Archives

ජනාධිපතිවරණය සඳහා සහය ඉල්ලා ජනාධිපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් :  වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

මාර්ග සංඥා එළි මාරු කිරීමට ඇති උපකරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී හුදෙක් විනෝදාස්වාදය සඳහා පුද්ගලයින් විසින් සිදු කරන විහිළු, සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම් සිදු කිරීම හේතුවෙන් ඇතැම් පිරිස් නොමග යන අවස්ථා අපට දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

සිල්වෙස්ටර් ස්ටැලෝන් (රම්බෝ) මියගිය බවට නැවත වරක් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රකට නළු නිලියන් ජීවිතක්ෂයට පත්වූ බව දක්වන ව්‍යාජ සටහන් බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එවැනි කටකතාවකින් කියැවුණේ, ජනප්‍රිය නළු සිල්වෙස්ටර් ස්ටැලෝන් මිය ගොස් ඇති බවයි. ලංකාවේ ද බොහෝ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්, “රම්බෝ” චරිතයට පණ පෙවූ මේ සුප්‍රසිද්ධ නළුවා වෙනුවෙන් සිය ශෝකය බෙදාගෙන […]

Continue Reading

ජිමී ඇන්ඩර්සන් එක ඕවරයක දී පන්දු හයකින් කඩුලු 6ක් දවා ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම පසුගිය තරඟ සංචාර කිහිපයක දීම දිගින් දිගටම පරාජය ලැබූව ද , කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණ හමුවේ නැවතත් ක්‍රිකට් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි උනන්දුවක් දැක ගන්නට ලැබෙනවා.  කෙසේවෙතත් අතිශයෝක්තියෙන් පළකෙරෙන ව්‍යාජ සටහන් හේතුවෙන් ද බොහෝ පාඨකයින් නොමඟ යනවා. මේ එවැනි සමාජ […]

Continue Reading

චතුරංග අබේසිංහ සමග සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පක්ෂ විසින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. මේ අතර නොමග යන සුළු අන්දමින් ඇතැම් සටහන් පළ වන අතර එවැනි ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “DSI […]

Continue Reading

Swine Flu වැළඳුණු මාලදිවයින ජාතිකයින් රැසක් Lanka Hospital හි ප්‍රතිකාර ගන්නා බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලදිවයිනේ සිටින රෝගීන් ලංකාවට පැමිණේ. මෙවන් පසුබිමක,  බොහෝ දෙනෙක් අතර WhatsApp ඔස්සේ හුවමාරු වන පනිවුඩයක දක්වා තිබුනේ, සුකර උණ (Swine Flu) රෝගයෙන් පෙළෙන විශාල මාලදිවයින් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බවයි. කෙසේ වෙතත්, Factcrescendo කණ්ඩායම අනාවරණය […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

කූඩුවක සිටින සුනඛයින් දඩයම් කිරීමට තැත්කරන කොටියෙකු දැක්වෙන වීඩියෝව ලංකාවේ සිදුවීමක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උඩරට වතුකරය ආශ්‍රිතව පිහිටි රක්‍ෂිත කැලෑ ප්‍රදේශයන් තුළ ජීවත් වන කඳුකර කොටින් සහ ඒ පරිශ්‍රයේ වෙසෙන මිනිසුන් අතර ඇති වන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව සෑම වසරකම පාගේ අපට අසන්නට ලැබෙනවා. වනජීවි දෙපාර්තමේන්තුව විසින් ද, මේ පිළිබඳ එම ප්‍රදේශවාසින් දැනුවත් කළ ද, මෙම ප්‍රශ්නය නිසි පිළිතුරක් මෙතෙක් ලැබී […]

Continue Reading

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් අනුමාන කළ දිනයන් මෙන් ම, ජනාධිපතිවරණය පැවැත්වෙන සත්‍ය දිනය ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පසුගිය කාලවකවානුවේ පළ වුණා. මෙහි නිරවද්‍යතාව හෙළි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂණ වාර්තාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් […]

Continue Reading

දිනිති වල්ගමගේ අඩනිරුවත් දර්ශන ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ෆේස්බුක්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය මගින්, ප්‍රසිද්ධියට පත් කාන්තාවන් අපහසුතාවයට පත් කිරීමට ඔවුන්ගේ ඡායාරූප මෙන් ම, වීඩියෝ ද, සංස්කරණය කරමින් ප්‍රචාරණය කෙරෙනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල බහුලව සංසරණය වන, මෙරට රංගන ශිල්පිනියක සම්බන්ධයෙන් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading

සුප්‍රකට Cartoon Network නාලිකාව වසා දැමීමේ කටකතාවේ ඇත්ත නැත්ත!

අපට Scooby-Doo, Ben 10, Tom and Jerry සහ Johnny Bravo වැනි කාටුන් රැසක් නරඹන්න අවස්ථාව ලබා දුන්න ප්‍රධාන කාටුන් නාලිකාවක් වන Cartoon Network (CN) ජාලය වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වුණා. පොඩි දරුවන් පමණක් නොව වැඩිහිටියන් අතර ද, මෙම පුවත කනස්සල්ලට තුඩු දෙනු ලැබුවා. මෙහි නිරවද්‍යතාවය කුමක්ද […]

Continue Reading

ජනපති මැතිවරණයෙන් NPP ජය ගන්නා බවට යුරෝපා සංගමය පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නුදුරු අනාගතයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවන් මැතිවරණ උණුසුම තියෙන සමයක , ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම නායකයින්, ඉදිරි මැතිවරණයක දී ලබාගන්නා ප්‍රතිඵල බවට දක්වමින් සමීක්ෂණ වාර්තා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා.  සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුණේ, එළැඹෙන ජනාධිපතිවරණ […]

Continue Reading

Mr.Beanගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය දැක්වෙන ඡායාරූපයක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Mr.Bean ලෙස ලොව පුරා ජනාදරයට පත් ප්‍රහසන රංගන ශිල්පියෙක් වන රෝවන් ඇට්කින්සන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : 1990 වසරේ දී පෙනුම සහ 2024 වසර වන විට රෝවන් […]

Continue Reading

සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් විසින් දේශාපලනික වේදිකාවේ සිදු කරන ප්‍රකාශයන් ඇසුරින් නොමග යවන සුළු අන්දමේ සටහන් නිර්මාණය කළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවයක් ඇත. මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධයෙන් එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ […]

Continue Reading

මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ අප පසුකරමින් සිටින්නේ  ජාතික මැතිවරණ ළං වන කාල වකවානුවයි.මෙම කාලයේ දේශපාලන නායකයින් වැරදි තොරතුරු සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල ඉලක්ක බවට නිතර ලක්වන ස්වභාවයක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණයන් බොහෝ විට අරමුණු කරන්නේ දේශපාලන නායකයන් පිළිබද විශ්වාසනීයත්වය බොඳ කිරීම සහ මහජන මතය වෙනස්  කිරීම වේ .  […]

Continue Reading

2021 න් පසුව ඉපදුණු දරුවන් සඳහා ඔබ අයත් ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයෙන් නව උප්පැන්න සහතිකයක් නිකුත් කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා හුවමාරු කර ගන්නා ඇතැම් තොරතුරු සමාජය දැනුවත් කරමින් හුවමාරු කර ගන්නා වැදගත් පණිවිඩ වෙනවා. නමුත් මෙම ඇතැම් පණිවිඩ වලින් ද, නිසියාකාර නිවැරදි තොරතුරු ලබා නොදීම තුළින් බොහෝ පිරිසක් නොමග යනු ලබනවා. එලෙසින් නව උප්පැන්න සහතික ලබා ගැනීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ […]

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබූ පුද්ගලයා බවට සමාජ ජාලා තුළ පැතිරුණු ව්‍යාජ සටහන් ගැන, සත්‍ය සතු විමසුමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජන රැළියක් අමතිමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම ලෝවැසි බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇති මාතෘකාවක්. ට්‍රම්ප් වෙඩි ප්‍රහාරය හේතුවෙන් ජිවිතක්ෂයට පත් නොවී පුදුමාකාර ලෙස බේරුණු අතර, අදාළ වෙඩි තැබීම සිදුකල පුද්ගලයා කවුද යන්න පිළිබඳ බොහෝ දෙනා විමසා බෑලූ අතර, එම වෙඩික්කරු ව්‍යාජ […]

Continue Reading

දුර්ලභ සත්ත්වයෙක් ට්‍රෙඩ්මිල් උපකරණයේ සිටින අවස්ථාවක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් පළ වන ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නව තාක්ෂණය ඔස්සේ බිහිවන නිර්මාණයන් වේ. නමුත් මෙවැනි සටහන් නව තාක්ෂණය පිළිබඳ දැනුවත් භාවයක් නොමැති පුද්ගලයන් අතර මේවා සත්‍ය බවට විශ්වාස කිරීම නොමග යෑමට තුඩු දී තිබේ. එලෙසින් නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව පිළිබඳ සඳහන් කරමින් අප සිදු […]

Continue Reading

සමාජ ජාලාවල නොමගයවනසුලු ආකාරයට හුවමාරුවන හොතබුවාගේ වීඩියෝව !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සතුන් සහ ඔවුන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් නොමගයවන සුළු වීඩියෝ සමාජ ජාලාවල පැතිරීම නිරන්තරයෙන් සිදුවන දෙයක් .මේ ආකාරයට පැතිරුණු හොතබුවකුගේ වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  නිවසක ජනේලයක එල්ලී වහලට නැගීමට උත්සාහ කරන සත්වයකුගේ වීඩියෝවක් සමග විස්තර කර තිබුනේ රාත්‍රී කාලයේ ස්ත්‍රී […]

Continue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප සම්බන්ධයෙන් දෙහිවල සත්වෝද්‍යාන නියෝජ්‍ය අධ්‍යක්ෂගේ පැහැදිලි කිරීම!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටින සතුන් පිළිබඳව පසුගිය දින කිහිපයේ නැවත වරක සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහකට ලක්වුණා. එයට හේතුව වන්නේ එම සත්ත්ව උද්‍යානයේ සිටින සත්ත්වයින්ගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමයි. මෙම සිදුවීම මුල් කර ගනිමින් නොමග යවන සුළු ඡායාරූප සටහන් ද, පළ වූ අතර […]

Continue Reading