Archives

කොවිඩ් – ඔමික්‍රෝන් XBB ප්‍රබේදය සම්බන්ධයෙන් පැතිර යන නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෑතදී චීනයේ නැවත කොවිඩ් රැල්ලක් ඇතිවීමත් සමඟම, COVID-19 සම්බන්ධයෙන් ලාංකේය සමාජ ජාලා අවකාශය තුළ නැවතත් කතාබහක් ඇතිව තිබෙනවා. කොවිඩ් වසංගත තත්වය පැතිර ගිය පසුගිය වකවානුවේදී සිදුවූ ආකාරයටම නැවතත් වැරදි තොරතුරු වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යන බවක් දක්නට ලැබෙනවා. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රබේදයේම වෙනස් මාදිලියක් වන XBB සම්බන්ධයෙන් […]

Continue Reading

නාමල් වෙනුවට අනුරගේ රුව යෙදු පාසල් බෑග් ඡායාරුප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමක් ඇතිවෙමින් පවතින මෙම කාලවකවානුවේ දේශපාලන නායකයන් ඉලක්කගතකර ගනිමින් මඩ ප්‍රහාර එල්ලවීම වර්ධනය වෙමින් පවතිනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මුල්කරගත් ජවිපෙ ඉලක්කකර එල්ලවූ එවැනි ව්‍යාජ චෝදනාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසීමක්. සමාජ ජාලා සටහන්  ජවිපෙ සහ ජාතික ජනබලවේගයේ […]

Continue Reading

GoHomeGota2022 පළමු ෆේස්බුක් පිටුව “ජාතික ජන බලවේගය දිනවමු” ලෙස වෙනස් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලන වේදිකා තරම් ම දේශපාලන සම්බන්ධ සමාජ මාධ්‍ය සටහන් ද, මේ වනවිට උණුසුම් මාතෘකා වී තිබෙනවා. මේ හේතුවෙන් අසත්‍ය තොරතුරු වේගවත් ව සංසරණය වීම අපට දැක ගන්නට ලැබෙනවා. එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “Gotagohome පාඨය […]

Continue Reading

බසවක්කුලම වැව් බැම්මේ තිබූ මාර ගස් ගලවා ඉවත්කිරීම සම්බන්ධව කරුණු විමසා බැලීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අනුරාධපුර, බසවක්කුලම වැව් බැම්මේ තිබුණු මාර ගස් ගලවා ඉවත් කිරීම හා සම්බන්ධව වන සටහන් සමාජ ජාලා ඔස්සේ සංසරණය වන්නට වූ අතර ඒ සම්බන්ධයෙන්  සමහර අය දැඩි විවේචන එල්ලකර තිබුණු අතර තවත් සමහරුන් පවසා තිබුණේ එම ගස් දිරා ඉවත්කර ඇත්තේ සාධාරණ හේතු සහිතව බවයි.මේ සම්බන්ධව විවිධ පීරිස් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ අරමුදල් යොදවා, දිවයින පුරා පිහිටි පාසල් වෙත “දාම් ලෑලි” බෙදීමේ වැඩසටහනක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කරන සංකල්පයකට අනුව පක්ෂයේ අරමුදල් යොදවා, පාසල් ඉලක්ක කරගනිමි සිදු වන වැඩසටහනක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව පක්ෂයේ […]

Continue Reading

‘ජීන් ආච්චි’ ජීවිතක්ෂයට පත් වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සිය අදහස් පළකරමින් පසුගිය කාලයේ දී ජනප්‍රියට පත් වූ ‘ජීන් ආච්චි’ ජීවිතක්ෂයට පත් වූ බවට පළ වූ සටහන් පෙළක නිරවද්‍යතාව විමසා බලා අප සිදු කළ කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ජීන් ආච්චි ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණේ මේ […]

Continue Reading

ඉන්දියානු රු.500 සහ 1000 නෝට්ටු භාවිතයෙන් ඉවත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ වැඩි අවධානය දිනා ගැනීමේ අරමුණින් ඇතැම් අවස්ථාවල ෆේස්බුක් පිටු ඔස්සේ නොමග යන සුළු සිරස්තල භාවිත කරමින් මාධ්‍ය සටහන් නිර්මාණය කරන අයුරු අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවල එවැනි සටහන්හි දක්වා ඇති කරුණු නිරවද්‍යතාවයෙන් තොර වීමත් ජනතාව නොමග යැවීමට හේතුවක් වනවා.  එලෙස සමාජ මාධ්‍ය […]

Continue Reading

වසර 2000කට පමණ පෙර සොල්දාදුවෙක්ගේ හිස් කබලේ ලෝහ බද්ධ ශල්‍ය කර්මයක් කළ බව හුවමාරු වන්නේ සත්‍ය ඡායාරූපයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල ජනතාව නොමග යන අයුරින් ඡායාරූප, වීඩියෝ ඇතැම් පාර්ශව විසින් පළ කරනු ලබනවා. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන් වල සත්‍ය ඡායාරූප ද,සත්‍ය සිදුවීම් ද, අසත්‍ය ලෙසට තවත් පිරිසක් වරදවා වටහා ගනු ලබනවා.  එවැනි, මීට වසර 2000කට පමණ පෙර සිදුවූ ඇති බවට අනුමාන කරන […]

Continue Reading

පිළිකා රෝගියෙකු බේරා ගත නොහැකි බව වෛද්‍යවරු පැවසීමත් සමඟ, මුදල් පිරවූ බෑගයක් රෝහල පුරා වීසි කළ ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජීවිත යතාර්ථයන් ජනගත කිරීමට වුවද, උපකාර කර ගන්නා කතා වස්තුව හෝ ඡායාරූප නොමග යන සුළුයි නම් ඒ ඔස්සේ බොහෝ දෙනෙකු රැවටීමකට ලක් වනවා. එලෙස පිළිකා රෝගියෙකුගේ සංවේදී කතාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ කතාවක් සහ ඒ ආශ්‍රිත ඡායාරූපයේ සත්‍ය පසුබිම් කතාව සොයා අප කළ […]

Continue Reading

පොලිස් අත්අඩංගුවට පත් ඇන්ඩෘ ටේට් (Andrew Tate) පැය 24ක් යෑමට පෙර නිදහස් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රුමේනියා පොලිස් අත්අඩංගුවට පත් වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු ලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර වශයෙන් ම,මෑතක දී ඉමහත් ප්‍රසිද්ධයට පත්ව සිටින පුද්ගලයෙකු වන ඇන්ඩෘ ටේට් ට, පැය 24ක් යනන්ටත් මත්තෙන් නිදහස ලැබුණු බවට මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර සංසරණය වූ සටහනක නිරවද්‍යතාව සොයා අප කළ විමර්ශනයයි […]

Continue Reading

බෞද්ධාගම ලෝකයේ හොඳම ආගම බවට තේරී පත්වුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආගම් සහ දර්ශනයන් බොහෝ ප්‍රමාණයක් ලෝකයේ තිබෙනවා. විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් ඔවුන් අදහන විශ්වාසයන්ට අනුකූලව පුද පූජා, ආගමික චාරිත්‍ර ඉටු කරනවා. ඒ ඒ පුද්ගලයන් සිය ජීවිතය හැඩ ගස්වා ගන්නේ තමන් විසින් සත්‍ය බවට අදහන/පිළිගන්නා ආගම්/විස්වාසයන්ට අනුකුලවයි. ජනවාරි මස පළමුවැනිදා ලංකාවේ ජාතික පුවත්පතක් වන දිවයින පුවත්පතේ මුල් […]

Continue Reading

Doge meme හරහා ප්‍රසිද්ධියට පත් ‘kabosu’ නම් සුරතල් සුනඛයා ජීවිතක්ෂයට පත් වුණා ද?

Update : වසර 14ක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනප්‍රියත ම මීම් වර්ගයක් වූ පිටුපස සිටි සුනඛයා ‘කබෝසු’  මිය ගිය බව ඇගේ හිමිකරු පවසනවා. ජපන් shiba inu වර්ගයට අයත් මෙම සුනඛයා Dogecoin cryptocurrency හි මුහුණත බවට පත් විය. ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු ඇය ඊයේ දින  (24/05/2025) මිය ගියා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 18 […]

Continue Reading

ආර්ජන්ටිනා රජය විසින් මෙසී වෙනුවෙන් විශේෂ මුදල් නෝට්ටුවක් නිකුත් කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මතභේදයන් රැසකින් වැසීගොස් ආරම්භ වූ පාපන්දු තරගාවලියක් අවසානයේ ඇදහිය නොහැකි පාපන්දු තරගයන් රැසක් සමගින් නිමාවූයේ, ලයනල් මෙසී ලෝක කුසලානය ඔසවමින්  ජයග්‍රහණය ලබමිනි. බැලොන් ඩෝර් සම්මාන හත, චැම්පියන් ලීග් සම්මාන හතර, කෝපා ඇමරිකා ජය, බාසිලෝනා සමග දිනූ ලා ලීගා ශූරතා 10 සහ ප්‍රංශයේ පැරීස් සේන්-ජර්මාන් සමග දිනූ […]

Continue Reading

ඇන්ටාක්ටිකාව අයිස්වලින් වැසි ඇති ආකාරය අභ්‍යවකාශයට පෙනෙන අයුරු ද?( PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින වර්ධනය වෙමින් පෘථිවි වාසීන්ගේ පැවැත්මට තර්ජනයක් වෙමින් පවතින ගෝලීය දේශගුණ විපර්යාසය හා සමගම ආක්ටික් ඇන්ටාක්ටික් ධ්‍රැවාසන්න ප්‍රදේශ පිලිබදව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ගෝලීය උණුසුම් වීම හා සමගාමිව එහි ඇති අයිස් දියව යාම ආරම්භව ඇති බවට පර්යේෂකයන් අනතුරු හගවා ඇති පසුබිමකයි. එම අයිස් […]

Continue Reading

රාජාලියාට පහරදිය හැකි එකම කුරුල්ලා කපුටාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රාජාලියාට ඉහළින් පහරදිය හැකි එකම කුරුල්ලා කපුටා බව සහ ඒ හා බැදුණු තවත් ප්‍රකාශ කිහිපයක් සමග සමාජ ජාලා සටහන් වසර ගණනාවක සිට පැතිරෙනවා. බොහෝ පිරිස් එම සමාජ ජාලා සටහන් හුවමාරු කරගන්නා ආකාරයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම එම සමාජ ජාලා සටහන්වල ඇති රාජාලියා විසින් කපුටු ප්‍රහාරයෙන් බේරෙන ආකාරය […]

Continue Reading

‘ගාලු මුවදොර අරගල භූමිය, සංදර්ශන භූමියක් නොකරනු’ මැයෙන්, සංවිධාන කිහිපයක එකතුවෙන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොයෙකුත් පක්ෂ මෙන්ම සංවිධාන ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “ගාලු මුවදොර අරගල භූමිය, සංදර්ශන භූමියක් නොකරනු […]

Continue Reading

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසිය අකුරු වැරදියට දැක්වූ බස් රථයක ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින තාක්ෂණය අතින් දියුණු වල ලෝකයේ, ඡායාරූප සහ වීඩියෝ තුළ දැක්වෙන කරුණු, විව්ධාකරයේ යෙදවුම් භාවිත කරමින්, සංස්කරණය කිරීමට පහසුවෙන්ම හැකියාව ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව නොමග යනවා සේම ඇතැම් අවස්ථා වල ඇතැම් පුද්ගලයන්ට මෙන්ම ආයතන වලට ද, එමඟින් අපකීර්තියක් ළඟා වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ වාරිමාර්ග […]

Continue Reading

ලංකාවේ එකම බින්දුවේ සැතපුම් කණුව (0 Mile Post) පිලිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව පුරා මාර්ග ආසන්නයේ සැතපුම් කණු දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. එය මාර්ග ඉදිකරන අවස්ථාවලදී සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙත් ඔබ කොතනක හෝ “0” සැතපුම් කණුව ලෙස හැදින්වෙන සැතපුම් කණුවක් දැක ඇත්ද ? ඇත්ත වශයෙන්ම “0” සැතපුම් කණුව ලෙස හදුන්වන සැතපුම් කණුවක් නොර්ටන් බ්‍රිජ් – මස්කෙළිය පාරේ ලක්ෂපාන […]

Continue Reading

ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුමක් කීරීමත්, නත්තල එසේ නොකිරීමත් යනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශයක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී චාමික කරුණාරත්නව කිසිදු හෝ කණ්ඩායමක් මිලදී ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ, 2023 වසරේ පැවැත්වෙන තරඟ වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී පැවැත්වුණා.  මෙහිදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාත්න 2023 IPL තරගාවලිය සඳහා තේරීපත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය සොයා […]

Continue Reading