Archives

මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය ඉල්ලුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වන ව්‍යාජ පුවත් සහ සංස්කරණ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ දැකගනන්ට ලැබෙනවා. මේ ආකාරයකටම ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. […]

Continue Reading

අවුරුදු 101ක මවක දරුවෙකු ප්‍රසුත කළ පුවතේ, ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අවුරුදු 101 කදී කාන්තාවක විසින් දරුවෙක් ප්‍රසුත කළ බවට පුවතක් සමාජ ජාලා හරහා පැතිරෙමින් තිබෙනවා. මෙහි සත්‍යතාවය සොයා අප සිදුකල කරුණු විමසා බැලීම පහතින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් මඟින් දැක්වුණේ, ඉතාලියේ නපොලි නගරයේදී වයස 101 ක් වන කාන්තාවක් දරුවෙක් බිහි කර ඇති බවයි. එම […]

Continue Reading

ඔඩිෂාහි මාරක දුම්රිය අනතුර සිදුවූ අයුරු පෙන්නුම් කරමින් නිර්මාණය වූ නොමඟ යවන සුළු වීඩියෝවක්! (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගියදා ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ සිදුවූ මාරක දුම්රිය අනතුර ඉතිහාසගත වන්නේ, මේ සියවස තුළ එරට දී මෙතෙක් සිදුවූ දරුණුතම ඛේදවාචකය ලෙසයි. මිනිස් ජීවිත 288 කට මරු කැඳවමින් තවත් දහසකට අධික පිරිසකට තුවාල සිදුකළ මෙම දරුණු දුම්රිය අනතුර පිළිබඳ ලොව පුරා බොහෝ දෙනා කම්පා වෙමින් ඒ පිළිබඳ විවිධාකාරයේ […]

Continue Reading

ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75 ක් උග්‍ර ආහාර අනාරක්ෂිත බවකින් පෙළෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 75 ක් පමණ උග්‍ර ආහාර අනාරක්ෂිත බවකින් (acute food insecurity) පෙළෙන  බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය මගින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව පසුගිය දින කිහිපය තුළ ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ සමාජ ජාලා මගින්ද වාර්තා කර තිබුණා.  ඒ පේරාදෙණිය […]

Continue Reading

හපුතලේ සිදු වූ ගංවතුර අවස්ථාවක මෝටර් රථයක් ගසාගෙන යන දර්ශනයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මාර්ගය හරහා වූ ගංවතුර තත්ත්වය නොසළකා හරිමින් ධාවනය කිරීමට ගිය රියදුරෙකු සැඩ දිය පහරට හසුවී සිය මෝටර් රථය සමගින් ගසා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අතර හුවමාරු වුයේ හපුතලේ ප්‍රදේශයේ වූ සිදුවීමක් බව හඟවමින්. එම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප සිදු කළ කරුණු […]

Continue Reading

අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear Accelerators යන යන්ත්‍ර මිලදී ගැනීමේ සටහනේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. මහරගම අපේක්ෂා රෝහලට පිළිකා ප්‍රතිකාර යන්ත්‍ර දෙකක් මිලදී ගැනීම සඳහා මුදල් ආධාර එකතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සටහනක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාව සොයා Fact Crescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : මහරගම පිහිටා ඇති අපේක්ෂා රෝහල සඳහා Tomo-Therapy & Linear […]

Continue Reading

මෑතකදී අතුරුදන් වූ දරුවෙකු ලෙස හුවමාරු වන නොමග යවන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය වකවාණුවේදී ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් නිර්මාණය වී තිබූ අතර දෙමව්පියන් මෙන් ම දරුවන් ද, තැති ගැනීමකට ලක් වී තිබුණා. නමුත් පොලීසිය මේ පිළිබඳ සිදු කරන ලද විමර්ශන වලින් තහවුරු කළේ, මෙම පුවත් වල සත්‍යතාවයක් නොමැති බවයි. Fact Crescendo අප කණ්ඩායම ද, නොමග […]

Continue Reading

කප්පම් ගැනීම බුදු දහමට විරුද්ධ නොවන බවට ඇමති ප්‍රසන්න රණතුංග ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහමට අගෞරව කළ බවට පවසමින් පසුගිය වකවාණුවේදී ඇතැම් පුද්ගලයන් බන්ධනාගාර කළ අතර එවැනි ප්‍රකාශයන් සිදු කළ තවත් පුද්ගලයන් සම්බන්ධයෙන් සමාජයේ බොහෝ පිරිසක් අවධානයෙන් පසු වූවා. මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග, බුදු දහම සම්බන්ධ ප්‍රකාශයක් සිදු කළ බවට උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණු අතර […]

Continue Reading

1921 දී “දළදා වතුර” නමින් නුවරට ගැලු මහා ගංවතුරක් පිලිබඳ සමාජ ජාලා සටහන් සාවද්‍යයි!

නුවර දළදා මාලිගාවේ වැඩ වෙසෙන දන්ත ධාතුන් වහන්සේ පිළිබඳව බෞද්ධයන් තුළ ඇත්තේ ඉමහත් භක්තියක්. දළදා වහන්සේ සතු හාස්කම් සහ බලය පිලිබඳ පුරාවෘත බොහොමයක් පවතින අතර ඇතැම් අවස්ථාවල දී දළදා වහන්සේ ඈදා ගනිමින් නොමඟ යවන සුළු සටහන් ද අපට දැක ගන්නට ලැබෙනවා. මේ එවන් සමාජ මාධ්‍ය ජාලා සටහනක් පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා […]

Continue Reading

ජංගම දුරකතන වල විකිරණ හේතුවෙන් පක්ෂීන්ට ඇතිවන බලපෑම් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජංගම දුරකතන වල ක්‍රියාකාරිත්වය සඳහා භාවිතා වෙන විකිරණ වල ප්‍රබලතාවය, කාලයත් සමග වැඩිව තිබෙනවා. මුලින් 2G ජංගම දුරකතන තිබූ අවදියේ භාවිතාවූ විකිරණවලට වඩා වර්තමානය වන විට 4G ,5G තාක්ෂණය යටතේ භාවිතාවන කිරණවල ශක්තිය ,පරාසය මෙන්ම වේගයද වැඩියි. වැඩි ආවරණ ප්‍රමාණයක් ලබාදීම සදහා අතීතයට වඩා මේ වන […]

Continue Reading

ලිංගික ක්‍රියාකාරකම් නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ස්වීඩනයේ ලියාපදිංචි කිරීමේ පුවත, ස්වීඩන් ක්‍රීඩා සම්මේලනයේ ප්‍රතික්ෂේප කරයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහු මාධ්‍ය වාර්තා, සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ, ස්වීඩනය විසින් ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වීම, නිල වශයෙන් ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ ලොව පළමු රට බවට පත්ව ඇති අතර, ජුනි 8 වනදා එරට ගොතන්බර්ග් නගරයේ දී ලොව ප්‍රථම යුරෝපීය ලිංගික ශූරතාවලිය පවත්වනු ඇති බවයි. මෙහි නිරවද්‍යතාව […]

Continue Reading

ජංගම ඩ්‍රෝන වැසිකිළි ලෙස හුවමාරු වූ, කෘතීම බුද්ධියෙන් (AI) නිර්මාණය කළ ඡායාරුප පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්ෂණය අද ලෝකයේ බොහෝ දේ සදහා භාවිතා වනවා. කෘෂිකර්මාන්තයේ සිට ජාතික ආරක්ෂාව දක්වා පුළුල් පරාසයක මෙම තාක්ෂණය භාවිතා වෙනවා. කෙසේ නමුත් ඇතැම් සමාජ ජාලා සටහන් ඔස්සේ මෙහි භාවිතය සම්බන්ධ වැරදි තොරතුරු පතුරුවා හරිනවා. මේ ,එවන් කරුණක්  පිලිබදව අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]

Continue Reading

මංජු නිශ්ශංක, SL VLOG කණ්ඩායම් එකමුතුවෙන් පොසොන් දන්සලක් පවත්වන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ ක්‍රියාකාරිකයෙක් වන මංජු නිශ්ශංක සහ මෑත කාලයේ මහත් කතාබහට ලක්වූ ලක් සංවිධාන දෙකක් වන SL Vlog සහ Colombo Comedy Central ඒකාබද්ධව  පොසොන් පොහෝ දිනය වෙනුවෙන් දුන්තෙල් බත් දන්සැලක් සංවිධානය කරන බවට සමාජ ජාලා සටහන් පැතිරුණා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීම පහතින්. […]

Continue Reading

නිදහස් සැමරුම උත්සවය දින ජනාධිපති උත්තමාචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2023 පෙබරවාරි 04 වන දිනට යෙදී තිබූ මෙරට 75 වන නිදහස් සැමරුම උත්සවය දින හමුදා අචාරය පුද කළ හමුදා නිලධාරියා සිර ගත කළ බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මෙරට 75 වන […]

Continue Reading

“කොළඹ සිහල බොදු උපාසක සංගමය” නම භාවිතා කරමින් හුවමාරුවන උපහාසාත්මක සමාජ ජාලා සටහන් පෙළක්!

Update 12/06/2022 මේ අතර දිවයින පුවත්පතේ පළවූ පුවතක් ලෙස සදහන් සමාජ ජාලා සටහන් පැතිරුනේ ජපන් කාටුන් චරිත ලෙස දැක්වෙන රූප උපයෝගී කර ගනිමින් බුදුන් වහන්සේට අපහාස කිරීමේ වෑයමක් පිලිබදව සිහල බොදු සංගමය සහ ඩෑන් ප්‍රියසාද් පොලිස්පතිවරයාව දැනුවත් කල බවයි.ඒ සම්බන්ධ පුවතක් දිවයින පුවත්පතේ පළවුණු බවක් හැගවිමට උත්සාහ කර තිබුණේ. නමුත් දිවයින පුවත්පතේ එවැනි පුවතක් පළ […]

Continue Reading

රාජ්‍ය බැංකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු ඔස්සේ හුවමාරු වන ව්‍යාජ තරඟවලින් ප්‍රවේශම්වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකා බැංකුව සහ මහජන බැංකුවේ ෆේස්බුක් පිටු ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යැවීම සඳහා නිර්මාණය කර තිබූ ව්‍යාජ තරඟ පිළිබඳව හුවමාරු වූ සටහන් කිහිපයක නිරවද්‍යතාව පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මූල්‍ය ආයතන විසින් මුදල් ආධාර ලබාදෙන බවට පවසමින් […]

Continue Reading

නතාෂා එදිරිසූරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා සාලිය පීරිස් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බුදු දහම සම්බන්ධ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට පවසමින් පසුගිය දා අත්අඩංගුවට පත් වූ ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය සම්බන්ධ නඩුවේ දී ඇය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු […]

Continue Reading

බලංගොඩ කස්සප හිමි සම්බන්ධව පැතිරෙන අසත්‍ය සහ නොමගයවනසුලු සමාජ ජාලා සටහන් !!

Update 9/6/2023 මේ අතර බලංගොඩ කස්සප හිමියන්ගේ නම යොදා ගනිමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සකසා තිබුණු අතර ඒවායේ සදහන් අදහස් පළකිරීම් තමන් වහන්සේ විසින් සිදු නොකළ ඒවා බව උන්වහන්සේ අප සමග පැවසුවා. එවැනි ව්‍යාජ ෆේස්බුක් ගිණුමකින් පලකරන ලද ෆේස්බුක් සටහන් ,ෆේස්බුක් පරිශීලකයන් විසින් ශෙයා කරගෙන තිබුණු අයුරු අපට දක්නට ලැබුණා.එම ව්‍යාජ ගිණුමක් මගින් පළකර තිබුණු සදහනක් […]

Continue Reading

ලංකාවේ ඛනිජතෙල් බෙදාහැරීමට ගිවිසුම් ගතවූ සිනොපෙක් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන්නේ මැක්ලරන්ස් සමාගම නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමාත්‍ය කංචන විජේසේකර මහතා විවාහ වීමට නියමිතව සිටින්නේ මැක්ලරන්ස් සමූහ ව්‍යාපාරයේ අධිපතිගේ දියණිය බවත්, ඒ හේතුවෙන් මෙරට ඛනිජ තෙල් බෙදා හැරීම සහ අලෙවිය සඳහා  ‘සිනොපෙක්’ චීන සමාගමේ නියෝජිත ආයතනය ලෙස  ‘මැක්ලරන්ස්’ සමූහ ව්‍යාපාරය තෝරා ගත් බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වූවා. මෙහි නිරවද්‍යතාව පිළිබඳ […]

Continue Reading

නතාෂා වෙනුවෙන් අරගලකරුවන් හෙට (මැයි 29) කොළඹට එන්නේ නැහැ !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ කාලීන මාතෘකා ඔස්සේ, අරගලකරුවන් එම මාතෘකාවන්ට ඈදා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යවන සුළු සටහන් පළ කිරීමේ නැඹුරුවක් මෑතක සිට දක්නට ලැබෙනවා. බෞද්ධ ආගමට අපහාස කළ බව ට චෝදනාවට ලක් ව අද(28) දිනයේ අත්අඩංගුවට පත්වූ, ප්‍රහසන ශිල්පිනියක් ද ලෙස කටයුතු කළ නාතාෂා එදිරිසුරිය වෙනුවෙන්, අරගලකරුවන් […]

Continue Reading