Archives

ඊශ්‍රායලය සහ පලස්තීන යුධ තත්වය පිළිබඳව ජනපති රනිල් පැවසු බවට හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුධ වාතාවරණය පිලිබදව ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් මේ වන විට නොයෙක්  ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහද පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් සිය අදහස් පළකරන බවක් දක්නට ලැබුණා. කෙසේ වෙතත් ඔහු විසින් පළකරන ලද අදහස් විකෘති කරමින් සමාජ ජාලා සටහන් පළවෙන […]

Continue Reading

යුද්ධය හමුවේ හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල් දරුවන් කූඩුවල සිරකරගෙන සිටින බවට දැක්වෙන වීඩියෝවක්ද?

ඊශ්‍රායල් පලස්තීන ගැටුමේ නවතම ගැටුම්කාරී තත්ත්වය මේ දිනවල උද්ගත වී තිබෙනවා. මෙම යුද්ධයේ  ඉතා සංවේදී වීඩියෝ දර්ශන සහ ඡායාරූප ලෝකයේ ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වනවා. ඒ අතර, පරිශීලකයින් නොමඟ යවන සුළු දර්ශන පවා හුවමාරු වෙමින් පවතිනවා. මෙලෙස මෑතකදී ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ කූඩුවල සිරකළ කුඩා දරුවන් රැසකගේ වීඩියෝ සහ ඡායාරූප ආන්දෝලනයක් […]

Continue Reading

Photo Lab දුරකතන මෘදුකාංගය මගින් ලෝකයේ බොහෝ දෙනෙකුගේ දත්ත සොරාගෙන ඇති බව ට  වාර්තා වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ස්මාර්ට් ජංගම දුරකථන භාවිතය හේතුවෙන් අද අප වැඩි වශයෙන් ඡායාරූප ලබා ගැනීමට පෙළඹී තිබෙනවා. මේ හේතුවෙන් ඡායාරූප සංස්කරණය සිදුකළ හැකි ජංගම යෙදුම් සඳහා දැවැන්ත වෙළඳපොළක් නිර්මාණය වී තිබීම පුදුමයක් නොවේ. නමුත් මෙම යෙදුම් හරහා තම ඡායාරූප ඔප මට්ටම් කිරීම සිදු කිරීම පමණින් තමන්ගේ සුරක්ෂිත තොරතුරු නොදැනුවත් […]

Continue Reading

අධිවේගී මාර්ගවල අංක තහඩු හොරු සම්බන්ධ සිදුවීමේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථා වලදී සමාජ මාධ්‍යයේ දැනුවත් කිරීම් කරමින් සිදු කරන පළ කිරීම් ඔස්සේ සමාජය නොමග යන අවස්ථා දැක ගන්නට පුළුවන් වනවා. මතු ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් දැනුවත් කිරීම් සිදු කළ ද, එ් ඔස්සේ අසත්‍ය තොරතුරු පතුරා සමාජයේ අනිසි බියක් ඇති කිරීම මෙමගින් සිදු වන හෙයින් ජනතාව නොමග […]

Continue Reading

ජවිපෙ සම්බන්ධ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් සමගින් නිරන්තරයෙන් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් නොමග යන සුළු සටහන් නිර්මාණ වෙනවා. එලෙසින් නිර්මාණය වුණු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : “ජනතා විමුක්ති පෙරමුණු රණවිරු සංසදයේ නියෝජිත […]

Continue Reading

 කතෝලික පූජකයෙකු කාන්තාවන් සමඟ නර්තනයේ යෙදෙන දර්ශනයක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතක සිට සමාජ මාධ්‍ය තුළ වැරදි සහගත මත ප්‍රචාරය කිරීමේදී එහි වින්දිතයින් බවට පත්වන ප්‍රධාන පිරිසක් බවට විවිධ ආගම්වල ආගමික නායකයින් පත්ව තිබෙනවා. මෙහිදී සුලබවම ප්‍රචාරණය වන කරුණක් වන්නේ එක් එක් ආගම්වල පූජ්‍ය පක්ෂයට අදාලව ඇති සදාචාරාත්මක ප්‍රතිපත්තිවලින් බැහැරව ඔවුන් කටයුතු කරන බවට ඒත්තු ගැන්වෙන අන්දමේ […]

Continue Reading

චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගැනීමට නොහැකි බව ජනාධිපති රනිල් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා ජර්මනියේ මාධ්‍ය නාලිකාව ක් සමග පැවැත් වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී චැනල් 4 නාලිකාව විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ පැනයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප කළ විමසා බැලීමක් පහතින්. […]

Continue Reading

හෝමාගම උද්‍යානයේ අයිතිකරු ජ.වි.පෙ ප්‍රාදේශීය නායකයෙකු වන අරුණ පනාගොඩ ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දා සමාජයේ කතා බහට ලක් වූ හෝමාගම ප්‍රදේශයේ උද්‍යානයක බාල වයස්කාර දරුවන් අසභ්‍ය අයුරින් හැසිරෙන බව ට සඳහන් කරමින් පොලීසිය විසින් වැටලීමක් සිදු කිරීමේ සිදුවීමේ එම උද්‍යානයේ අයිතිකරු ලෙස ට සඳහන් කරමින් ජවිපෙ පාක්ෂිකයෙකු සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

උණුසුම් ජලය පානය කිරීම ඇතැම් රෝග සුව කරනවා ද? ශීත ජලය පානය කිරීම හෘදයාබාධ ඇති කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උණුසුම් ජලය හා සිසිල් ජලය පානය කිරීමේ ගුණ අගුණ සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : උණුසුම් ජලය බොහෝ රෝග වලට 100%ක් ඵලදායි බව දක්වමින් මෙන් ම […]

Continue Reading

ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් සිදුවීම් වාර්තා කිරීමේදී කරුණු නිසි අයුරුන් නොසොයා පුවත් වාර්තා කිරීමේදී බොහෝ සෙයින් ජනතාව නොමග යනු ලබනවා. එලෙසින් නොමග ගිය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ලක් දෙරණ බේරාගත හැකි එකම නායකයා මන්ත්‍රී පාඨලී චම්පික මහතා බවට මිහින්තලේ නාහිමියන් ප්‍රකාශ කළ බවට […]

Continue Reading

නිපා වෛරසය ආසාදිත දරුවන් දෙදෙනෙකු මෙරටින් හමුවූ බවට හුවමාරු වන සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

නැවත වරක් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ‘නිපා වෛරසය’ පැතිර යාම හේතුවෙන් තවත් කොවිඩ් වෛරසය වැනි තත්ත්වයකට මුහුණ දීමට සිදු වේදැයි මෙරට ජනතාව ද, බියෙන් පසු වුණා. මෙරට ද, මෙම වෛරසය ආසාදනය වූ දරුවන් දෙදෙනෙකු සිටින බවට පළ වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ පැහැදිලි කිරීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : රිජ්වේ ආර්යා ළමා […]

Continue Reading

ධනුෂ්ක ගුණතිලකගේ නීතිඥවරිය ලෙස කටයුතු කරන්නේ ඔහුගේ වර්තමාන පෙම්වතිය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක විසින් ඕස්ට්‍රේලියාවේ දී තරුණියකට ලිංගික අතවර කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ විභාග වන නඩුව සඳහා ධනුෂ්ක සමගින් පැමිණි තරුණිය කවුරුන් ද යන්න බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. මේ අතර, එම කාන්තාව වෙනත් කිසිවෙකුත් නොව, ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ නීතිඥවරිය බව ට […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්යාසයන්හි බලපෑමක් තියෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා.  විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් පවතිනවාද යන්න විමසා බලන්නට අපි […]

Continue Reading

රොබෝවෙක් මිනිසෙකු සමඟ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන වීඩියෝව සත්‍යයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රොබෝවෙකු සහ මිනිස් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පැවති බැඩ්මින්ටන් තරඟයක් අතරතුර රොබෝවරයෙකු අපූරු චලනයන් සිදු කරන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව ඇත. මේ පිළිබඳව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමයි මේ. සමාජ මාධ්‍ය පළ කිරීම්  රොබෝවෙක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ […]

Continue Reading

පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බොහෝ සටහන් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකියන් නොමග යන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති […]

Continue Reading

ආසියානු කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් හෝ සැකකටයුතු යමක් සිදුවූ බවට වසීම් අක්‍රම් පවසා නැහැ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන අවසන් තරගයේ ඉන්දීය පිළ හමුවේ ශ්‍රී ලංකාවට ලැබීමට සිදුවුවේ අනපේක්ෂිත පරාජයක්. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒ හා සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවූ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුයේ පකිස්ථාන පිළේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරාකයෙක් වන වසීම් […]

Continue Reading

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැසිය අමතන අවස්ථාවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිව්යෝක්හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 78වන මහා මණ්ඩල සැසියේ දී ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිය දේශනය සිදු කරන අවස්ථාවේ දී සභා ගර්භයේ සිටියේ ඉතා සීමිත පිරිසක් බවත්, බොහෝ පිරිසක් ඉවත්ව ගොස් ඇති බවත් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ […]

Continue Reading

“Chem Trail” යනුවෙන් අනියත බියක් ඇතිකරන සංකල්පයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු අසත්‍ය කරුණු මත පදනම්වූ එවන් සංකල්පයක් […]

Continue Reading

ප්ලාස්ටික් බිත්තර ලෙස වාර්තා වී ඇති සිදුවීම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට පැවති දේශීය බිත්තර හිඟයත්, බිත්තර වල මිල ඉහළ යාම වැනි කටයුතු හේතුවෙන් බිත්තර ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබුණා. මෙම බිත්තර වල ගුණාත්මක තත්ත්වයන් පිළිබඳව ද, නොයෙකුත් ආකාරයේ ගැටලු ඇති බව ට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහක් මතු වෙද්දී මේ දිනවල ප්ලාස්ටික් බිත්තර පිළිබඳ භීතියක් […]

Continue Reading

ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading