Archives

Daraz ආයතනයේ අර්ධකාලීන රැකියා අවස්ථා ඇති බවට පළ වන වෙළඳ දැන්වීම් ඇත්තක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට ප්‍රධාන මාර්ගගත වෙළඳපොළක් වන Daraz හි රැකියා ඇබෑර්තු ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවර්ධනය කරන වෙළඳ දැන්වීම් පෙළක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබෙනවා. මෙය සත්‍ය වශයෙන් ම Daraz ආයතනය විසින් පළ කරන ලද රැකියා අවස්ථාවන් ද, යන්න පිළිබඳ බොහෝ පිරිසක් […]

Continue Reading

අරගලයට සම්බන්ධවූ පුද්ගලයන් ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ බවට පළවන සටහන් අසත්‍යයි !

පසුගිය වසරේ මුළු ලොවක අවධානය දැඩි වශයෙන් මෙරටට යොමු වූ අරගල සමහ හා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ අයගේ අරගලයට දායක නොවූවෙමි ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප […]

Continue Reading

කොවිඩ් එන්නතේ භයානක ප්‍රතිඵල ඇති බවට පැවසූ සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අග භාගයේදී සැළකිය යුතු ප්‍රමාණයක මිනිස් ජීවිතය අහිමි කරමින්, ලොව පුරා හදිසි තත්ත්වයක් ද ඇති කරමින් කොවිඩ් වසංගතය පැතිරුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් ව කොවිඩ් වෛරසය ට එරෙහිව ක්‍රියාකිරීම සඳහා කඩිනමින් එන්නත් කරණය වැඩපිළිවෙළ ලොව පුරා දියත් කෙරු‍ණේ, කොවිඩ් වසංගතය පාලනය කරමින්. මේ අතර මෙම එන්නත් […]

Continue Reading

පර්සි අන්කල්ගේ මරණයට පෙර, ඔහු මිය ගිය බවට ව්‍යාජ පුවත් හුවමාරු වී තිබු අයුරු!

Update: ලංකාවේ ක්‍රිකට් ලෝලීන් මෙන් ම ජාත්‍යන්කර ක්‍රිකට් ලෝලීන් අතර ද ජනප්‍රියත්වයක් උසුලන, ‘පර්සි අන්කල්’ ලෙස ලොකු – කුඩා සැවොම හඳුනන පර්සි අබේසේකර මහතා, රාගම රෝහලේ දින කිහිපයක් තිස්සේ ප්‍රතිකාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වූ බව, ඔක්තෝබර් මස 30 වැනිදා ඔහුගේ පවුලේ ඥාතීන් දැනුම් දුන්නා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මීට මාස […]

Continue Reading

ලියුකේමියා තත්ත්වයක් හේතුවෙන් ආධාර ලබාදෙන ලෙසට හුවමාරු වන සටහනේ දැක්වෙන වෛද්‍යවරයා මීට වසර 4 කට පෙර ජීවිතක්ෂයට පත්වී ඇත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් අරමුණු හේතුවෙන් සමාජය දැනුවත් කරමින් උදව් උපකාර ලබා ගැනීම ට සමාජ මාධ්‍ය බොහෝ පිටුවහලක් වෙනවා. නමුත්, එවැනි සටහනක් හේතුවෙන් නොමග ගොස් ඇති අවස්ථාවක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : රිජ්වේ ආර්යා රෝහලේ  සේවය කරන කුමුදු වික්‍රමසිංහ නමැති වෛද්‍යවරයෙකු ඉතා දුර්ලභ වර්ගයේ […]

Continue Reading

සුළං ටර්බයින නිෂ්පාදනය කිරීමේදී පරිභෝජනය වන ශක්තිය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සුළං ටර්බයිනයක් වසර හතරක් මුළුල්ලේ ශක්තිය ජනනය කල යුතු ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුළං ඔස්සේ බලශක්තිය නිපදවීම මේ වන විට වඩාත් ජනප්‍රිය සහ පුළුල් ලෙස ව්‍යාප්ත වී ඇති පුනර්ජනනීය බලශක්ති ප්‍රභේද අතරින් එකක්. කෙසේ වෙතත්, ඇතැම් කණ්ඩායම් විසින් සුළං බලාගාර සහ සමස්ත සුළං බලශක්ති උත්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් සිදු කරනවා. මෙලෙස ප්‍රශ්න කරන්නන් අතර ප්‍රධාන කොටසක් වන්නේ දේශගුණික […]

Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් නවසීලන්තයේ සංචාරයක යෙදුණේ මහජන බදු මුදලින් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් බොහොමයක් මහජන මුදල් යොදාගනිමින් අනවශ්‍ය ලෙස විදේශ සංචාරවල නිරත වෙන බව සමාජයේ නිතර දෝෂාරෝපණයට ලක්වන කාරණයක් වනවා. එසේම පසුගිය සමයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඇතැම් ජනප්‍රිය පුද්ගලයන්, විදේශීය සංචාර සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ද දැඩි කතාබහක් ඇතිව තිබුණා.  එහි උණුසුම පහව යන්න කලින් මෙරට […]

Continue Reading

දුස්තොරතුරු මැඩලීමට නායකත්වය ගන්නා ඔබට, ජාත්‍යන්තර පුහුණුවක් හා ප්‍රදානයක් ද සමගින්, සමාජයට සේවයක් කිරීමට මහඟු අවස්ථාවක් !

අයදුම් කිරීමට දැන් ම පිවිසෙන්න. Click here ජාත්‍යන්තර මාධ්‍යවේදීන් සඳහා වූ මධ්‍යස්ථානය (ICFJ) යනු ලොව පුරා ජනමාධ්‍යවේදය ප්‍රවර්ධනය කරන, ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පිහිටි වෘත්තීය සංවිධානයකි. ICFJ විසින්, ලොව පුරා සිටින වාර්තාකරුවන්ට සහ මාධ්‍ය කළමනාකරුවන් ඉලක්ක කරගනිමින් ප්‍රායෝගික පුහුණු වැඩමුළු, සම්මන්ත්‍රණ, සහයෝගිතා සහ ජාත්‍යන්තර පුහුණු අවස්ථා ලබා දීමට කටයුතු කර තිබෙනවා.1984 සිට ක්‍රියාත්මක වන […]

Continue Reading

ප්‍රංශ ජනපතිගේ ශ්‍රී ලංකා සංචාරය හෙළා දකින බවට අනුර දිසානායක ප්‍රකාශ කළේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉතිහාසයේ පළමු වරට ප්‍රංශ ජනාධිපතිවරයෙක් අද දින රාත්‍රියේ දී කෙටි කාලයකට ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත අතර ප්‍රංශ ජනාධිපති මැකරොනගේ මේ ආකාරයට පැමිණීම හෙළා දකින බවට ජාතික ජන බලවේගය විසින් ප්‍රකාශ කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂණයක් […]

Continue Reading

යුප්‍රටීස් ගඟ සිඳී යාම  නුදුරේදීම සිදුවන ලෝක විනාශයක පෙරනිමිත්තක්ද ? කරුණු සොයා බලමු. 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැදපෙරදිග ප්‍රමුඛතම ගංගාවන්ගෙන් එකක් වන යුප්‍රටීස් ගඟ සිඳී යාමේ මාතෘකාව කලාපීය හා ගෝලීය වශයෙන් ප්‍රධාන අවධානයට ලක්විය. එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර ද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති අතර සමහරු පවසා සිටින්නේ ගංගාව සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇති බවත්, සමහර බයිබල් අනාවැකි පවසන පරිදි අවසානයේදී , එය […]

Continue Reading

අසාම් අමීන්, ධනුෂ්ක අරවින්ද සහ ලහිරු මුදලිගේ නම් T20 ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳ විගණන වාර්තාවේ ඇතුළත් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2022 ලෝක කුසලාන පන්දුවාර 20 තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා ප්‍රසිද්ධ නිලියක් හා ඇයගේ හිතවතුන් කිහිපදෙනෙකුට මෙන් ම තවත් පුද්ගලයන් ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් අනුග්‍රහකත්වය ලබා දුන් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මේ දිනවල මහත් ආන්දෝලනයට ලක් වී තිබෙනවා. මේ අතර මෙලෙසින් […]

Continue Reading

කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිපලයන් පිලිබදව පණිවුඩ, මේ දිනවල නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙනවා. මීට පෙරද කෝවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළවුනත් මෙවර අපට අසන්නට ලැබෙන්නේ වෙනස්ම පුවතක්. එනම් දැන් මියයන පුද්ගලයන්ගේ  මල සිරුරු වල අද්භූත ලේ කැටි හමු වන බවයි. එලෙස සමාජ […]

Continue Reading

ට්විටර් තුළ, අමාත්‍ය අලි සබ්‍රි වෙනුවෙන් අළු පැහැ හරි සලකුණ පවත්වා ගැනීමට විදේශ අමාත්‍යංශය මාසිකව අමෙරිකානු ඩොලර් 1000ක ගෙවීමක් සිදු කරන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලෝන් මස්ක් විසින් ට්විටර්හි පාලන බලතල ලබාගැනීමත් සමඟ එහි බොහෝ ප්‍රතිපත්ති සහ හරයන් විශාල පරිවර්තනයකට ලක්වී තිබෙනවා. සමාගම විසින් අලුතෙන් හඳුන්වා දුන් විවිධ වර්ගයේ ලාංඡන සඳහා දායක ගාස්තුවක් අය කිරීම ආරම්භ කිරීමත් සමඟ, ට්විටර් ගිනුම් සත්‍යාපනය කිරීමේ සැලකිය යුතු වෙනසක් ඇතිවී තිබෙනවා. ට්විටර් ආයතනය විසින් ලබාගත් […]

Continue Reading

කිරුලපන ධම්මවිජය හිමියන් ඉලක්ක කරගනිමින් සමාජ ජාලා තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කිරුලපන ධම්මවිජය හිමියන් ඇතැම් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන භික්ෂුන්වහන්සේ නමක්. ධම්මවිජය ස්වාමින්වහන්සේ විවිධ සමාජ , දේශපාලනික කරුණු පිලිබදව  සිදුකරන  සමහර ප්‍රකාශ මේ දිනවළ සමාජ ජාලාවල දැඩි කතාබහට ලක්වන ආකාරය දැකගත හැකියි.  මේ අතර ඇතැම් සමාජ ජාලා සටහන් වල උන්වහන්සේව දැඩිව විවේචනය කරමින් සදහන් කර තිබුණේ තමන් […]

Continue Reading

“රඟහල” ප්‍රසංගයෙන් කසුන් සහ උමාරා ඉවත්වීම හේතුකොටගෙන නිර්මාණය වූ සටහන් පිළිබඳ කරුණු දැක්වීමක්!

දිනපතා සත්‍යකරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජූලි 28 වනදා ‘Water’s Edge’ හෝටලයෙ හි පැවැත්වීමට සංවිධානය කර තිබූ  “රඟහල” සංගීත ප්‍රසංගය, කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල යනාදී කලාකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත් වීමට නියමිතව තිබුණි. එම ප්‍රසංගයේ ටිකට් පත් ලබාගැනීමට ද බොහෝ දෙනෙක් උනන්දු වී තිබුණි. කෙසේ වෙතත් එම ප්‍රසංගයේ සංවිධායකවරු, මුලින් […]

Continue Reading

දසුන් ශානක විසින් දිමුත් කරුණාරත්න විවේචනය කරමින් ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක දසුන් ශානක විසින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදයේදී සිදුකළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඇත්තටම දිමුත් කියන්නෙ හොඳ නායකයෙක් […]

Continue Reading

ජවිපෙ සභිකයින් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙරිල් ප්‍රනාන්දු වතුකර ජනතාවගේ රිරී මාංශ උරා බීපු ධනවතෙක්. වතුකරයේ කම්කරුවන්ගේ […]

Continue Reading

‘ප්‍රේම්’ ළමා නිවාසයේ ළමා ජාවාරමක් සිදුවන බවට, නැවත වරක් හුවමාරු වන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි කතෝලික සභාවට අයත්, ‘ප්‍රේම්’ නිවාසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල කතා බහට ලක් වූයේ, මෙහි ළමා ජාවාරම් සිදුවන බවටයි. එමෙන් ම කොළඹ අගරදරගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ මැදිහත් වීම මත, මේ පිළිබඳ සිදු කරන ලද පරීක්ෂණ අතරමග නතර කළ බවත්, සඳහන් විය. සත්‍ය වශයෙන් ම මෙහි ළමා ජාවාරාම් සිදුවනවා ද, […]

Continue Reading

චන්ද්‍රයාන්- 03 අභ්‍යවකාශ යානය දියත් කළ අවස්ථාවේ වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන්- 03 අභ්‍යාවකාශ යානය පසුගිය ජුලි 14 වන දා කක්ෂ ගත කෙරුණා. එතරම් ගවේෂණයට ලක්ව නොමැති චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබසින පළමුවැන්නන් වීම ඉලක්ක කරමින් කක්ෂගත වූ මෙම යානය පිළිබඳ ලොව බොහෝ දෙනෙකුගේ අවධානය හිමි වුණා.  ගුවන් යානයකින් ගමන් කරමින් සිටි […]

Continue Reading

දිගටම පාඩු ලබන තත්වයක් හමුවේ සමිතියේ ඉදිරි කටයුතු පිලිබඳ තීරණයක් ගන්නා බවට මහව සභාපතිවරයා පවසා තිබුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෑම මසකම පාඩු ලබන තත්වයක් හමුවේ, මහව සමුපකාරයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට බැරි තත්ත්වයක් මතුව ඇති බව බවක්, මහව විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපතිවරයා පැවසූ බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මේ , ඒ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් . සමාජ […]

Continue Reading