Archives

පෙන්සිල්වේනියාවේ විවාහක පුරුෂයින්හට මත්පැන් මිලදී ගැනීම සඳහා ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ ලිඛිත අවසරය අවශ්‍ය වනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මත්පැන් සම්බන්ධව විවිධ රටවල පවතින නීති රෙගුලාසිවල එකිනෙකට වෙනස්. මේ සම්බන්ධව ඇති ඇතැම් නීති සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට බඳුන්වනවා මෙන්ම, ඇතැම් අවස්ථාවලදී මෙවැනි නීති යැයි පෙන්වා දෙමින්, නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා.  සමාජ මාධ්‍ය සටහන් : ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්තයක් වන […]

Continue Reading

සුබෝධනී කමිටු යෝජනා කරන ලද ගුරු වැටුප් වර්ධක සම්බන්ධයෙන් නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැටුප් විෂමතාව ඉවත් කරන ලෙස බලධාරීන්ට බලකරමින් ගුරුවිදුහල්පති වෘත්තීය සමිති පසුගිය දින කිහිපය පුරාම විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වූ අතර ඔවුන් දිවයින පුරා පාසල් ඉදිරිපිට ‍උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරත වුණා. මෙවන් පසුබිමක් මධ්‍යයේ සුබෝධිනී කමිටුව සහ එහි නිර්දේශ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු නොමඟ […]

Continue Reading

මයිකල් ක්ලාර්ක්, වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මයිකල් ක්ලාර්ක් සහ වනිඳු හසරංග සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සත්‍යතාවය සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් විසින් ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් නායක වනිඳු හසරංගගේ නායකත්වය විවේචනය කළ බවට දක්වමින් සටහනක් සංසරණය […]

Continue Reading

ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් සිදු ව‍ූ ගෑස් පිපිරීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මීට වසර කිහිපයකට පෙර දිවයිනේ තැනින් තැන ගෑස් පිපිරීම් කිහිපයක් වාර්තා වූ අතර මේ අතර බොහෝ නොමග යන සුළු සිදුවීම් පිළිබඳ Fact crescendo අප කණ්ඩායම විසින් අනාවරණය කළා. එමෙන් ම මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ගෑස් පිපිරීමක් පිළිබඳ පළ වූ වීඩියෝවක් සම්බන්දයෙන් සඳහන් වූ නොමග යවන […]

Continue Reading

ඩේවිඩ් මිලර් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවට පළ වන වාර්තා අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. T20 ලෝක කුසලාන අවසන් මහ තරඟයේ පරාජයෙන් දින කිහිපයකට පසු හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුයේ, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රහාරක පිතිකරු ඩේවිඩ් මිලර්, ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියට සමුදෙන බවක්. මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු අප්‍රිකානු වේග ප්‍රහාරකයා ඩේවිඩ් […]

Continue Reading

නිව් යෝර්ක් හි ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 විස්සයි විස්ස ලෝක කුසලාන ජයග්‍රහණය ඉන්දියාව විසින් හිමි කරගත්තා. මෙම ජයග්‍රහණය අන්තර්ජාලය සහ වෙනත් මාධ්‍යවල විශේෂ අවදානයක් දිනාගෙන තිබෙනවා. මේ අතර, ටයිම්ස් චතුරස්‍රයේ විරාට් කෝලිගේ දැවැන්ත, රන් ආලේපිත ප්‍රතිමාවක් ප්‍රදර්ශනය වන අන්දමට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ ඡායාරූප සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් […]

Continue Reading

පූසෙකුගේ මුහුණකට සමාන මල් වර්ගයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. AI තාක්ෂණය නැතිනම් කෘත්‍රිම බුද්ධිය මේ වන විට සෑම රටකම පාහේ බහුලව භාවිත වන, ඵලදායී දෙයක්. ශ්‍රී ලංකාවේ මෙන්ම බොහෝ රටවල මිනිසුන් සෑහෙන දුරට මේ පිළිබඳව දැනුවත්. ඒ කෙසේවෙතත්, තවමත් ඇතැම් AI ඡායාරූප, වීඩියෝ ආදිය අවභාවිත කොට මිනිසුන්ව මුලා කරන අවස්ථා වාර්තා වෙනවා. මීට පෙර […]

Continue Reading

ලොව ප්‍රථම බිම්බෝම්බය ශ්‍රී ලංකාවේදී පර්‍යේෂණයට ලක් කළ අවස්ථාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ සොයාගැනීම් සහ නිපැයුම් පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කරුණු හුවමාරු වෙනවා. ඒ අතරින් ඇතැම් කරුණු, පරිශීලකයින්ගේ දැනුම වර්ධනය වීමට දායක වන අතර, ඇතැම් කරුණු නොමඟ යවන සුළු ඒවා. මෙලෙස මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණ සටහනක් කෙරෙහි අපගේ අවධානය යොමු වුණා.  සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

ලංකාවේ තරුණ යුවලක්, වයෝවෘද්ධ කාන්තාවකට හිංසා කරන වීඩියෝවක් ද? (සංවේදී දර්ශන සහිතයි)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

විහාරස්ථානයකට දේශපාලඥයින් ඇතුළුවීමට තහනම් කර ඇති දැන්වීමේ පුවරුවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික පක්ෂ වල නම් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දැන්වීම් පුවරුවක ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “මාලිමාවේ හැර කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළු වීම තහනම්. එසේම මාලිමා‍වේ දේශපාලනඥයන් සහභාගීවන උත්සව රැස්වීම සඳහා  විහාරස්ථානයට ආරාධනා  කිරීමෙන්ද වළකින […]

Continue Reading

කාන්තාවන් දෙදෙනෙකුවත් විවාහ කර ගන්නේ නැති පිරිමින්ට, එරිත්‍රියානු රජය විසින් බරපතල සිරදඬුවම් නියම වෙන නීතිය ඇත්තක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවාහය සම්බන්ධව සංස්කෘතිකමය සහ නීතිමය වශයෙන් විවිධ වෙනස්කම් එක් එක් රටවල් තුළ පවතිනවා. මෙම වෙනස්කම් පිළිබඳව සත්‍ය කරුණු මෙන්ම, නොමඟ යවන සුළු කරුණු ද වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහටත් ලක් වෙනවා. මෙලෙස සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වූ කරුණක් කෙරෙහි අප අවධානය යොමු කළා. සමාජ […]

Continue Reading

T20 ලෝක කුසලාන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබූ ඇෆ්ගන් නායක රශිඩ් ඛාන්, රෝහිත් ශර්මාට සහ දසුන් ශානකට ස්තුති කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 ක්‍රිකට් විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය ජූනි 01 සිට 29 දක්වා බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ සම සත්කාරකත්වය සහිතව පැවැත්වෙනවා. ශ්‍රී ලංකාව අවාසනාවන්ත ලෙස මෙහි මුල් වටවලදීම තරඟාවලියෙන් ඉවත් වී ගොස් තිබුණත්, ශ්‍රී ලාංකිකයින් තවමත් මේ තරඟාවලිය පිළිබඳව උනන්දුවෙන් පසුවෙනවා. කෙසේ වෙතත්, ප්‍රේක්ෂක […]

Continue Reading

තඹුත්තේගම වැඩිහිටි කාන්තාවක් විසින් ‘අමු මිරිස්’ භාවිත කරමින් සිදු කළ නිර්මාණයක් ද?

කලාත්මතක නිර්මාණ දැකීමට බොහෝ පිරිස් දැඩි කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවල ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් හුවමාරු වන අතර ඒ සඳහා ද, සමාජයේ මහත් ආකර්ශනයක්  ලැබෙනවා. මේ නිසා ම මෙවැනි ඡායාරූප ඔස්සේ සමාජය නොමග යැවීමට හැකියාව පවතින අතර එලෙසින් පළ වූ නොමග යන සුළු ඡායාරූපයක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “තඹුත්තේගම […]

Continue Reading

දුර්ලබ ‘රෝස ඩොල්ෆින්’ මත්ස්‍යයෙකුගේ ඡායාරූපයක් ද?

රෝස පැහැති ඩොල්ෆින් මත්ස්‍යයකුගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය ජාලා තුළ බහුල වශයෙන් සංසරණය වෙමින් පසුගිය සමාජයේ අවධානයට ලක්වුණා. මෙම පින්තූරයේ ඇති ඩොල්ෆින්ගේ ඡායාරූපය සත්‍ය අවස්ථාවක ඡායාරූප පෙළක් ද, යන්න පිළිබඳ අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ශාන්ත එන්සී වෙරල තීරයේ  දුර්ලබ රෝස ඩොල්ෆින් කෙනෙකු දැකගත හැකි අවස්තාවක්, ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

‘පිරිත්’ DJ ආකාරයෙන් වාදනය වූ අවස්ථාවක සත්‍ය වීඩියෝවක් ද? (VIDEO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිසක් නොමග යැවීමට AI ඔස්සේ නිර්මාණය කරන ලද නොයෙකුත් නිර්මාණ තුඩු දෙනවා. AI යහපත සඳහා යොදා ගත හැකි අවස්ථා ගණනාවක් තිබුණ ද, මෙය ඇතැම් අවස්ථාවල සමාජයට වැරදි තොරතුරු, අසත්‍ය තොරතුරු ලබා දෙනවා මෙන් ම, නොයෙකුත් අන්දමින් සමාජයට, පුද්ගලයින්ට හානි එක් කරනවා. එලෙසින් සමාජයේ […]

Continue Reading

ආණ්ඩුවෙන් නව නිවාස බද්දක්  – නමුත් ජනගහනයෙන් බහුතරයක් බද්දට ඇතුලත් නැහැ 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේ සිදු වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ බදු ක්‍රියාමාර්ග රාශියක් ක්‍රියාත්මක කළා.  මේ අතර ඇතැම් ප්‍රතිසංස්කරණයන් පිළිබඳ නොමඟ යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම හේතුවෙන් මහජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති වී තිබේ. […]

Continue Reading

පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති වලින් කොටසක් හඳුන්නෙත්ති උපුටා දැක්වූ අවස්ථාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමත් සමග පක්ෂ අතර නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් මෑතකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “අපිට අනිවාර්ය සිද්ධ වෙන දේ තමයි ඔය ති‍යෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන […]

Continue Reading

මෙරට සියලු සුරා සැල් දින 16ක් වසා දැමීමට තීරණය කර නොමැත !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොමග යන සුළු ශීර්ෂ පාඨ ඇතුළත් කරමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, පුවත් පළ කිරීම සුලබව දක්නට ලැබෙනවා. තම පාඨකයින් ඇදබැඳ තබා ගැනීම මෙහි අරමුණ වූවත්, බොහෝ පුද්ගලයන් මේ ඔස්සේ නොමග යන අතර මෙවැනි පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු කර ගන්නවා. එලෙසින් පළ වූ පුවතක නිරවද්‍යතාව […]

Continue Reading

“සර්වජන බලය ව්‍යාපාරය”, ජාතික ජන බලයට සහාය දීමේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හේතුවෙන් දේශපාලන පක්ෂ අතර ඇති තරඟය විදහා දක්වමින් දේශපාලනික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යවන සුළු, අසත්‍ය තොරතුරු හුවමාරු වීම මේ දිනවල සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළබඳ අප සිදු කළ විමර්ශනයක් […]

Continue Reading

ඉන්දුනීසියාවේ වෙරළ තීරයේ දැවැන්ත දැල්ලෙකු ගොඩ ගසා ඇති බවට පළ වන ඡායාරූපය AI ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය ලොවේ දක්නට නොලැබෙන දුර්ලභ අවස්ථාවන් දැක බලා ගැනීමට මෙන් ම එවැනි තොරතුරු පිළිබඳ දැන ගැනීමට සියලු දෙනා පාහේ කැමැත්තක් දක්වයි. මේ නිසාම බොහෝ පිරිස් නොමග යවමින් අසත්‍ය තොරතුරු පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ නව තාක්ෂණය භාවිත කරමින් සිදුකරනු ලබනවා. එලෙසින් නොමග යැව‍ූ සටහනක නිරවද්‍යතාව සොයා අප […]

Continue Reading