Fact Check: මෙම ඡායාරූපයේ නිශ්ශංක සේනාධිපති සමඟ සිටින්නේ උවිඳු විජේවීරද?

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධනේ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක් වෙනවා. ඒ, ඔහු නව කඳවුරක් හරහා දේශපාලනය අවතීරණ වීම පිළිබඳව ඇතිවී තිබෙන කතාබහත් සමඟයි. මීට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයේ විවේචනාත්මක සහ උපහාසාත්මක සටහන් උවිඳු විජේවීර ඉලක්ක කරගනිමින් නිර්මාණය වී තිබුණි. මේ අතර ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සමග […]

Continue Reading

Fact Check: උවිඳු විජේවීර සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් පැවසු බවට හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් පසුගිය දින කීපයේ දී වැඩියෙන් නිර්මාණය වී තිබුණා. ඒ, ඔහු  71 විප්ලවයට සම්බන්ධ වූ දෙවැනි පරපුර සම්බන්ධ කරගනිමින් නව කඳවුරක් නිර්මාණය කිරීමට සරසීමත් සමඟයි. මෙසේ නව සංවිධානයක් හරහා උවිඳු විජේවීර ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය වුවහොත් එමඟින් ජනතා විමුක්ති පෙරමුණට එල්ලවන තර්ජනය පිළිබඳව බොහෝ […]

Continue Reading