රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ හදවත ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත් ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් අළලා නොයෙකුත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඇතැම් පිරිස් විසින් සිදු කරන අනුමානයන් ද, තහවුරු කර ගත් සත්‍ය තොරතුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා. එලෙසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ වදින […]
Continue Reading
