් ?

මැයි 12 දා සවස, 6 වන වරටත් අගමැති ධුරයට තේරී පත්වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධව විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. ඒ අතර අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් මෙන්ම උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් ද රැසක් දැකගන්නට ලැබෙනවා. අගමැති ධූරයට පත්වීමේ සතුටට, රනිල් නර්ථනයක යෙදුණු බවට එසේ පළවූ, පැරණි වීඩියෝවක් පිලිබඳ […]

Continue Reading

දින කිහිපයක් පුරා එක දිගට පවතින විදුලි කප්පාදුවක් ?

ලංකාවේ දැනට පවතින අස්ථාවර තත්ත්වය හා සමගම මේ වන විට (මැයි 10) දිවයිනට ම බලපැවැත්වෙන පැරිසි ඇදිරි නීතිය පනවා තිබෙනවා. මෙම අර්බුදකාරී තත්ත්වයක් සමගම විවිධ, තහවුරු නොකළ ප්‍රචාර ද සමාජ ජාල හරහා වේගයෙන් පැතිරෙනවා. ඉදිරි දින කිහිපය අඛණ්ඩව විදුලිය විසංධිව පවතිනු ඇති බවට වන ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ ඒ පිළිබදව අප විසින් සිදු […]

Continue Reading

ගෝඨා ජනාධිපතිධූරයේ සිටියදී , මා අගමැතිවීම ස්ථිරයි – සජිත් ?

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැතිවරයාට සහ ජනපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරන උද්ඝෝෂණ රට පුරා පැවැත්වෙනවා. එවන් තත්ත්වයක් තුල රටේ පවතින තත්ත්වය  පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලවල පැතිරෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාද සම්බන්ධ කර ගනිමින් පැතිරුණු නොමග යවන සුලු ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් පහතින්. එහි සදහන් […]

Continue Reading

ඉන්ධන මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ඉහළට දැමුවාද?

Update : 27/06/2022 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම පසුගිය 26 වන දා අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 470කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ නංවා […]

Continue Reading

හර්තාලය මැදත් දුම්රිය ධාවනය සුපුරුදු පරිදි සිදු වුණාද ??

ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් රට පුරා හර්තාලයක් ක්‍රියාත්මක අවස්ථාවකයි මෙම සටහන අප විසින් තබන්නේ(මැයි 6). මෙම හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට බාධා සිදු නොවන බව පවසමින් බොහෝ ප්‍රචාර හර්තාලයට පෙර සමාජ ජාලා තුල බොහෝ පෝස්ටු පළවුණා.නමුත් මේ මොහොත වන විට ලැබෙන පුවත් අනුව ඉතාම පැහැදිලි වන්නේ හර්තාලය නිසා දුම්රිය ගමනාගමනයට සැලකිය යුතු […]

Continue Reading

අතරමන්වූ  ලෙස  රඟපාන ළමුන් පිරිසක් යොදාගෙන කෙරෙන සංවිධානාත්මක අපරාධ රැල්ලක් පිළිබද පොලිස් අනතුරු ඇගවීමක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. විවිධාකාරයේ වංචනික ක්‍රියාවල නිරතවන කල්ලි ආදිය පිළිබඳ ප්‍රවේශම් වන ලෙස, තොරතුරු විටින් විට සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් තොරතුරු නොමග යවන සුලුයි. මේ, කුඩා දරුවන් යොදාගෙන සිදු කරන බවට පැවසෙන අපරාධමය ක්‍රියාවලියක් පිළිබදව, ලංකාවේ පොලීසිය මගින් අනතුරු හැගවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ සමාජ ජාලා සටහන් […]

Continue Reading

#GoHomeGota ලන්ඩන් විරෝධතාවයේදී LTTE ධජ අතැතිව සිටි පිරිසක් ද?

ලංකාවේ පැතිර යන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ රැල්ලත් සමගම විදෙස් රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද  ජනාධිපති සහ රජයට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. එම උද්ඝෝෂණ පිළිබද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තොරතුරුද ඇතැම් අවස්ථාවලදී සමාජ ජාලා හරහා පැතිරෙනවා.  මැයි 1 වැනිදා ලන්ඩන් නුවර ද ලංකාවේ පාලකයින්ට ඉල්ලා අස්වෙන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් ආරම්භ වුණා. එම […]

Continue Reading

අරගලයේ සහායට  Mia Khalifa ත් ගාලුමුවදොර පිටියට ?

ගෝල්ෆේස් පිටියේ මේ දිනවල පවතින ආණ්ඩු විරෝධී පොදුජන අරගලය සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙමින් පවතිනවා.ඒ අතර නලු නිලියන්, ගායකයන්,ප්‍රසිද්ධ පුද්ගලයින්ද සිටිනවා.මෙවන් වටපිටාවක් තුල ලොව පුරා ප්‍රකට හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක් වන Mia Khlaifa ද ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලයට එකතුවූ බව හැගවෙනසේ ඡායාරූපයක්  සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඇය සැබැවින්ම ගාලු මුවදොර අරගලයට එකතු වූවාද ? […]

Continue Reading

Perera & Sons අවන්හල් ජාලය මගින් අද (අප්‍රේල් 28) නොමිලයේ ආහාරපාන ලබා දෙනවාද?

අද (28) දිනයේ පැවැත්වීමට නියමිත දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයට සහය පළ කරමින් P&S අවන්හල් ජාලය විසින් නොමිලයේ ආහාර පාන ලබා දෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍ය තාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “හෙට දිනයේ (අප්‍රේල් 28) පවත්වනු ලබන දීප ව්‍යාප්ත වැඩවර්ජනයට සහය දක්වමින්, උදෑසන 9.00 සිට […]

Continue Reading

“දැන් ඇති !! ඉල්ලා අස්වෙන්න ”, රත්තරන්ටත් ආණ්ඩුව එපා වෙයි? (VIDEO)

පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදකාරී තත්වය හමුවේ, රජයේ කැපී පෙනෙන චරිත අළලා සටහන් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම පැතිරෙනවා. රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයා, 2019 වසරේ දී එවකට පැවති යහපාලන ආණ්ඩුව විවේචනය කල අවස්ථාවක වීඩියෝවක් වර්තමාන ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවක් ලෙස සමාජ ජාල හරහා පැතිරෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  […]

Continue Reading

“Gota Hell”, ලෙස සදහන් විරෝධතා පුවරුවක් අතැතිව සිටින යොහානි ?

දිනෙන් දින උත්සන්න වන මහජන විරෝධය හමුවේ ආණ්ඩුව සහ ජනාධිපතිවරයා දැඩි දෝෂාරෝපණයට ලක්වයි සිටින්නේ .එවන් වටපිටාවක් තුළ ජනාධිපති ඉලක්ක කර ගනිමින් නොමගයවන සුලු සටහන් සමාජ ජාලා හරහා වේගයෙන් පැතිර යන අවධියක, ගායන ශිල්පී යොහානි සම්බන්ධ කර ගනිමින් සැකසුණු සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන්  යොහානි […]

Continue Reading

FACT CHECK: ජනතාව අරගල කරන්නේ මාව ජනපති කරන්නයි- සජිත් ?

ජනාධිපතිවරයාට ඇතුළු පාලක පක්ෂට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් සිදු වන මහජන උද්ඝෝෂණ නිසා දේශපාලන වේදිකව ද උණුසුම් වෙමින් පවතින පසුබිමක් තුළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස උපුටා දක්වමින් ව්‍යාජ සටහන් සමාජ ජාල තුල පැතිරෙනවා.මේ එවන් සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading