FACT CHECK: පාසල් නැවත විවෘත කිරීමට තවත් බලා සිටිය යුතු නැති බව මහාචාර්ය නීලිකා මලවිගේ පැවසුවා ද?

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරට සියලුම පාසල් තාවකාලිකව වසා තැබීමට රජය විසින් ලබා දී තිබූ තීරණය තව දුරටත් ක්‍රියාත්මක වන අතර දින නියමයක් නොමැතිව ප්‍රධාන විභාගද කල් යෑමක් දක්නට ලැබෙනවා. එවන් වකවානුවක රටේ පාසල් නැවත ආරම්භ කළ හැකි බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා සහ අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී, මහාචාර්ය නීලිකා මලවිගේ […]

Continue Reading

Explainer: දකුණු ආසියාවේ මේ දක්වා Pfizer එන්නත ලැබී තිබෙන රටවල් මොනවා ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් සිය නිල ට්විටර් ගිණුමේ පළ කළ ට්විටර් පණිවිඩයක් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහට ලක් වුණා. එම පණිවිඩයේ සඳහන් වූයේ Pfizer නමැති කොවිඩ් එන්නත දකුණු ආසියාවේ ප්‍රථම වරට අත්පත් කර ගත් / ලබා ගත් (acquire) රජය වන්නේ ශ්‍රී ලංකාව බවයි.  අමෙරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නත් පළමු තොගය ජුනි 05 වැනිදා අලුයම කටාර් ගුවන් […]

Continue Reading