Archives

ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

අමෙරිකාවේ ජාතික ජන බලවේගයේ ජනහමුව සම්බන්ධ ප්‍රචාරණය සිදුවූ අයුරු?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් අමෙරිකාවේ පැවැත්වුණු ජන හමු සඳහා ප්‍රචාරණය සිදු කළ අයුරු දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : අමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ජාතික ජන බලවේගයේ රැළිය සම්බන්ධ ප්‍රචාරණය සිදුවන […]

Continue Reading

පැයට කිලෝමීටර් 5000ක වේගයෙන් ගමන්ගන්නා දුම්රියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අධික වේගයෙන් ගමන් ගන්නා රථවාහන පිලිබඳ තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ ඉමහත් උනන්දුවක්. මේ හේතුවෙන්ම ඇතැම් අවස්ථාවල දී විශ්වාස කිරීමට පවා නොහැකි වේගවලින් ගමන් ගන්නා වාහන පිලිබඳ නොමඟ යවන සුළු සටහන් පළවෙනවා. පැයට කිලෝමීටර් 5000ක වේගයෙන් ගමන් ගන්නා දුම්රියක් ලෙස හුවමාරු වූ එවැනි නොමඟ යවන සුළු […]

Continue Reading

මේ දිනවල කතාබහට ලක්වන විසකුරු Stone Fish මත්ස්‍යයා පිලිබඳ ඔබ දැනුවත් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා වෙරළ තීරයේ දක්නට ලැබෙන කුතුහලය දන වන මත්ස්‍ය විශේෂයක් වන Stone Fish නැතහොත් ‘ගොම්මහා’ නම් මාළුවාගේ සුවිශේෂී හැසිරීම් සහ පාරිසරික වැදගත්කම හේතුවෙන්, විද්‍යාත්මක වශයෙන් ද වැදගත් කමක් සහිත විශේෂයක් ලෙස හැදින්වේ.  මේ මත්ස්‍ය විශේෂය පිළිබදව මේ දින වල ඇති වී තිබෙන කතා බහට මුල් […]

Continue Reading

ජාත්‍යන්තර අනුකම්පාව ලබාගැනීමට, හමාස් සංවිධානය විසින් ව්‍යාජ මළ සිරුරු ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මීට මසකට පමණ පෙර ඊශ්‍රායල-පලස්තීන ගැටුම නැවත වරක් උත්සන්න වූ අතර ලොව පුරා අවධානය මෙම අවාසනාවන්ත තත්වය කරා යොමුවෙද්දී නවතම වාර්තාවලට අනුව ඊශ්‍රායලය පවසා සිටියේ සිය හමුදාව විසින් ගාසා තීරය තුන් පැත්තකින් වටලා ඇති බවක්. එසේම පසුගිය දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දහස් ගණනක් පලස්තීනුවන් මිය […]

Continue Reading

ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වුවහොත් ඒවා සියල්ල ඉවත් කළ හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. මේ  සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ලීක් වුණා නම් මෙහෙම කරන්න” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ […]

Continue Reading

ජැක්සන් කියන්නේ මාධ්‍ය වලින් පුම්බපු හිස් චරිතයක් බවට අනුර කුමාර ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]

Continue Reading

පිළිකා රෝගී තත්වයකින් පෙළෙන තරුණියන් හතර දෙනෙක් සිනාසෙමින් සිටින සේයාරුවක් නොවේ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර වශයෙන් විවිධ තේමා ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන සේයාරූ ,ලංකාව තුළ හුවමාරුවිමේදී එහි සැබෑ පසුබිම වෙනුවට, සංවේදී ගොතන ලද කතාංග සමග හුවමාරුවීම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව තිබෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  හිස […]

Continue Reading

දකුණු ඉන්දියානු සුපිරි නළු රජිනි කාන්ත්ගේ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය දමිළ රංගන ශිල්පී රජිනි කාන්ත්ගේ රූගත කිරීමක් අතරතුර දී ලබාගත් වීඩියෝවක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “රජිනිකාන්ත් ඔහුගේ මීළඟ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදී” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සංසරණය වුණා. Facebook මෙම වීඩියෝව […]

Continue Reading

මේ ගාසා වැසියන් තුවාල වුණු බවට බොරුවට රගපාන වීඩියෝවක්  නොවේ .

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ විදේශිය රටවල පළ වන වීඩියෝ නොමග යන සුළු වෙනත් අර්ථකථන ලබා දී හුවමාරු කර ගැනීම නිසා ඒ ඔස්සේ මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ද නොමග යනු ලබයි. එවැනි වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අසිරිමත් Gaza වැසියෝ….රඟපෑම අති […]

Continue Reading

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වුණාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉකුත් ඔක්තෝබර් 07 වනදා හමාස් අන්තවාදීන් විසින් ඊශ්‍රායලයට එරෙහිව ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. මෙම ප්‍රහාරයෙන් අවම වශයෙන් 1,700 ක් මරණයට පත් කරමින් 200 ක් පමණ ප්‍රාණ ඇපයට ගත් හමාස් ත්‍රස්තවාදීන්ගේ විනාශකාරී ආක්‍රමණය සඳහා ඊශ්‍රායලය දියත් කළ ප්‍රතිප්‍රහාරවලින් 3,000 කට වැඩි පිරිසක් මිය […]

Continue Reading

කාසල් රෝහලේ උපත ලද සය නිවුන් දරුවන්ගේ ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා කාසල් රෝහලේදී උපත ලද සය නිවුන් දරුවන් දැක බලා ගැනීමට බොහෝ දෙනෙකු විමසිලිමත් වුණා. ඒ හේතුවෙන් එම දරුවන් අළලා නිර්මාණය කරන ලද නොමග යන සුළු සටහනක් වුවද, පළ කිරීමෙන් අසත්‍ය සටහන් වලට වුවද, හොඳ ප්‍රතිචාර ලැබෙන බැවින් එවැනි සටහන් පළ කිරීමට ෆේස්බුක් පිටු ඇඩ්මින්වරුන් යුහුසුළුව කටයුතු […]

Continue Reading

නියමිත වේලාවට ජලය පානය කිරීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ පිලිබඳ පළවන නොමගයවන සුලු සමාජ ජාලා සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පිරිසුදු, නැවුම් පානීය ජලය මිනිස් වර්ගයාට මෙන්ම, අනෙකුත් සියලුම ජීවීන්ට අත්‍යවශ්‍ය වන නිසාම, ආරක්ෂා සහිත පානීය ජලය සපයා ගැනීමට ලොව පුරා බොහෝ මිනිසුන් නිරන්තරයෙන් වෙහෙසෙන බව නොරහසකි. මේ අතර ජලය පානය කිරීමට සුදුසුම කාලයන් පිළිබඳව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]

Continue Reading

පලස්තීන වැසියන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් අඩි 36 ක උස වැටක් සැකසු අවස්ථාවක් ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ලොව පුරා අවධානය යොමුව ගාසා තීරය පිලිබඳ පළවූ සටහනකින් දැක්වුණේ එහි සිටින සරණාගතයින් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් උස වැටක් නිර්මාණය කර ඇති බවක්. ඒ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සෙවීමට Factcrescendo අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

මහනුවර සිදුවීමක් ලෙස හුවමාරු වන කොලොම්බියාවේ ගංවතුර තත්වයක වීඩියෝවක්!

ගෝලීය දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආන්ත්‍රික කාලගුණ තත්වයන් ලොව පුරාම ඇතිවන බවක් මේ දිනවල නිරීක්ෂණය කල හැකියි. ලංකාවේද වර්ෂාපතන රටා ආදී දේ මේ වන විට වෙනස්ව තිබෙනවා. දැඩි නියග ,ගංවතුර ආදී තත්ත්වයන් සුලබයි. කෙසේ වෙතත් විදෙස් රටවල හටගන්නා ආන්ත්‍රික කාලගුණ තත්ත්වයන් හා සබැදි ස්වාභාවික විපත්වල වීඩියෝ  පට සහ සේයාරූ ලංකාවේ තත්ත්වයන් ලෙස පරිශීලකයන් නොමගයවමින් සමාජ […]

Continue Reading

හැකර්වරුන්ට ඔබව හැක් කිරීමට “සුබ උදෑසනක්” සුබ පැතුම් භාවිතා කළ හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. “Good Morning” සුබ පැතුම් පණිවිඩ එක් කරමින් යොමු කරන ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ ඔන්ලයින් වංචා සිදුවන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔබගේ දුරකතනය ඔස්සේ හුවමාරු කරගන්නා සුබ උදෑසනක්, සන්ධ්‍යාවක් සහ වෙනත් සුබපැතුම් […]

Continue Reading

පලස්තීන ඊශ්‍රායල් ගැටුමෙන් මිය ගිය ළමයින්ගේ මළ සිරුරු දැක්වෙන ඡායාරූපයක්ද?

පලස්තීනය සහ ඊශ්‍රායලය අතර යුද්ධය මේ වන විට තවදුරටත් දරුණු වෙමින් සහ ලෝක යුධ නීතිවලට අනුකුල නොවන පියවර පවා ඔස්සේ ඇවිල යමින් තිබෙනවා. මේ සම්බන්ධ කරුණු වැඩි වැඩියෙන් මේ වන විට ප්‍රධාන ධාරාවේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පල වෙනවා.  මෑතකදී ඒ සම්බන්ධව ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූපයක් අඩංගු පලකිරීමක් වෙත අපගේ අවදානය […]

Continue Reading

ලෝකයේ ලාබාලතම උපාධිධාරියා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දරුවෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලාංකිකයන් විවිධ අවස්ථාවලදී, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ලෝකයේ විශේෂිත වාර්තාගත ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඊට මෑතම නිදසුන වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට මීටර් 800 ධාවන ඉසව්වෙන් රන් පදක්කම හිමි කරදුන් තරුෂි කරුණාරත්නයි.  මෙවැනි ගෞරවනීය ජයග්‍රහණ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පතමින් විවිධ සටහන් ප්‍රචාරය වනවා මෙන්ම, […]

Continue Reading

මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත හැකි උපරිම දින ගණන 3ක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දැඩිසත්කාර ඒකකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක් වූ මෙවන් වකවානුවක මාලිමා රජයක් යටතේ එම ඒකකයේ ප්‍රතිකාර ගතහැකි දවස් ගණන සම්බන්ධයෙන් දැක්වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : මාලිමා රජයක් යටතේ රෝගියෙකුට දැඩි සත්කාර ඒකකයක(ICU) ප්‍රතිකාර ගත […]

Continue Reading

ස්නානය කරන විට පළමුව හිස ප්‍රදේශය ජලයට නිරාවරණය කිරීම නිසා ආඝාතය ඇති වීමේ අවදානමක් ඇති වනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීමට හොඳ පුරුදු යනුවෙන්, විවිධාකාරයේ න්‍යායන් මෙන්ම දේශීය අත්බෙහත් ක්‍රම, දේශීය ප්‍රතිකාර ක්‍රම යනාදිය පිළිබඳව අදහස් පලවීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. මෙලෙස පලවන ඇතැම් මත විවිධ නිරීක්ෂණ පමණක් පාදක කරගත්, යතාර්ථවාදී ඒවා වෙන අතර, සමහර මත, පදනම් විරහිත, නොමඟ යවන සුළු සටහන් පමණක් වෙනවා. […]

Continue Reading