Archives

Fact Check: පසුගිය දා ලංකාවේ උඩුගුවනේ සිදුකළ ඡායරුපගත කිරීමේ මෙහෙයුමක් ද?

ගුවන් යානා සංදර්ශන සඳහා බොහෝ දෙනා උනන්දුවක් දක්වන අතර පසුගියදා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කර තිබූ ගුවන් සංදර්ශන සඳහා බොහෝ දෙනාගේ උනන්දුවක් යොමුවී තිබෙනු අපට දැකගන්නට ලැබුණා මෙවන් පසුබිමක එම සංදර්ශනය සඳහා යොදා ගන්නා ගුවන් යානා උඩුගුවනේ සිට ඡායාරූපගත කරන අවස්ථාවක් බව පෙන්වන වීඩියෝවක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන […]

Continue Reading

FACT CHECK: ප්‍රවීන කලාකරු ප්‍රසන්නජිත් අබේසූරිය මහතා මියගොස් ඇති බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

විශේෂයෙන්ම කල ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිලිබඳ අසත්‍ය හා නොමඟ යවන සුළු පුවත් විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. මීට පෙර ද අවස්ථා කිහිපයකදී එවැනි සටහන් පිලිබඳ අප විමර්ෂණ සිදුකළා. මේ ආකාරයෙන්ම පසුගිය දා ප්‍රවීන කලාකරුවෙකු වන ප්‍රසන්නජිත් අබේසූරිය මහතා අප අතරින් සමු ගත් බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පල වී තිබු ආකාරය අපට […]

Continue Reading

FACT CHECK: හරීන් ප්‍රනාන්දු මහතාගේ බවට සඳහන් කරමින් ෆේස්බුක් තුල හුවමාරු වන ව්‍යාජ සාමන්‍ය පෙළ සහතිකයක්!

ලංකාවේ දේශපාලනඥයින්ගෙන් අධ්‍යාපනික සුදුසුකම් හා සම්බන්ධ කතිකාවත් විටින් විට දක්නට ලැබෙන අතර පාර්ලිමේන්තු විවාද වල දී ද මේ පිළිබඳව කතා කෙරෙනු ඇතැම් විට දක්නට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහතිකය සම්බන්ධයෙන් පළමු ව්‍යාජ සටහන් පිළිබඳ එම අවධියේ අප සිදුකළ විමර්ශනයක් මෙතනින්. මේ ආකාරයටම වත්මන් විපක්ෂයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වන චරිතයක් […]

Continue Reading

Fact Check: ටැටූ කිරීම, රුධිරය දන් දීමට බාධාවක්ද?

ලොව පුරා තරුණ තරුණයින් අතර මෙන්ම ලංකාවේ ද ටැටූ ගැසීම නැත්නම් පච්ච ශරීරයේ ගැසීමේ කලාව ජනප්‍රියතාවක් උසුලනවා. ටැටූ ගැසීම හේතුවෙන් රුධිරය දන්දීමට නොහැකි බවට සමාජයේ මතයක් පවතින අතර මෙම අදහස දක්වමින් සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන සටහන් පෙළක් ද පසුගිය කාලයේ අපට දැක ගන්නට ලැබුණා. මේ සම්බන්ධයෙන් අප Factcrescendo සිදුකල විමර්ශනයේදී අනාවරණය වූයේ ටැටූ ගැසීම […]

Continue Reading

Fact Check: දෙරණ සහ ලාෆ් ගෑස් ආයතනවල සේවකයින්ට කොවිඩ් එන්නත් ලබාදුන්නා ද?

ලංකාවේ දියත් වෙමින් පවතින කොවිඩ්19 එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව විවිධාකාරයේ මත සහ අදහස් අපට දැක ගන්නට ලැබෙනවා. එහිදී එන්නත්කරණය සඳහා ප්‍රමුඛතා ලැයිස්තුව සකස්කෙරෙන ආකාරය පිළිබඳවත් බොහෝ ප්‍රශ්න කිරීම් සිදුවූ අවස්ථා දක්නට ලැබුණා.  මේ අතර එනන්ත්කරණ වැඩපිළිවෙළ පිලිබඳ අසත්‍ය සහ නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ සටහන්ද දක්නට ලැබෙන අතර අප මැතකදී සිදුකළ විමර්ෂණයක් මෙතනින්. මේ අයුරින්ම හුවමරු […]

Continue Reading

Fact Check : වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය දා කොවිඩ් එන්නත ලබා ගත්තා ද?

ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙල සහ ප්‍රමුඛතා ලැයිස්තුව පිළිබඳව බොහෝ පාර්ශවයන් ප්‍රශ්න නඟා ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතර සිටියි. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා ඒ පිලිබඳ කරුණු දක්වනු මෙසේ දැක ගන්නට ලැබුණා. මේ හේතු ද මුල් කරගනිමින් එම පක්ෂයේ ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් ආකාරයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු […]

Continue Reading

FACT CHECK: චමින්ද වාස් මහතා රෝහිතගේ මාමණ්ඩියගේ දීමනා පිලිබඳ ප්‍රශ්න කිරීම නිසා ක්‍රිකට් සභාපතිගෙන් කුණු බැනුම්?

පසුගිය සතියේ මෙරට ජාතික ක්‍රිකට්  කන්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරන ලද චමින්ද වාස් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඉල්ලා අස්වී තිබුනා. මෙම පුවත මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානයට පත්ව තිබුණා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී ද උණුසුම් කතාබහක් ඇතිවී තිබුණා […]

Continue Reading

Fact Check: ශ්‍රී ලාංකික තරුණයෙක් ඕස්ට්‍රේලියාවේදී යට ඇඳුම් සොරකම් කර අත්අඩංගුවට පත්වූවා ද?

සමාජ මාධ්‍ය හරහා හුවමාරු ගණන් ව්‍යාජ වත් සඳහා බොහෝ විට ඉලක්ක වන්නේ ප්‍රසිද්ධ පුද්ගලයින් වුව ද ඇතැම් අවස්ථාවල දී එසේ නොවන අවස්ථා ද දැක ගන්නට ලැබෙනවා. එසේ නිර්මාණය වන සටහන් බොහෝ දෙනා උපහාසාත්මක කෝණයකිනි දුටුවද පුද්ගල නම් සඳහන් කර හුවමරු වන මෙබඳු සටහන් හේතුවෙන් එහි සඳහන් පාර්ශවයන් වෙත දැඩි බලපෑමක් සිදුවෙනවා.  ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් සරසවියේ අධ්‍යාපනය […]

Continue Reading

බිමල්, නෙල්ලි කෝලා පානයේ කෙමිකල් ගැන පැවසුවද?

‘මා ප්‍රොඩක්ට’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය පසුගියදා ජනගත කිරීම හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත්  ආකාරයේ සටහන් සැරිසරනු දක්නට ලැබුණා. ඒ අතරින් දේශීය ජනතාව මුලා කරමින් මෙසේ පල් කරන ලද නෙල්ලි පානයක් නිර්මාණය කර ඇති බවක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී  පෙන්වන ආකාරයේ උපහාසාත්මක සටහන් පෙළක් […]

Continue Reading

FACT CHECK: ළමා සොල්දාදුවෙකු වෙනුවෙන් සිහිවටනයක් ලෙස තැබූ බයිසිකලයක් කාලයත් සමග ගසකට මැදිව වැඩි තිබු අයුරු ද?

අරුම පුදුම ආකාරයෙන් වැඩුනු ශාක පිලිබඳව විටෙන් විට සමාජ මාධ්‍ය තුල පලවන සටහන් අපට දැකගන්නට පුළුවන්. ලංකාවේද මේ ආකාරයේ විශේෂිත ආකාරයෙන් වැඩුනු ගස් පිලිබඳව විස්තර ප්‍රධාන මාධ්‍ය හරහා ද ඇතැම් විට අපට දැකගනන්ට ලැබෙනවා. මේ අතර බයිසිකලයක් මැදිකොට වැඩුණු විශාල ගසක් පිළිබඳව ද පුවතක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද හුවමාරු වී තිබු අතර එහි දක්වා […]

Continue Reading

Fact Check: කොවිඩ්19 ආසාදනය සම්බන්ධයෙන් පළවූ දුර්මත ඇතුළත් නොමඟ යවන සුළු සටහනක්!

කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා පැතිර යාමට පටන් ගත් මුල් අවධියේම හුවමාරු වී තිබූ දුර්මත කිහිපයක් ඇතුළත් එකතු කරමින් ලොව පුරා හුවමාරු වූ සටහනක සිංහල පරිවර්තනයක් පසුගිය දින කිහිපයේදී ලංකාවේද හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුණා මෙහි දක්වා තිබූ කරුණු අතර කොවිඩ්19 ආසාදනය සඳහා 5G විකිරණ බලපාන බවත් එය වෛරසයක් නොව බැක්ටීරියාවක් බවත් සඳහන්. එසේම කොවිඩ්19 […]

Continue Reading

Fact Check: නීතිඥ උපුල් කුමාරප්පෙරුම අළලා උපහාසාත්මක කෝණයකින් පළවූ අසත්‍ය සටහන් පෙළක්!

පාස්කු ප්‍රහාරය හමුවේ සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙන් බොහෝ දෙනා අවධානයෙන් පසුවෙනවා.  මේ අතර පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගනිමින් විමර්ශන සිදුකළ හිජාස් හිස්බුල්ලා නීතිඥවරයා පසුගියදා රිමාන්ඩ් කිරීම පිළිබඳ පුවත් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබුණා මේ හා සමගම නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා විසින් මෙසේ පාස්කු විමර්ශන සඳහා අත්අඩංගුවට පත්ව සිටින හිජාස් […]

Continue Reading

Explained: ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ අදහස් බොහෝවිට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford […]

Continue Reading

Fact Check: කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා එන්නත ලබාගත් අවස්ථාවක් ද?

මීට මාස කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් ආසාදනය වීම මර්දනය කළ හැකි යැයි හඳුන්වා දුන් දේශීය ඖෂධීය පානයක් පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වුණා. විශේෂයෙන්ම මෙම පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ටම කොවිඩ්19 ආසාදනය වීමත් සමගම බොහෝ දෙනා මෙම “ධම්මික පැණියේ” සාර්ථකත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබුණා. මෙවන් පසුබිමක එම පැණිය නිෂ්පාදනය […]

Continue Reading

මෙවර පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. දින දර්ශන සම්බන්ධයෙන් විවිධාකාරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන්, විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. පෙබරවාරි මාසේ තියෙන විශේෂත්වයක් ගැන සඳහන් කරමින්, වසර 823කට වරක් සිදුවන විශේෂ දින පෙළගැස්වීමක් මෙවර පෙබරවාරි මාසයේ දක්නට ලැබෙනවා කියන කතාවේ අත්තක් තියෙනවා ද කියල Factcrescendo විමර්ෂණයෙන් කලේ මෙලෙසින්. […]

Continue Reading

Fact Check: රජයේ අනුග්‍රහයෙන් මීරිගම, හල්පෙ රක්ෂිතයේ සිදුවන වන විනාශයක්?

පරිසර විනාශයන් හා සම්බන්ධයෙන් පුවත් රැසක් පසුගිය වසරේ පළ වී තිබූ අතර මේ වසරේ ද පුවත් රැසක් දැකගනන්ට ලැබෙනවා. මේ අතර වන විනාශයන් බව දක්වමින් පළවූ අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව ද අප කරුණු විමර්ශන සිදුකළා. ඒවා මෙතනින් සහ මෙතනින්. හල්පෙ රක්ශිතයට අයත් කඳු යායක සිදුවන පාරිසරික විනාශයක් පෙන්වීමට පසුගිය දා හුවමාරු […]

Continue Reading

Fact Check: ජාතික ජන බලවේග සහ ක්‍රියාකාරීන් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරී සාමාජිකයින් අලලා ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු අපට දැකගන්නට ලැබෙනවා. පසුගිය කාලයේ සිදු කළ එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම විවිධ කාලීන තේමා යටතේ පසුගිය සති කිහිපයේ ද ජාතික ජන බලවේගය අළලා ව්‍යාජ පුවත් පෙළක්ම නිර්මාණය වී තිබු අතර ඒ සියල්ලක්ම නොමග යවන සුළු […]

Continue Reading

Fact Check: ප්‍රජා අයිතිය රැකගන්න, හිටපු ජනපතිතුමා අනුරාධපුරේ ඥානක්කා හමුවීමට ගියා ද?

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාව එහි අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගියදා පිරිනැමූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. එම වාර්තාවේ නිර්දේශවල පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරු කිහිප දෙනෙකුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීම වැනි කරුණු ඇතුළත් බවත් […]

Continue Reading

Fact Check: කොදෙව් වේග පංදු යවන ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රල් හදිසි අනතුරකින් මියගිය බවට ව්‍යාජ පුවතක්!

මෙරට බොහෝ දෙනෙක් ක්‍රිකට් ක්‍රීඩාව පිලිබඳව විශේෂ උනන්දුවක් දක්වනවා. මෙරට මෙන්ම විදෙස් ක්‍රීඩකයන් පිලිබඳව තොරතුරු සම්බන්ධයෙන් බොහෝ පිරිසක් සොයා බලන බව පෙනී යන කරුණක්. පසු ගිය දිනෙක හුවමාරු වී තිබු දුක්බර පුවතකින් දක්වා තිබුනේ  බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක ශෙල්ඩන් කොට්‍රෙල් නම් ක්‍රීඩකයා හදිසි අනතුරකින් ලෙවෙන් සමුගෙන ඇති බවක්. නමුත් අපගේ විමර්ෂණයෙන් මෙය සම්පුර්ණයෙන්ම අසත්‍යක් […]

Continue Reading

Fact Check: විමල් වීරවංශගේ ඇමතිවරයාගේ බිරිඳ බ්ලූ මවුන්ටන් අධිපති සමඟ පැනගිය බවට පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

වත්මන් රජයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගිය දින කිහිපයේ දී දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් කතාබහට ලක් වී තිබුණා.  මේ අතර අමාත්‍යවරයාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය, හිරාන් හෙට්ටිආරච්චි නමැති ව්‍යාපාරිකයෙකු සමඟ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවට සටහන් පෙළක් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අපගේ විමර්ෂණයෙන් අනාවරණය වුයේ මෙම සටහන් සියල්ල ම සම්පුර්ණයෙන්ම […]

Continue Reading