Archives

Fact Check: දෙගල්ල කඳු වැටියේ මේ දිනවල සිදුවන වන විනාශයක්ද?

වනාන්තර හෙළි කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල නොයෙකුත් පුවත්, ඡායාරූප, වීඩියෝ දසුන් ඉතාමත් සීඝ්‍රයෙන් හුවමාරු වනවා දැක ගන්නට පුළුවන්. මේ අතර පැරණි පුවත් සහ සටහන් ද නැවත නැවතත් පළ වෙනවා දැක ගන්නට පුළුවන්. පසුගිය වසරක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුන සිංහරාජ, නෙළුව,දෙගල්ල කඳු වැටියේ යැයි හැඟවෙන ඡායාරූපයක් රැගත් සටහනක් මේ දිනවල නැවතත් ජනතාව […]

Continue Reading

Fact Check: ලංකාවට අයිති දැනට එංගලන්තයේ තිබෙන පුස්කොළපොත් ගබඩාවක් ද?

පුස්කොළපොත් ඵෙතිහාසික මෙන්ම පෞරාණික වටිනාකමින් යුක්ත වනවා. ශ‍්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර විවිධ විෂයන්ට අයත් ශිල්ප, ශාස්ත‍්‍ර, කලා දැනුම් සම්භාරයක් ඇතුළත් පුස්කොළපත් සඳහා ලැබෙනුයේ ඉතා විශිෂ්ට ස්ථානයක්. එංගලන්තයේ, අපේ රටට අයත් පුස්කොළපත් තිබෙන බවට සඳහන් කරමින් පුස්කොළපත් ගබඩා කර ඇති ඡායාරූපයක් සමග සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වනවා අපට දැකගන්නට ලැබුණා. ඒ ඔස්සේ කළ විමර්ශනයේදී […]

Continue Reading

FACT CHECK: රුපියල අවප්‍රමාණය ගැන රජය පැවසු බවට හුවමාරු වූ උපහාසාත්මක සටහනක්!

පසුගිය දින කිහිපය තුළ දී අමෙරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය වුණා.  මේ සම්බන්ධයෙන් නොයෙකුත් උපහසාත්මක සටහන් සමාජ මාධ්‍ය  ඔස්සේ හුවමාරු වුන අතර ඇතැම් සටහන් නිසා ජනතාව නොමග ගිය අයුරු ද අපට දැකගන්නට ලැබුණා. මේ එවන් සටහනක් ගැන අප කළ විමර්ශනයයි. සමාජ මාධ්‍ය සටහන්: නිව්ස් කරි නම් ෆේස්බුක් පිටුවක පළ […]

Continue Reading

FACT CHECK: ලංකාවේ සිදුවූ වන අලියෙකු පළවා හැරීමක්ද?

වන විනාශය, මේ දිනවල මිනිසුන් දැඩි ලෙස කතාබහට ලක්වන උණුසුම් මාතෘකාවක්. වනාන්තර, රක්ෂිත වනාන්තර ගැන කතා කරද්දී වන සතුන් පිළිබඳව අමතක කිරීමට නොහැකියි. වන අලියෙකුට හිංසා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සහ ඒ පිළිබඳව සටහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වනවා අපට දැක ගන්නට ලැබුණා.  මේ පිළිබඳව විමර්ශනය කිරීමේ දී අපට තහවුරු වුණේ වන අලියාට සිදු කරන මෙම […]

Continue Reading

FACT CHECK: පොලිස් නිලධාරියෙකු T-shirt එකක් පැලඳ සිටින පුද්ගලයෙකුට වඳින ඡායාරූපයේ සැබෑ කතාව කුමක්ද?

ශ්‍රී ලංකා පොලිස් සේවාව ගැන ප්‍රසංශා මෙන්ම විවේචන ද බොහෝ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්.පොලීසියේ ඉහල නිල තල දරන පුද්ගලයන්ගේ ක්‍රියකාරකම්ද ඇතැම් විට විවේචනයට ලක්වන අවස්ථා අපට දැකගන්නට පුලුවන්.  මේ ආකාරයෙන් පොලිස් සේවයේ ඉහල විශ්‍රාමික නිලධාරියෙකු වෙත නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී තවත් රථවාහන පරීක්ෂක පොලිස් නිලධාරියෙකු අත්වූ අපහසුතාවයක් හේතුවෙන් උසස් නිලධාරියාට වැඳ නමස්කාර කිරීමට සිදුවූ බවක් […]

Continue Reading

Fact Check: රම්මලේ රක්ෂිතයේ සිදුවූ වන සංහාරයේ සිතියමක් ද?

ලොව විවිධ ප්‍රදේශවල වන විනාශයන් පිලිබඳ ඡායාරූප යොදා ගනිමින් ලංකාවේ සිදුවන වන සංහාරයන් බව පෙන්වීමට සටහන් රැසක්ම පසුගිය දින කිහිපයේ දී ම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වන බව අපට දැකගනන්ට ලැබුණා. මෙවැනි සටහන් පිළිබඳව අප සිදුකළ විමර්ශනයක් මෙතනින් මේ ආකාරයෙන්ම හුවමාරු වූ තවත් සටහන් පෙළක ගූගල් සිතියම් සන්සන්දනය කරමින් පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දකුණු […]

Continue Reading

FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […]

Continue Reading

FACT CHECK: ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිදුවන වන සංහාරයන්ගේ ඡායාරූප පෙළක් ද?

මේ වන විට නැවතත් වන විනාශ සම්බන්ධයෙන් දැඩි ලෙස කතා බහට ලක් වෙනවා. ඒ සිරස ලක්ෂපති වැඩසටහනට පැමිණි තරුණියක් විසින් සිංහරාජ රක්ෂිතයේ මායිමේ සිදු වන විනාශයක් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ද සමඟින්. ඒ සම්බන්ධයෙන් අප කළ සවිස්තරාත්මක විමර්ශනය මෙතනින්.  එම උණුසුම පහව යන්නටත් පෙර තවත් වනාන්තර කිහිපයක් හෙළි පෙහෙළි කිරීම් සම්බන්ධයෙන් ඡායාරූප සහිත සටහන් සමාජ මාධ්‍ය […]

Continue Reading

Fact Check: සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ එකතුවුණා ද?

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද පසුගියදා උපදෙස් ලබාදී තිබු බවක් වාර්තා වුනා. මෙවන් පසුබිමක යම් යම් පක්ෂවල කැපී පෙනෙන චරිත වෙනත් පක්ෂ වෙත මාරු වීම හා සම්බන්ධ පුවත් සහ අනාවැකි ද පලවෙමින් තිබෙනවා මේ ආකාරයෙන් හෝ මාරු වී තිබූ සටහන් පෙළක දක්වා තිබුණේ විපක්ෂ නායක සජිත් […]

Continue Reading

Fact Check: දන්තාලේපන වල අමුද්‍රව්‍ය පිළිබඳ එහි බහාළුමේ දක්වා ඇති වර්ණ කේත මගින් දැක්වෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම සඳහා නීති සම්පාදනය කර ඇති අතර පාරිභෝගික අධිකාරිය පිහිටුවා ඇත්තේ පාරිභෝගිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම හා සාධාරණ වෙළඳපොළ තරඟකාරීත්වය ඇතිකිරීමේ අරමුණින්. පාරිභෝගිකයින් ප්‍රධාන වශයෙන් භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමිත් විය යුතු කරුණු ලෙස භාණ්ඩවල දැවටුමේ, ඇසුරුමේ, බහාළුමේ හෝ […]

Continue Reading

Fact Check : ලංකාවේ පොඩිම ඉඩක හැදුණු වැඩිම ඉඩක් තියෙන නිවස ද?

විශ්මයජනක ගෘහ නිර්මාණ පිළිබඳව පළ වන වාර්තා නොයෙකුත් අවස්ථාවලදී අපට දැකගන්නට ලැබෙනවා ඇතැම් අවස්ථාවල මෙවන් නිර්මාණ ලංකාවේ නිර්මාණ බවට පළ වන ව්‍යාජ පුවත් ද දැකගන්නට ලැබෙනවා.   මේ ආකාරයෙන්ම ඉතා පටු ඉඩක දික් අතට නිර්මාණය කරන ලද නිවසක්, ලංකාවේ නිර්මාණය කරන ලද නිවසක් බවට පළවූ සටහන් විමර්ශනය කිරීමේ දී අපට දැකගන්නට ලැබුණේ එය ඇත්ත වශයෙන්ම වියට්නාමයේ […]

Continue Reading

Explained: සිංහරාජ රක්ෂිතයේ සිදුවන වන විනාශය පිළිබඳ හුවමාරු වන සටහන් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

පසුගිය දා රූපවාහිනී වැඩසටහනකට පැමිණි තරුණියක විසින් එම වැඩසටහන අතර තුළ සිංහරාජ රක්ෂිතය මායිමේ රක්වාන ප්‍රදේශයේ හෝටලක් ඉදිවන බවට කළ ප්‍රකාශය ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, මහත් ආන්දොලනයකට තුඩුදුන් මාතෘකාවක් බවට පත්වුණා. එම සිද්ධිය මුල් කරගනිමින් නොයෙකුත් ආකාරයේ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණා. තවද එම ප්‍රකාශයෙන් පසුව අදාළ […]

Continue Reading

Fact Check: ජාතික ජන බලවේගය සහ වසන්ත සමරසිංහ මහතා අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ව්‍යාජ සහ නොමග යවන සුළු සටහන් පළ වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශන කිහිපයක් මෙතනින් මේ ආකාරයටම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව පක්ෂය විරෝධතාවක් දක්වන බවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අලලා ද පළවූ සටහනක් ද විමර්ෂණය කිරීමේදී ඒවා […]

Continue Reading

Fact Check: කාදිනල් හිමිපාණන්, පසුබිම තිරයේ ප්‍රභාකරන්ගේ සේයාරුවක් පෙන්වන ස්ථානයක සිටි අවස්ථාවක් ද?

පසුගිය මැතිවරණ සමයේ මෙන්ම ඉන් පසුවද බොහෝ අවස්ථාවල කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් හුවමාරු වී තිබුණා එබඳු සටහන් කිහිපයක් පිළිබඳ අප සිදුකරන ලද අනාවරණ මෙතනින් මේ අයුරින්ම කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ‍ත්‍රස්ත නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ  සේයාරුවක් පෙන්වන පසුබිමක පරිගණකයක් ක්‍රියා කරන බවක් පෙන්වන ඡායාරූපයක් අපට දැක ගන්නට […]

Continue Reading

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයකින් පළවූ සාවද්‍ය සටහනක්!

දිවයිනේ විවිධ පළාත්වල ග්‍රාමීය ජනතාව මුහුණපාන ගැටළු නිරාකරණය කිරීමේ අරමුණින්, ජනපති ගේ මුලිකත්වයෙන් ආරම්භ වී තිබූ  “ගම සමග පිළිසඳර” වැඩසටහන් සම්බන්ධයෙනි විශාල කතිකාවතක් පසුගිය කාලයේ දැකගන්නට ලැබුණා. පසුගියදා කුරුණෑගල, ගිරිබාව වේරගල ග්‍රාමයේ පැවති එවැනි වැඩසටහනකදී “දැයට එළිය’ නමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා විදුලිය සැපයීමේ වැඩපිළිවෙළක් ද දියත් කරන ලදී. එම අවස්ථාවේ ලබා ගන්නා ලද ඡායාරූපයක් […]

Continue Reading

Fact Check: ගුවන් හමුදා භටයෙකු අතැතිව තිබූ නවීන ආයුධය කුමක්ද?

ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දීය ගුවන් හමුදා කණ්ඩායමේ ද සහභාගිත්වයෙන් ගුවන් සංදර්ශන පෙළක් පසුගිය දින කිහිපයේදී ගාලුමුවදොර පරිශ්‍රයේදී අපට දැකගන්නට ලැබුණා. මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් ව්‍යාජ සටහන් පවා හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශනයක් මෙතැනින් ගුවන් හමුදා සංදර්ශන අතරතුරදී ගුවන් හමුදා භටයකු අතැතිව තිබුනු […]

Continue Reading

FACT CHECK : ජනපතිගේ සෞභාග්‍යයේ දැක්ම තුලින් අත්වූ ඉරණමක් බව හැඟවීමට යොදාගෙන තිබෙන්නේ මෙරට සිදුවූ සිදුවීමක් ද?

රටේ සාමාන්‍ය ජනතාවට සහන ලබා දීම පවතින රජයන් උත්සුක වුණද ජනතාව පීඩනයට පත් වන විට ඒ වෙනුවෙන් විවේචන ද පාලකයින් වෙත එල්ලවන අවස්ථා අපට දැකගන්නට පුලුවන්.  “මම තමයි හොදටම කලේ. “ස” සෞභාග්‍යයේ දැක්ම තමා මේ” ලෙස සඳහන් කරමින් නුවාන් නිරෝඩ ඇල්විස් නමින් පෙනී සිටින අයෙකු ආරක්ශක සේවාවක වැඩ කරන පුද්ගලයෙකු, බත් සමග ළූණු සහ සුදුළූණු […]

Continue Reading

Fact Check: දේශපාලන නායකයින්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සංවිධාන සමඟ සමීප සම්බඳතා පැවැත්වූ අවස්ථා දැක්වෙන ඡායාරුප ද?

ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිලිබඳවල ප්‍රගතිය, පසුගිය කාලය පුරාවටම දැඩිව කතාබහට ලක්වූ මාතෘකාවක්. මෙවන් පසුබිමක, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ට මුල් වූ සංවිධානයේ නායකයන් සමග වත්මන් රාජපක්ෂවරුන් සහ උදය ගම්මන්පිල සමීප සම්බන්ධයක් තිබූ බව පෙන්වන ආකාරයේ ඡායාරූප සටහන් පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබුණා. නමුත් අපගේ විමර්ශණයෙන් […]

Continue Reading

Fact Check: මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කල බවක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා ද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධාකාර සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන අතර ව්‍යාජ සටහන්ද නිරතුරුවම දැකගන්නට පුළුවන්. අප පසුගිය කාලයේ මෙවැනි සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්. මේ ආකාරයටම පසුගියදා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2024 ජනාධිපතිවරණය සඳහා සහභාගී නොවීමට තීරණය කළ බවක් පක්ෂ නායක රැස්වීමකදී […]

Continue Reading

Fact Check: රනිල් වික්‍රමසිංහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිලිබඳ හුවමාරු වන්නේ සත්‍ය තොරතුරු ද?

පසුගිය සමයේ දේශපානඥයින්ගේ අධ්‍යාපනික සුදුසුකම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් කතා බහට ලක් වනවා අපට දැක ගන්නට ලැබුණා.  පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ මෙන්ම  මෑතකදී හරීන් ප්‍රනාන්දු  මහතාගේ ද සාමාන්‍ය පෙළ සහතික සම්බන්ධයෙන් දැඩි කතා බහට ලක්වුණා. ඒ ගැන අප සිදුකළ විමර්ශනයන් මෙතනින් , මෙතනින් එවන් වාතාවරණයක් තුළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ […]

Continue Reading