සමන්තුරේ රෝහලට ආපු අලියෙක් ද? (PHOTO)
සමන්තුරේ රෝහල ඇතුළට පැමිණි අලියෙකුගේ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය පෙළ සත්‍ය වශයෙන්ම දැක්වෙන්නේ එම රෝහලේ සිදුවීමක් ද යන්න පිළිබඳව සොයා අප කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ මේ ඡායාරූප සමන්තුරේ රෝහලට ආපු අලියෙක් කියලා සමාජ මාධ්‍ය වල දාලා තිබුණා… මුල් අයිතිකරුට ස්තූතියි…” Facebook | Archived Link මේ පිළිබඳව පළ වූ […]
Continue Reading