Archives

FACT CHECK: මෑතකදී සිදු වූ පැළ ලක්ෂයක රුක් රෝපණයක්ද?

රක්ෂිත වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් ජනතාව මේ දිනවල දැඩි අවධානය යොමු කර තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. බොහෝ පිරිස් වත්මන් රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දි ඇතමුන් වන විනාශයන් සම්බන්ධ අසත්‍ය ඡායාරූප, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනු දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයේන අප කළ කරුණු අනාවරණ මෙතනින්, මෙතනින් සහ මෙතනින්. තවත් පිරිසක් වත්මන් රජයට එල්ල […]

Continue Reading

FACT CHECK: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

ජාතික ජන බලවේගයෙන් පහුගිය මහා මැතිවරණයට තරග කල අපේක්ෂිකාවක් වන නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය පළ කළ ඡායාරූපයක් හේතුවෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් නැවතත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ, නිරූපා සේරසිංහ මහත්මිය හා දේවානි ජයතිලක මහත්මිය හමුවක ගත් ඡායාරූපයක් අතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම ‍හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: සිංහරාජයේ වන විනාශය ගැන යුනෙස්කෝව පසුගිය දා ප්‍රකාශයක් සිදු කළා ද?

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් පිළිබඳව පසුගිය කාලයේ නොයෙකුත් දෙනා අදහස් පළ කරද්දි ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ (SLNCU) ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා මාධ්‍ය වෙත පැවසූ ප්‍රකාශයක් හේතුවෙන් සමාජය යළි කැළඹී තිබෙනවා. එ්, සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු නොවුනු බවට UNESCO කියයි යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ධාරා සටහන් […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක්!

ඇතැම් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල පිළිකා කාරකයක් වන “ඇෆ්ලටොක්සින්” ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කිරීමත් සමඟම පසුගියදා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් “පිළිකා ඇති කරන පොල්තෙල් සහ රජයේ ප්‍රතිපත්තිය” මැයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය […]

Continue Reading

FACT CHECK: භාග්‍යා අබේරත්නට අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සිංහරාජ රක්ෂිත මායිමේ හෝටලයක් ඉදිකිරීමට කටයුතු කිරීම මගින් පරිසර විනාශයක් සිදුවන බවට සිරස ලක්ෂපති වැඩසටහන අතරතුරදී පැවසූ භාග්‍යා අබේරත්න නම් තරුණිය හේතුවෙන් වන සංහාර පිළිබඳ සමාජයේ පැවති කතිකාවත නැවත වරක් වර්ධනය වී තිබුණා. ඇතැම් පිරිස් ඇයගේ නිර්භීත කම අගය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් ඉදිරිපත් කළත්, ඇතම් පිරිස් ඇයව විවේචනය කරමින් අසත්‍ය පතුරමින් ඇතැම් […]

Continue Reading

FACT CHECK: බ්‍රැන්ඩික්ස් ආයතනය අළලා පැතිරුණු සාවද්‍ය සටහන් පෙළක්!

කොරෝනා දෙවන රැල්ල පැතිරීමත් සමග බ්‍රැන්ඩික්ස් ආයතනයේ නමද නිතර නිතර සමාජයේ කතාබහට ලක්වුණා. ඒ, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කෝඩිඩ් ආසදනය වූ රෝගියෙකු මතු වී කෝවිඩ් පොකුරක් බිහිවීම තුළින්. මේ අතර පසුගිය දා නැවතත් බ්‍රැන්ඩික්ස් සමාගම පිළිබඳ උණුසුම් පුවතක ආකාරයෙන් සමාජ මාධ්‍යන් ඔස්සේ දැකගන්නට, ලැබුණා. එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් පිළිබඳ නිරවද්‍යතාවය සෙවීමට අප තීරණය […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණ අලලා නිර්මාණය වූ උපහාසාත්මක සටහන් පෙළක්!

මෙරට සිදුවන පරිසර විනාශයන් පිළිබඳ සමාජය තුළ මේ දිනවල උණුසුම් කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එමෙන්ම සතිකයට ආසන්න කාලයක් සූවස් ඇළ අවරහිර කරමින් තිබුණු Ever Given නෞකාව සම්බන්ධයෙන් ද මේ දිනවල ජාත්‍යන්තරයේ අවධානය යොමු කරමින් කතිකාවතක් නිර්මාණය වුණා. මෙම කාරණා දෙකම සමාජය විසින් නොයෙකුත් කෝණ වලින් අදහස් දක්වමින් මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වෙනු අපට […]

Continue Reading

FACT CHECK: ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?

මේ දිනවල ෆේස්බුක් මෙන්ම යූටූබ් වලත් හුවමාරු වන වීඩියෝපටයක් සම්බන්ධව බොහෝ කතා බහක් නිර්මාණය වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා සමග සිය බිරිඳ යහන්ගත සිටි බවට එම වීඩියෝව පටිගත කරන පුද්ගලයා කරුණු දක්වනවා. මේ අතර එම වීඩියෝවේ සිටින කාන්තාව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන අන්ජනා ඔශානි නම් කාන්තාවක් බව සඳහන් කරමින් හුවමාරු […]

Continue Reading

වසර 400 කට වරක් මල් පිපෙන හිමාලයේ ඇති දුර්ලභ පැලෑටියේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලොව විවිධ ප්‍රදේශ වල විශ්මයජනක සිදුවීම් සහිත පැළෑටි සහ ශාක පිළිබඳව විස්තර අපට විටින් විට දැකගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන්ම වසර හාරසියයකට සැරයක් පිපෙන විශාල පුෂ්පයක් පිළිබඳව සටහනක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුණා. කෙසේ නමුත් මේවා ව්‍යාජ සටහන් බව Factcrescendo විමර්ශනයේදී අනාවරණය වුණා සමාජ මාධ්‍ය සටහන්: […]

Continue Reading

Fact Check: ජිනීවා යෝජනාවේදී සාමාජික රටවල් වැඩි සංඛාවක් ලංකාවට පක්ෂව සිටියා ද?

පසුගිය දා පැවති එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව වාර්තා කර තිබුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 22ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 11ක් ප්‍රකාශ විය. තවද රටවල් 14ක් ඡන්දය ලබාදීමෙන් වැළැකී සිටියා. මේ […]

Continue Reading

FACT CHECK: මෑතකදී විශාල ගසක කඳන් ප්‍රවාහනය කල අවස්ථාවක් ද?

රක්ෂිත වනාන්තර ආශ්‍රිතව සිදුවන වන සංහාරයන් මෙන්ම රටේ විවිධ ප්‍රදේශයන්හි සිදු වන ගස් කැපීම් සම්බන්ධයෙන්ද මේ දිනවල වඩිපුර ජනතා අවධානය යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරුද සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරෙනවා අපට සුලබව දැකගන්නට ලැබෙන කරුණක්. වන සංහාරය පිළිබද පසුගිය කාලයේ පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පිලිබඳ අප සිදුකළ විමර්ශණ […]

Continue Reading

FACT CHECK: පරාජිතයින් පරිසරවේදීන් ලෙස ද පැමිණිය හැක යනුවෙන් පුවරුවක් සමඟ සජිත් විරෝධතාවයක?

පරිසර විනාශයට එරෙහිව “හුස්ම ගන්න ඉඩ දෙන්න” යන තේමාවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විහාරමහාදේවී උද්‍යානය ඉදිරියේදී විරෝධතාවයක් පැවත්වුණා. මහජන නියෝජිතයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් ඊට එක්ව සිටියා. මේ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පුවත් ඇතුළු නොයෙකුත් සටහන් හුවමාරු වුණා. ඒ අතරින් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිස එම විරෝධතා පාගමන […]

Continue Reading

FACT CHECK: දේවානි, අරියධම්ම නාහිමියන්ව උසාවියට කැඳවුවා ද?

ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය, විටින්  විටි සමාජයේ කතිකාවන්ට භාජනය වනවා අපට ප්‍රධාන මාධ්‍ය ධාරා හා සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දකින්නට ලැබෙන කරුණක්. ඇය වටා අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් ද නිර්මාණය වී තිබු අතර ඒ පිලිබඳ අපගේ විමර්ෂණ මෙතනින් නාඋයනේ අරියධම්ම නාහිමියන්ට අවාසගෙයක් සෑදීමට ඇකේෂියා ගසක් කැපීම සම්බන්ධයෙන්, දේවානි ජයතිලක […]

Continue Reading

Fact Check: ලංකාවේ මහා දහවල් සිදුවූ මංකොල්ලකෑමක් ද?

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධාකාරයේ අර්ථකථනයන් සහිතව වීඩියෝ විටින්විට හුවමාරු වෙනවා. මේ ආකාරයට පසුගිය දින බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබූ වීඩියෝවක පෙන්වා දී තිබුණේ මෝටර් බයිසිකලයකින් පැමිණි යුවලක්,  මහ මඟ ගමන් කරමින් සිටි කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා බිය ගන්වමින් ඇයගේ මුදල් පසුම්බියක් සොරා ගන්නා සිද්ධියක්.  එම සංවේදී දර්ශන සහිත වීඩියෝව ලංකාවේ සිදුවීමක් බව පෙන්වීමට උත්සාහ ගෙන […]

Continue Reading

FACT CHECK: ශ්‍රී ලංකාව ලොව දූෂිතම රටවල් 4 අතරට පත්වුණා ද?

පාලකයින්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් සිදුවන දූෂණයන් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නිතර කතාබහට ලක්වීම සුලබව දකින්නට ලැබෙන කරුණක්. නමුත් එළෙස පළ කරන ඇතැම් වාර්තා, සටහන් කිසිදු නිල නිර්දේශකයක් නොමැතිව නිවැරදි කාල සීමාවක් නොමැතිව සිතු මනාපෙට පළ කිරීම තුළින් ජනතාව වැරදි දත්තයන් නිවැරදි ලෙස පිළිගෙන, නොමගයෑම සුලබව දක්නට ලැබෙනවා. එවන් ආකාරයේ සටහනක් අප නෙත ගැටුණා. […]

Continue Reading

FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා.  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.  අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

FACT CHECK: මේ වසරේ වන විනාශයන් හෙක්ටයාර 43000ක් ඉක්මුවාද?

වන විනාශ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති මේ කාලවකවාණුව තුළ විශේෂ කාර්ය බලකාය විසින්ද, පසුගිය වසරේ  ජනවාරි  1 වන දා සිට මේ වසරේ මාර්තු 11 වන දා තෙක් රක්ෂිත හෙළිකරන්නන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාලේඛන ඇතුලත් සම්පූර්ණ වාර්තාවක් නිකුත් කළා. මෙම වාර්තාවේ දත්ත උපයෝගී කරගනිමින් පුවත් වාර්තාද පළ වුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වෙබ් අඩවියක් වන […]

Continue Reading

FACT CHECK: දෙමෝදර රේල් ගැටය ලෙස හුවමාරු වන ඡායරුපයේ සත්‍ය කතාව!

දෙමෝදර රේල් ගැටය බොහෝ දෙනෙකු විශ්මිත නිර්මාණයක් ලෙස සලකනු ලබනවා. දුම්රිය ස්ථානයට පහතින් ඇති උමගකින් ද යුත් මෙම කොටස කන්දක් වටා තනා ඇති රේල් පාරකින් සමන්විතයි දෙමෝදර දුම්රිය ස්ථානයෙන් පිටත්වෙන දුම්රිය ටික වෙලාවක් කන්ද වටේ ගමන් කිරීමෙන් පසු මේ දුම්රිය ස්ථානයටම යටින් පිහිටි උමගෙන් මතුවෙන දර්ශනය දැක බලා ගැනීමට බොහෝ සංචාරකයන් පිරිසක් පැමිනෙනවා.  මේ අතර […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුල් කිරීම සම්බන්ධයෙන් ලාල් කාන්ත ප්‍රකාශයක් ඉදිරිපත් කළාද?

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා අළලා පළවූ අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම අප කරුණු වාර්තා රැසක් මෙලෙසින් සිදු කළා. මේ අයුරින්ම, මොහොමඩ් ඊබ්‍රාහීම්ව ජාතික ලැයිස්තුවට ඇතුලත් කර ගත්තේ අනුර කුමාර මහතාගේ තනි කැමැත්තට යනුවෙන් ලාල් කාන්ත මහතා විසින් පුවත්පතකට පැවසු බව පෙන්වන ආකාරයේ පුවතක් හුවමාරු වී […]

Continue Reading

FACT CHECK: සිංහරාජ රක්ෂිතයේ වන විනාශයක් බව දැක්වීමට උපහාසාත්මක කෝණයකින් පළකරන ලද ව්‍යාජ සටහන් පෙළක්!

සිංහරාජයේ වන විනාශය මේ දිනවල උණුසුම් මාතෘකාවක් ද වනවා. දිගින් දිගටම මේ සම්බන්ධයෙන් ලොව විවිධ ස්ථානවල ඡායාරූප යොදාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොයෙකුත් අසත්‍ය සටහන් පිළිබඳව අප මෙවැනි සත්‍ය කරුණු විමර්ශන සිදුකළා. සිංහරාජ රක්ෂිතයේ ප්‍රදේශයක් යයි සඳහන් කරන තවත් ඡායාරූපයක් පිළිබඳ විමර්ශනයක් කරන ලෙස කළ ඉල්ලීම් රැසක් අප වෙත ලැබුණු අතර ඒ පිලිබඳ විමර්ෂණයේදී පෙනී ගියේ එම […]

Continue Reading