Archives

ෆයිසර් කොවිඩ්-19 එන්නත්තුළ, උග්‍ර විෂ සහිත ග්‍රැෆීන් ඔක්සයිඩ් අන්තර්ගත බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයින් වෙත නොමිලයේ එන්නත් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ රාජ්‍ය අනුග්‍රහය යටතේයි. එම අවධියේ දී මෙසේ ලබාදුන් එන්නත් පිළිබඳව පොදුවේ මෙන්ම විවිධ එන්නත් වර්ග පිළිබඳව ද විවිධ මත පළවුණා. ඇතැම් එන්නත්හි ප්‍රතිවිපාක ලෙස බොහෝ පුද්ගලයින් පදනම් විරහිත ප්‍රකාශ රැසක් නිකුත් කළා. […]

Continue Reading

දකුණු ඉන්දීය සුපිරි රංගන ශිල්පි රජිණිකාන්ත්, පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණියා ද ?

දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි රංගන ශිල්පියෙකු වන රජිණිකාන්ත්, මේ දිනවල ශ්‍රී ලංකා සංචාරයක නිරත වීමට ලංකාවට පැමිණ ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දකුණු ඉන්දීය සිනමාවේ සුපිරි තරුව රජිණි කාන්ත් ශ්‍රී ලංකාවට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් හුවමාරු වූයේ […]

Continue Reading

ඕස්ට්‍රේලියාවේදී ගිලන් රථයක් කැඳවු විට, ඒ සමඟ අතිරේක ගිලන් රථයක් ද පැමිණෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මෑතකදී ඕස්ට්‍රේලියා සංචාරයක නිරතවුණා. එය අවසන් කර දිවයිනට පැමිණි ඔහු, වත්තල පැවති ආසන්න බල මණ්ඩල රැස්වීමකදී පැවසු කරුණු අතර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක්වූ කරුණක් වුයේ, ඕස්ට්‍රේලියාවේදී යම්කිසි පුද්ගලයෙකු ගිලන් රථයක සේවය ඉල්ලා සිටිය විට, එක් ගිලන් […]

Continue Reading

හූනන් මාරාන්තික විෂ සහිත භයානක සත්ත්ව ප්‍රභේදයක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ඇතුළු දකුණු ආසියාතික රටවල නිවාස ආශ්‍රිතව හූනන් බහුල වශයෙන් වාසය කරයි. ඒ හේතුවෙන් ‘හූනන්’ මාරාන්තික විෂ සහිත භයානක සත්ත්ව ප්‍රභේදයක් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල සත්‍යතාවයක් ඇත් නම් එයින් ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ද, විශාල  බලපෑමක් සිදුවිය […]

Continue Reading

මාවරලේ භද්දිය හිමියන්ව ඉලක්ක කර ගනිමින් හුවමාරුවන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් භික්ෂුන් වහන්සේලා  විසින් සිදුකරනු ලබන බවට පැවසෙන  විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් බොහෝ සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිරෙනවා.සමාජ ජාලාවල අදහස් දක්වන පුද්ගලයන් විශාල වශයෙන් අදාළ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ යයි සැක කෙරෙන ස්වාමීන් වහන්සේලාව දැඩි ලෙස  විවේචනය කරමින් අදහස් දක්වන බවක්ද පෙනී යනවා.මේ අතර සමාජ ජාලාවල පැතිරෙන […]

Continue Reading

දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ දේහය ලෙස සඳහන් කරමින් හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේගේ සංරක්ෂණය කර ඇති දේහය මෑතකදී ගොඩ ගන්නා ලද බවත් එය දිරාපත් වීමේ සලකුණු නොපෙන්වන බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව විමසා බලමින් FactCrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “වසර 12කට පසු […]

Continue Reading

ටයිටන් යාත්‍රාවේ අවසාන වීඩියෝව ලෙස හුවමාරුවන 2021 වසරේ පැරණි වීඩියෝවක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ටයිටන් සබ්මැරීනයේ ඛේදවාචකයත් සමඟ එහි ගමන් ගත් පිරිස් පිළිබඳව සහ එම අවසනාවන්ත අවසන් ගමන ආශ්‍රිත තොරතුරු පිලිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. ඒ හා සමඟ ටයිටන් යාත්‍රාවේ අවසන් ගමන බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් : “ටයිටන් […]

Continue Reading

Coca-Cola, Samsung ආදී සමාගම්හි සන්නාම අවභාවිතා කරමින් හුවමාරු වන වංචනික සටහන් පෙළක් !

කොකා කෝලා ශ්‍රී ලංකා සමාගම මගින් මේ දිනවල මාර්ගගත ක්‍රමය ඔස්සේ තරග පවත්වා, ත්‍යාග ලෙස සුඛෝපභෝගී මෝටර් රථ ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  කොකා කෝලා සමාගම මගින් තරග පවත්වා තෑගි ලෙස මෝටර් රථ ලබාදෙන බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණේ පහත […]

Continue Reading

පේරාදෙණිය සරසවිය මහජනතාවට විවෘත කළ දිනයේ ඡායාරූප පෙළක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය ජුලි 01 වැනිදා පේරාදෙණිය සරසවි භුමිය මහජතනාව සඳහා විවෘත වූ අතර මෙම මනරම් විශ්ව විද්‍යාල පරිශ්‍රය දැක බලා ගැනීමට බොහෝ ජනකායක් පැමිණියා. බොහෝදෙනා මෙම අවස්ථාව අගය කර තිබුණා. කෙසේවෙතත් අවාසනාවන්ත ලෙස මෙසේ පැමිණි සුළු පිරිසක් විශ්ව විද්‍යාල පරිශ්‍රය අපවිත්‍ර කරමින් වගකීම් විරහිතව හැසිරුණු ආකාරය පිළිබඳව […]

Continue Reading

COVID-19 එන්නත් කරණය මගින් ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා WHO කටයුතු කරන බවට පළ වූ වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. COVID-19 එන්නත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා එන්නත්කරණය සඳහා කටයුතු කරමින් සිටින බවට, රීමා ලයිබෝ නම් වෛද්‍යවරියක් විසින් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රැගත් වීඩියෝවක් WhatsApp ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට Fact Crescendo අප සිදු […]

Continue Reading

මෙරට වෙළඳපොළේ ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ‘ලාෆ්ස් ගෑස්’ හිඟයක් මේ වනවිට වෙළඳපොළේ පවතින බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් මේ දිනවල සංසරණය වනවා. මෙහි නිරවද්‍යතාවය විමසා බැලීමට අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවා.  සමාජ මාධ්‍ය සටහන් : මෙරට ‘ලාෆ්ස්’ ගෑස් හිඟයක් ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිහිපයක් සංසරණය වුණා. […]

Continue Reading

දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඒ ඔස්සේ බැංකු ගිණුම්වලට, සේවක අර්ථසාධක අරමුදලට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව පුළුල් කතාබහක් පසුගිය දින කිහිපයේ ඇති වී තිබෙනවා. මේ පිළිබඳ ව නිසියාකාර කරුණු අවබෝධයකින් තොර වීම හේතුකොට ගෙන සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු සටහන් කිහිපයක් පළ වූ අතර දේශිය […]

Continue Reading

හන්තාන සඳගිරි විහාරය ආශ්‍රිතව මහා පරිසර විනාශයක් සිදුවෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කඳු මුදුන්වල පන්සල් ගොඩනැගීමෙන් මහා පරිසර විනාශයන් සිදුවන බවට සමාජ ජාලා සටහන් ඔස්සේ මේ දිනවල බොහෝ සටහන්  සංසරණය වෙනවා. සමාජ ජාලා ඔස්සේ එල්ලවන විවේචනවල එක ප්‍රධාන ඉලක්කයක් වන්නේ හන්තාන ප්‍රදේශය ආශ්‍රිතව ඉදිවෙමින් පවතින විහාරස්ථානයක් වන සඳගිරි විහාරයයි. සඳගිරි විහාරයෙන් සුවිශාල පරිසර හානියක් සිදුවී ඇත්ද හෝ සිදුවෙනවාද […]

Continue Reading

මෙල්බර්න් ට්‍රෑම් රථයක අනුර කුමාර දිසානායකගේ දැන්වීමක් ප්‍රදර්ශනය කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දිනවල ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයකම ජන හමු පවත්වමින් සිටින අතර පසුගිය දා මෙල්බන්ර්හිදී ද හමුවක් පැවැත්වුවා. මෙල්බර්න් හි ට්‍රෑම් රථයක අනුරගේ රුව ප්‍රදර්ශනය කළ බව හඟවමින් සහ ඒ සඳහා ඇති විශාල මුදලක්, එම ට්‍රෑම් රථ හිමි Yarra ආයතනයට ගෙවා ඇති බවත් […]

Continue Reading

OceanGate නිල වෙබ් අඩවියේ දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා ඇබෑර්තුවක් මෑතකදී පළ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. OceanGate සමාගමට අයත් ‘ටයිටන්’ සබ්මැරීනය අනතුරට පත් වී එම යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු පස්දෙනෙකු ජීවිතය අහිමි වී එම ඛේදවාචකයේ උණුසුම වියැකෙන්නටත් පෙර එම සමාගම විසින් සබ්මර්සිබල් යාත්‍රා නියමුවෙකු සඳහා රැකියා පළ කිරීමක් සිදු කළ ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

O රුධිර කාණ්ඩය ඇති අය මදුරු දෂ්ඨනයට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ යාමත් සමඟම මදුරු දෂ්ඨනයෙන් ආරක්ෂාවීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. විවිධ මදුරු විකර්ෂක ආලේපන වර්ග ගැල්වීම, මුළු සිරුරම වැසෙන පරිදි ඇදුම් ඇදීම ආදී විවිධ උපක්‍රම ඒ සදහා භාවිතා කරනවා. මේ අතර සමාජ ජාලා වල පළවන සමහර සටහන් මගින් දැක්වෙන්නේ O […]

Continue Reading

ටයිටන් යාත්‍රාවේ සුන්බුන් ලෙස හුවමාරු වන නොමඟ යවන සුළු ව්‍යාජ ඡායරූප පෙළක්!

‘ටයිටැනික්’ නෞකාවේ සංචාරක ගවේෂණයක් අතරතුර අතුරුදන් වූ ‘ටයිටන්’ නම් දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්‍රාව, සිය ගමන් වාරය නිමවා නැවත පැමිණිය යුතු කාලය ද ඉක්මවමින්, කිසිදු තොරතුරක් නොලබාම අතුරුදන් වීම, ලොව පුරා වෙසෙන ජනතාවගේ අවධානයට ලක්වුණා. නිරුපද්‍රිතව ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වූ ඔක්සිජන් ප්‍රමාණය ප්‍රමාණවත් වූ දින ගණන ද ඉක්මවන අවධියේම, යාත්‍රාවේ සුන්බුන් කොටස් හමුවීමත් සමග, එහි […]

Continue Reading

දෙහි ගෙඩි පළුවල කරාබුනැටි ගසා මදුරුවන් නිවසන ඇතුළුවන ස්ථාන අසළ තැබීම, ඩෙංගු මදුරු උවදුරින් වැළකීමේ සාර්ථක ක්‍රමයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඈත අතීතයෙන් පටන් අද දක්වාම, විවිධාකාරයේ ලෙඩ රෝග සඳහා අත්බෙහෙත් භාවිත කිරීමට බොහෝ පිරිස් යොමු වෙනු අපට දක්නට ලැබෙනවා. මෙවැනි අත්බෙහෙත්, විධික්‍රම යනාදිය ඇතැම් තත්වයන් සඳහා යම්කිසි මට්ටමකට පිළිතුරක් ලබා දුන්නද, මෙම ක්‍රම සියල්ලක් තුළින්ම පමණක් අපේක්ෂිත ප්‍රතිඵල සෑමවිටම ලබාගැනීම අපහසුයි. කෙසේවෙතත්, එවැනි ක්‍රම පිලිබඳ උපදෙස් […]

Continue Reading

Covid19, මිනිසුන් විසින් කෘත්‍රිමව නිර්මාණය කළ ජීව අවියක් බවට ඩේවිඩ් මාටින් කළ නොමඟ යවන සුළු ප්‍රකාශ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක්!

2019 වසරේ අගභාගයේ සිට පසුගිය වසර කිහිපයේ ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාපත්ත වූ කොරෝනා වසංගත තත්වය මේ වන විට ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර මඟින් සැලකිය යුතු පාලනයක් අත්කරගෙන තිබුණ ද, අදටත් විවිධ ප්‍රභේද රෝගීන් බොහෝ රටවලින් වාර්තා වෙනවා. මෙම වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් මතභේදාත්මක අදහස් දිගින් දිගටම පැවතුණා. මේ අතර පසුගියදා යුරෝපා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, කොරෝනා වෛරසයේ […]

Continue Reading

දෙනියාය සණස නගර ශාඛාවේ නිලවරණයේදී 86% ක බලය මාලිමාවට ලැබුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ තොරතුරු පැතිරවීම තුළින් බොහෝ පිරිසක් එම තොරතුරු හරහා නොමග යනු ලබනවා. එලෙස හුවමාරු වූ දෙනියාය සණස නගර ශඛාවේ පැවැත්වූ දේශපාලන නිලවරණයක් බට හඟවමින් හුවමාරු වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.   සමාජ මාධ්‍ය සටහන් : “දෙනියාය සනස නගර ශාඛාවේ නිලවරණයේදී 86%ක […]

Continue Reading