Archives

2022(2023) සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඔක්තෝබර් මාසයේ නිකුත් කෙරෙන බවට පළවන සටහන් අසත්‍යයි!

Update Dec 1: 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කෙරුණි. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. Update : සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් ‘එසැණ’ පුවත් සේවයේ අනුරුවක් භාවිත කරමින් හුවමාරු වී තිබු මෙවැනි සටහන් පෙළකින් හඟවා තිබුනේ, සාමාන්‍ය පෙළ […]

Continue Reading

අගෝස්තු මාසයේදී පිලිපීනයට බලපෑ විනාශකාරී ටොනාඩෝ තත්ත්වයන් දැක්වෙන අවස්ථාවන් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතකදී පිලිපීනයට බලපෑ විනාශකාරී Saola සහ Haikui යන සුළි කුණාටු වලින් පසුව, එම සුළි කුණාටු අවස්ථාවලදී ලබා ගත් වීඩියෝ දර්ශන බවට සඳහන් කරමින් නොමඟ යවන සුළු වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එලෙසින් පළ වූ එම වීඩියෝ වල දැක්වෙන්නේ සත්‍ය අවස්ථාවන් ද යන්න පිළිබඳ අප සිදු කළ කරුණු […]

Continue Reading

‘Sir’ යන්නෙහි සැබෑ අර්ථය ‘මම ඔබේ වහලෙක්මි’ යන්න ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉංග්‍රීසි බසින් භාවිත කරන ඇතැම් වචන, වෙනත් අරුත් ගැබ්ව ඇති කෙටි යෙදුම් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ සටහන් සංසරණය වනවා. එලෙසින් පළ වූ නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “Sir” යන ඉංග්‍රීසි බසින් සිදු කරන ආමන්ත්‍රණයේ […]

Continue Reading

රෝහිත් ශර්මා විසින් මුදල් ත්‍යාගයක් ක්‍රීඩාංගණයේ සේවක මණ්ඩලයට ලබා දුන් අවස්තාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේදී පකිස්ථානු සහ ඉන්දියානු ක්‍රීඩකයන් අතර තරඟය පසුගියදා පැවැත්වුණා. අධික වර්ෂාවෙන් පැමිණි බාධක මධ්‍යයේ දින දෙකක දී පැවැත්වුණු මෙම තරඟයේදී අවධානය දිනා ගත් විශේෂ පිරිසක් වුයේ තරඟය පැවැත්වීමට මහත් පරිශ්‍රමයක් දරමින් කැපවීමෙන් ක්‍රියා කළ ක්‍රීඩාංගණයේ සේවය මණ්ඩලයයි. මේ පිළිබඳ ලොව පුරා […]

Continue Reading

JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading

උණු වතුර වීදුරුවකට කරවිල පෙති දමා බීමෙන් පිළිකා සුව වනවාද?

පිළිකා ප්‍රතිකාර බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ නොයෙකුත් අත්බෙහෙත් ක්‍රම අනුගමනය කිරීම ට සුදුසු බව පවසමින් සටහන් සංසරණය වනවා. මෙවැනි මාර්ගොපදේශ අනුගමනය කිරීම ට බොහෝ දෙනෙකු යොමු වන්නේ, එහි නිරවද්‍යතාව පිළිබඳ සැළකිල්ලක් නොදක්වමින්. එවැනි නොමග යවන සුළු මාර්ගෝපදේශ ඇතුළත් සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : කරවිල තුනී […]

Continue Reading

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන කටයුතු වලට රනිල් වික්‍රමසිංහ බාධා කිරීමක් පිළිබඳව, එවකට හමුදාපතිවරයා පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චැනල් 4 නාලිකාව මගින් පාස්කු ප්‍රහාරය පිළිබඳව පළකර තිබු වාර්තා වැඩසටහනෙන් පසුව, පාස්කු ප්‍රහාරය සහ එහි පසුබිම පිලිබදව කතිකාවතක් නැවතක් සමාජ මාධ්‍ය තුළ ඇතිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක වාතාවරණය තුළ විවිධ පාර්ශ්වයන් වෙත චෝදනා එල්ලවෙමින් තිබෙනවා. මේ සම්බන්ධයෙන් මතුව වැරදි තොරතුරුද බහුලයි. මේ ,එවන් […]

Continue Reading

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අභ්‍යවකාශයේ සිට පොළොවට  පතිත බවට පවසන වීඩියෝව සත්‍යයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Skydiving යනු මිනිසුන් ගුවන් යානා වල සිට ඉහල උසකදී පැරෂුට් විවෘත කිරීමට පෙර ගුරුත්වාකර්ෂණය ඔස්සේ නිදහසේ වැටෙන ත්‍රාසජනක ක්‍රීඩාවකි. එය උද්වේගකර නමුත් අවදානම් ක්‍රීඩාවකි. මෙම නිර්භීත ක්‍රීඩාව ඊළඟ මට්ටමට ගෙන ගොස් අභ්‍යවකාශයේ අද්දර සිට පැන්නා නම්  එය අභ්‍යවකාශ කිමිදුමකි. එසේ අභ්‍යවකාශයේ අද්දර සිට පැනීමකින් පසුව නිරුපද්‍රිතව […]

Continue Reading

දරුවෙකුගේ පිටුපස කැස්බෑවෙකු අල්ලාගෙන ඇති අවස්ථාවක් ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් විදෙස් රටවල ට අදාළ සිදුවීම් දැක්වෙන ඡායාරූප නොමග යන සුළු අන්දමින් ශීර්ෂ පාඨ භාවිත කරමින් අසත්‍ය තොරතුරු පැතිරවීම බොහෝ කලක සිට සිදුවන්නක්. ඇතැම් අවස්ථාවල හිතාමතා ම අසත්‍ය තොරතුරු පළ කරනවා මෙන් ම ඇතැම් අවස්ථා වල දැනුවත් භාවයකින් තොරව මෙවැනි සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 සැකසූ වාර්තාමය වැඩසටහන අන්තර්ජාලයෙන් ඉවත්කරගෙන නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සැප්තැම්බර මස 5 වන දා රාත්‍රියේ දී (ලංකාවේ වේලාවෙන් පසුදින අළුයම), චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද ලංකාවේ පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාමය වැඩසටහන බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. කෙසේ නමුත් එම වාර්තා වැඩසටහන විකාශනය වී පැය කිහිපයක සිට සමාජ ජාලා සටහන් පළ වෙමින් තිබෙන්නේ එම වැඩසටහන […]

Continue Reading

මුහුණේ ලපයක් සහිත පුද්ගලයෙක් ලංකාද්වීපයේ පාලකයා බවටපත් වන බවට ඉන්දියාවේ නම්බි නාරායණන් පැවසූවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක් එක් වකවානුවලදී, නොයෙකුත් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන නායකයින් ඉස්මතු කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය හරහා නොමග යන සුළු තොරතුරු ව්‍යාප්ත කරනු ලබනවා. ඇතැම් අවස්ථා වලදී විරුද්ධ පාක්ෂිකයින් විසින් ද, උපහාසාත්මක කෝණයෙන් අනෙක් පාක්ෂියක් ට අපහස කිරීම සඳහා සටහන් නිර්මාණය කර සමාජ මාධ්‍ය හරහා සංසරණය කරනු ලබනවා. […]

Continue Reading

ඇමරිකානු ගුවන් යානයක ජීවමාන නොවන පුද්ගලයෙකු දැකීමෙන් කලබලයට පත් වූ කාන්තාව ක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ විදේශීය වීඩියෝ සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු විග්‍රහයන් පළ වනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවකට අසත්‍ය විග්‍රහයක් එක් කරමින් පළ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක […]

Continue Reading

මෑතකදී මහකනදරාය වැව අසළ දරුවෙකු අතරමං කර දමා ගිය අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් උපකාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. නැති වූ පුද්ගලයන් සෙවීම සම්බන්ධයෙන් තොරතුරු එක්රැස් කිරීමට සමාජ මාධ්‍ය බහුලව භාවිත කරනු ලබනවා. මේ අතර එවැනි සටහන් නැවත නැවත සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කාල වකවාණු තුලදී සංසරණය වීම හේතුවෙන් බොහෝ පිරිස් නොමග යනු ලබනවා. එවැනි සටහනක් පිළිබඳ […]

Continue Reading

දැඩි උෂ්ණ කාලගුණය හමුවේ, ජලාශයක බැස සිටින ලාංකික දැරියකගේ සේයාරුවක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ සේයාරූ වැරදි සහගත විස්තර සහිතව සමාජ ජාලාවල පැතිරීම බොහෝ කාලයක සිට සිදුවන්නක්. විශේෂයෙන්ම කාලින මාතෘකා සමඟ ඈඳා මෙවන් ඡායාරුප සටහන් පළකිරීම හේතුවෙන්, ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යෑමක් සිදුවෙනවා. මේ එවන් සේයාරුවක් පිළිබඳව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ජලාශයක බැස […]

Continue Reading

මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කරන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හෙළයේ විචිත්‍රවත් කලා මංගල්‍යයක් වන මහනුවර ශ්‍රී දළඳා වහන්සේ උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහැරට සමගාමිව ප්‍රදේශ රැසක ඇතිවූ වැසි තත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණා. ඒ අතර පසුගිය දින කිහිපයේ ඇතිවූ දැඩි වර්ෂාපතන තත්වය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වක් ලෙස හුවමාරු වූ නොමඟ යවන […]

Continue Reading

චන්ද්‍රයාන් – 3 සඳ මත මෙහෙයුමේදී ලබා ගත් ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය අගෝස්තු 23 වන දා චන්ද්‍රයාන් – 3 සඳ මතුපිටට ගොඩ බසින ලදී.  ඒ හා සමග සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අසත්‍ය සහ නොමග යවන සුළු තොරතුරු බහුලව සංසරණය වූවා. එලෙසින් සංසරණය වූ තවත් ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : චන්ද්‍රයාන් – 3 […]

Continue Reading

MAS ආයතනය මිහින්තලයේ ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් ස්ථිරව වසා දැමීමේ සුදානමක් නැහැ!මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව වසා දැමීමේ සුදානමකුත් නැහැ !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update: 12/9/2023 මේ අතර තවත් සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාවද වසා දැමෙන බවක්. Facebook | Archived මෙම සටහනේ පවතින වෙබ් සබැදියට පිවිසිය හැකියි මෙතනින් මේ පිලිබදව අප සමග අදහස් පලකල Brandix ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මිනුවන්ගොඩ පිහිටි සිය ආයතනයට අයත් ඇගලුම් කම්හල වසා […]

Continue Reading

ඡායාරූපයේ දැක්වෙන්නේ වසර කිහිපයකට පෙර තායිලන්තයේදී භාවිතයෙන් ඉවත් කරන ලද ජල නලයක් මිස, ලංකාවේ සිදුවීමක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පිරිසිඳු පානීය ජලය, අපගේ පිපාසය සංසිඳුවීමට අමතරව ශරීරය නිසි ලෙස ක්‍රියාත්මක වීමට සහ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් සඳහා අත්‍යවශ්‍ය අංගයකි. එම නිසා ජල ප්‍රවාහන පද්ධති කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය නිතැතින්ම යොමු වෙනවා. ලොව සෑම රටකම පාහේ රජයන් උත්සාහ කරන්නේ සිය ජනතාවට පිරිසිදු පානය ජලය ලබාදීමටයි. මේ […]

Continue Reading

මුහුණු ආවරණ පැළඳීම පිළිකා තත්ත්ව වැනි අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලයක් පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා මුහුණු ආවරණ පැළදීමට පුරුදු වුණා. වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව ගියත් අදටත් බොහෝ දෙනා මුහුණු ආවරණ භාවිත කරන්නේ එය දුහුවිලි ආදියෙන් මෙන්ම බෝවන උණ රෝග ආදියෙන් ආරක්ෂා වීමට සුදුසු බවට බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන බැවින්. කෙසේ වෙතත් ඇතැම් සමාජ  […]

Continue Reading

චන්ද්‍රයාන් – 3 මෙහෙයුම ට සම්බන්ධ විද්‍යාඥවරියන්ගේ ලබා ගත් ඡායාරූප අවස්ථාවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සඳ මත මෘදු ගොඩබෑමක් කළ සිව්වන රට වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ “චන්ද්‍රයාන් – 3 යානය සඳ මතුපිටට ගොඩබෑම ත් සමග චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට අභ්‍යවකාශ යානයක් ගොඩ බැස්සවූ පළමු රට බවට ඉන්දියාව ඉතිහාසගත වූවා. මේ අතර මෙරට සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක් වන තව ත් කරුණක් වූයේ […]

Continue Reading