ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එම අවධියේ දී මෙසේ ලබාදුන් එන්නත් පිළිබඳව පොදුවේ මෙන්ම විවිධ එන්නත් වර්ග පිළිබඳව ද විවිධ මත පළවුණා. ඇතැම් එන්නත්හි ප්‍රතිවිපාක ලෙස බොහෝ පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ රැසක් නිකුත් කළා. […]

Continue Reading

Fact Check: වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් සටහනක් ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ව්‍යාජ පුවත් රැසක් පසුගිය කාලයේ අප විමර්ෂණය කර සිටියා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තීරණය කල බව පවසමින් ෆේස්බුක් සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ බවට ව්‍යාජ පුවතක් ද හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “ජීවිත ආරක්ෂාව […]

Continue Reading

FACT CHECK: බ්‍රැන්ඩික්ස් ආයතනය අළලා පැතිරුණු සාවද්‍ය සටහන් පෙළක්!

කොරෝනා දෙවන රැල්ල පැතිරීමත් සමග බ්‍රැන්ඩික්ස් ආයතනයේ නමද නිතර නිතර සමාජයේ කතාබහට ලක්වුණා. ඒ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කෝඩිඩ් ආසදනය වූ රෝගියෙකු මතු වී කෝවිඩ් පොකුරක් බිහිවීම තුළින්. මේ අතර පසුගිය දා නැවතත් බ්‍රැන්ඩික්ස් සමාගම පිළිබඳ උණුසුම් පුවතක ආකාරයෙන් සමාජ මාධ්‍යන් ඔස්සේ දැකගන්නට, ලැබුණා. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සෙවීමට අප තීරණය […]

Continue Reading

FACT CHECK: තමාට සහය දුන් පිරිසට PFIZER එන්නත ලබාදීමට ජනපති තීරණය කල බව හැඟවෙන පරිදි පළවූ සාවද්‍ය සටහනක්!

කෝවිඩ්-19 ආසාදනයේ දෙවනි රැල්ල දිවයින පුරා සිඝ්‍රයෙන් පැතිරෙද්දී ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer සමාගම විසින් කොරෝනා රෝගය සඳහා නිපදවන ලද එන්නත එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට ලබාදුන් බවට වාර්තා පළවී තිබෙනු මෙසේ දැකගනන්ට ලැබුණි. මේ අතර ජනවාරි මාසයේ සිට 69 ලක්ෂයක සිංහල බෞද්ධයකුටම Pfizer සමාගම විසින් නිපදවන ලද කෝවිඩ්-19 එන්නත නොමිලේ ලබාදීමට ජනාධිපතිතුමා තීරණයක් ගෙන ඇති බවට […]

Continue Reading