Archives

Explainer: නවලෝක රෝහලේ කොරෝනා මාෆියාව?

ප්‍රශ්නගත කරුණක් සම්බන්ධයෙන් නිවැරදි සහ සම්පුර්ණ තොරතුරු සමාජගත නොකරමින් චෝදනා එල්ල කිරීම මඟින් එම සටහන් පිළිබඳ සැලකිලිමත් වන සමාජ මාධ්‍ය පරිශීලකයින්ට ද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවන් සිදුවීමක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් මෙලෙසින් දක්වනු ලබයි. සමාජ මාධ්‍ය සටහන් : Made in Sri Lanka ෆේස්බුක් පිටුවේ දීර්ඝ විස්තරයක් සහිතව නවලෝක රෝහල විසින් එහි […]

Continue Reading

ලංකාවේ ඇමති මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය වලංගු වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගන්නේ නම් ඒ ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා […]

Continue Reading

FACT CHECK: පළමු වරට වාර්තා වූ මුහුණ සහ බඩ සුදු දුර්ලභ මුව පැටවා තවමත් ජීවතුන් අතර ද?

දුර්ලභ ගණයේ සිරුරේ අඩක් සුදු පැහැති දුර්ලභ මුව පැටවෙකු පිළිබඳව  සමාජ ඔස්සේ පසුගිය දින කිහිපය ඔස්සේ කිහිපදෙනෙකුම සටහන් හුවමාරු කරගෙන තිබුණා. බැලු බැල්මට මෙම සටහන් මඟින් මෙය මෑතක සිදුවීමක් බව හඟවා තිබූ අතර මුව පැටවා සිටින ස්ථානය සඳහන් නොකරන්නේ එම සත්වයාගේ ආරක්ෂාවට යනුවෙන් ද පළවූ වූ සටහනක් හේතුවෙන් ජනතාව නොමග යෑමක් සිදු වී ඇති බවට […]

Continue Reading

FACT CHECK: වියත්මග සභාපතිකම නාමල්ට ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්?

වියත්මග සභාපතීත්වය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලබා දීමට වියත්මග විද්වතූන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වුණා.  එම පුවත වාර්තා වීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ අතර මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප වෙත ඉල්ලීම්ද ලැබුණා. මෙම පුවතේ කරුණු සනාථ කිරීමට අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : Lanka C news ෆේස්බුක් පිටුවේ […]

Continue Reading

FACT CHECK: මෙක්සිකානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇඳුම් ඉවත් කරමින් විරෝධතාවක් දැක්වුයේ කුමකට ද?

ලොව පුරා රාජ්‍යයන්හි පාර්ලිමේන්තු සැසිවල උණුසුම් තත්ත්වයන් වාර්තා වීම සුලබව දක්නට ලැබෙනවා. මෙරටද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තුව විටෙන් විට උණුසුම් වන අතර විරෝධතාව දැක්වීමට විවිධාකාරයේ ක්‍රම භාවිතා කරනු ද දැක ගන්නට ලැබෙනවා. මේ අතර මෙක්සිකෝ පාර්ලිමේන්තුවේ සිදු වූ තරමක් වෙනස් අන්දමේ විරෝධතාවයේ පසුබිම් කතාව සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Lanka Facebook නම් […]

Continue Reading

FACT CHECK: අනුර සමඟ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවෙක්?

ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර කුමාර දිසානායක මහතා සමඟ ඡායාරූපවල පෙනී සිටින විවිධ පුද්ගලයන් හුවා දක්වමින් ව්‍යාජ මෙන්ම උපහාසාත්මක සටහන් සමාජ ජාලවල හුවමාරු වෙනු අපට නිතර දැකගන්න ලැබෙනවා.  එලෙස ඡායාරූපයක සිටින පුද්ගලයෙකු, පාස්කූ ප්‍රහාර මාලාවේ ෂැන්ග්‍රීලා හෝටලයට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයේ මරාගෙන මැරනෙ බෝම්බකරු ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ 2019 වර්ෂයේ සිට මේ දක්වා […]

Continue Reading

FACT CHECK: අලුත්ම Toyota V8 වාහන ලංකාවට පැමිණ තිබූ අවස්ථාවක් ද?

පසුගිය සමයේදී මෙරට පාර්ලිමේන්තු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිවුණා. කෙසේවෙතත් මෙම වානහන ආනයනය කිරීම අත්හිටුවීමට රජය කටයුතු කර තිබෙන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අප කළ කරුණු විස්තර කිරීමක් මෙතනින්.  එසේ ගෙන්වීමට කටයුතු යොදා තිබු වාහන අතර ගිලන් රථද තිබූ බවට […]

Continue Reading

FACT CHECK: සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමු දුන්න ද?

නවක ක්‍රිකට් ක්‍රීඩක සඳුන් වීරක්කොඩි ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියට සමුදී රට අතහැර යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වීමත් සමග ක්‍රිකට් ලෝලීන් බොහෝ දෙනෙකු මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් විමසිලිමත් වී තිබුණා. මෙම පුවත සත්‍යයක් ද යන්න අප කරුණු විමසීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : Sri Lankan Cricket Fans නම් ෆේස්බුක් පිටුවක පළ වූ සටහනක […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්තිගේ TOYOTA PRADO ජීප් රථය ?

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල හුවමාරු වන CAX 4197 අංකය සඳහන් TOYOTA PRADO මෝටර් රථයේ අයිතිය සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු උනන්දුවෙන් විමසා සිටියා.  මේ අතර ඇතැම් පිරිසක් මෙම මෝටර් රථය ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්තිගේ නම රැගත් මෝටර් රථයක් බවට සඳහන් කරමින්  ඡායාරූපයක් හුවමාරු කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු […]

Continue Reading

FACT CHECK: Forbes සඟරාව ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් හෙළි කළාද?

මෙරට ධනවත්ම දේශපාලඥයින් දස දෙනාගේ වත්කම් සම්බන්ධයෙන් ජනප්‍රිය විදෙස් සඟරාවක් වන Forbes විසින් හෙළි කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දින කිහිපයේ දී ඉතා සීඝ්‍රයෙන් සංසරණය වුණා. මෙහි සඳහන් දත්තයන් හා තොරතුරු වල නිරවද්‍යතාවය සෙවීම සඳහා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වල් ශේෂන් නම් ෆේස්බුක් පිටුවක සඳහන් වූයේ 2018 […]

Continue Reading

FACT CHECK: දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවාගේ ඡායාරුපයක් ද?

අප්‍රිකානු මහද්වීපයේ වැඩි ජනගහනයක් කලු ජාතිකයන්ගෙන් සමන්විත වනවා. ඒ අතුරින් දකුණු අප්‍රිකාවේ ද කලු ජාතිකයන් බහුතරයක් වෙසෙන අතර සුළුතර සුදු ජාතිකයින් මෙන්ම ඉන්දියන් සහ මිශ්‍ර අප්‍රිකානු සම්භවයෙන් යුත් පිරිසක් ද ජීවත් වනවා. දකුණු අප්‍රිකාවේ ඉපදුණු ලෝකයේ කළුම දරුවා පිලිබඳව ඡායාරුපයක් සහිත  සටහන් බොහොමයක් අපට සමාජ ජලා තුළ පසුගිය දින කිහිපයේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: ඇමතිලාට සැප වාහන ගෙන්වීම නවතා, Low Floor බස් රථ 2000ක් ගෙන්වනවාද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට කටයුතු සකස්කෙරෙමින් තිබූ බවට පුවත් වාර්තා වීමත් සමඟම ජනතාවගේ මහත් අප්‍රසාදය වත්මන් ආණ්ඩුව වෙත එල්ල වුණා. නමුත් රටේ වත්මන් තත්ත්වය හේතුකොටගෙන එම කටයුතු අත්හිටුවීමට රජය කටයුතු කර තිබෙන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. මේ කරුණු ඇතුළත් ලිපියක් මෙතනින්. එ් අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: කොස්ගමදී පැහැර ගැනීමට ලක් වූ දැරියක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් අවස්ථාවන් වලදී ජනතාවගේ උදව් උපකාර බලාපොරොත්තුවෙන් සටහන් හුවමාරු වනවා අපට දැක ගන්නට පුළුවන්. මෙම සටහන්වල දැක්වෙන්නේ සත්‍ය කරුණුද යන්න විමසා බැලීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා. එයට හේතුව දරුවෙකු අතුරුදන් වීම, පැහැර ගැනීම, අසනීපයෙන් පෙලෙන් දරුවෙකුට ආධාර ලබාගැනීම වැනි සංවේදී කරුණු උලුප්පා දක්වමින් ජනතාවගේ අවධානය දිනා ගනිමින්, තම ෆේස්බුක් පිටුව ජනප්‍රිය කර […]

Continue Reading

FACT CHECK: ගිනිගත් නැවේ මූලික වන්දියෙන් බාගයක් සැප වාහන ගේන්න වැය වුණා ද?

මෙරට මුහුදු සීමාවේදී X-Press Pearl නෞකාව ගිනි ගැනීමට ලක්වීමත් සමග මෙරටට සමුද්‍රි සහ වෙරළබඩ කලාපයේ දැවැන්ත පරිසර හානියක් සිදුවෙමින් පවතින බවට පුවත් වාර්තා වුණා. මෙම ව්‍යසනය  හේතුවෙන් ලංකාවට වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.  මේ අතර ගිනිගත් නැවේ මූලික වන්දියෙන් භාගයක් අමාත්‍ය මණ්ඩලයේ වාහන ආනයනය කිරීම සඳහා වැය වූ බවට සමාජ […]

Continue Reading

FACT CHECK: සෞඛ්‍ය සේවයේ පිං පඩි කාරයන් ගැන උපුල් ගලප්පත්ති කිව්වද?

දේශපාලඥයින් විසින් පැවසූ ප්‍රකාශයන් බවට සඳහන් කරමින් ව්‍යාජ ලෙස සැකසූ පුවත් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා අපට දැකගන්නට පුළුවන්. පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්ති මහතා පුවත් පතකට සඳහන් කළ ප්‍රකාශයක් බවට දක්වමින් ව්‍යාජ ලෙස සැකසූ ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: Parcy Milan නම් අයෙක් විසින් “(විපත් මග) මුන්ට […]

Continue Reading

FACT CHECK: මනීශා චංචලා රංගන ශිල්පිනිය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සහය දක්වන ආකාරයේ ඡායාරුපයකට පෙනී සිටියා ද?

ඇතැම් කලාකරුවන් මැතිවරණ ව්‍යාපාර තුළ දී දේශපාලන පක්ෂ වෙනුවෙන් සහයෝගය දක්වන අයුරු දැකගන්නට ලැබෙනවා. පසුගිය පාර්ලිමේන්තු සහ ජනාධිපතිවරණ මැතිවරණ සමයේ දී ද ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබා දෙන ඇතැම් කලාකරුන්වන් අපට දැක ගන්නට ලැබුණා. මේ අතර රංගන ශිල්පිනියක් වන මනීශා චංචලා විසින් සමගි ජන බලවේගය වෙත තම සහයෝගය පල කරන ආකාරයේ ඡායාරූපයක් පසුගිය දින කිහිපයේ දී […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරන ලෙස ජවිපෙන් ඉල්ලීමක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවක් එම පක්ෂය නිවේදනය කළ ආකාරයේ සටහනකි. මේ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළෙහි වීඩියෝවක්?

ජනපති , අගමැති ඇතුළු මැති ඇමති වරුන්ගේ ආරක්ෂක රථ පෙළ සම්බන්ධයෙන් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවත් නිර්මාණය වෙනු අපට දැක ගණනට ලැබෙනවා. මේ ආකාරයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආරක්ෂක රථ පෙළක් බව හඟවමින් පළකර තිබු බොහෝ දෙනෙක් අතර හුවමාරු වූ වීඩියෝවක සත්‍ය කරුණු පිළිබඳව අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “Sajith […]

Continue Reading

FACT CHECK අබ්දුල් කලාම් මහතාගේ වැඩිමහල් සහෝදරයා කුඩ අලුත්වැඩියාව ජීවිකාව කරගනිමින් ජීවත් වුනාද?

දේශපාලකයන්ගේ බලය හේතුවෙන් විවිධ වරප්‍රසාද ලබාගන්නා ඔවුන්ගේ හිතවතුන් සහ නෑදෑ පිරිස් සම්බන්ධයෙන් මෙරට මහ ජනතාව බහුතරයකගේ ඇත්තේ අප්‍රසාදයක්. සමාජ මාධ්‍යයෙන්ද මේ සම්බන්ධයෙන් ‍නිරන්තරයෙන් විවේචනයන් එල්ල වනවා ‍අපට දැකගන්නට පුළුවන්. නමුත් මේ ආකාරයට තම දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකරන පුද්ගලයින් පිළිබඳව ද සටහන් පළවෙනු අපට දැකගන්නට ලැබෙනවා.  මේ අතර මේ වන විට ජීවිතක්ෂයට පත් වී […]

Continue Reading

FACT CHECK: ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අරක්කු නිවසටම ?

කෝව්ඩ් හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් අවසර ලබාදුන්නා. එමෙන්ම අන්තර්ජාලය හරහාද භාණ්ඩ ඇනවුම් කොට ලබාගැනීමේ හැකියාව පවතිනවා.  මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලයින් ක්‍රමයට (අන්තර්ජාලය හරහා)  මධ්‍යසාර ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවට පැවසූ බවට දිවයින පුවත් වෙබ් අඩවිය අද දින වාර්තා කිරීමත් […]

Continue Reading