Archives

‘ගාලු මුවදොර අරගල භූමිය, සංදර්ශන භූමියක් නොකරනු’ මැයෙන්, සංවිධාන කිහිපයක එකතුවෙන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීමට නොයෙකුත් පක්ෂ මෙන්ම සංවිධාන ඉලක්ක කරගනිමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “ගාලු මුවදොර අරගල භූමිය, සංදර්ශන භූමියක් නොකරනු […]

Continue Reading

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසිය අකුරු වැරදියට දැක්වූ බස් රථයක ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දිනෙන් දින තාක්ෂණය අතින් දියුණු වල ලෝකයේ, ඡායාරූප සහ වීඩියෝ තුළ දැක්වෙන කරුණු, විව්ධාකරයේ යෙදවුම් භාවිත කරමින්, සංස්කරණය කිරීමට පහසුවෙන්ම හැකියාව ලැබී තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව නොමග යනවා සේම ඇතැම් අවස්ථා වල ඇතැම් පුද්ගලයන්ට මෙන්ම ආයතන වලට ද, එමඟින් අපකීර්තියක් ළඟා වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ වාරිමාර්ග […]

Continue Reading

ලංකාවේ එකම බින්දුවේ සැතපුම් කණුව (0 Mile Post) පිලිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලංකාව පුරා මාර්ග ආසන්නයේ සැතපුම් කණු දක්නට ලැබීම සාමාන්‍ය දෙයක්. එය මාර්ග ඉදිකරන අවස්ථාවලදී සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. එහෙත් ඔබ කොතනක හෝ “0” සැතපුම් කණුව ලෙස හැදින්වෙන සැතපුම් කණුවක් දැක ඇත්ද ? ඇත්ත වශයෙන්ම “0” සැතපුම් කණුව ලෙස හදුන්වන සැතපුම් කණුවක් නොර්ටන් බ්‍රිජ් – මස්කෙළිය පාරේ ලක්ෂපාන […]

Continue Reading

ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුමක් කීරීමත්, නත්තල එසේ නොකිරීමත් යනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශයක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

IPL ක්‍රීඩක වෙන්දේසියේ දී චාමික කරුණාරත්නව කිසිදු හෝ කණ්ඩායමක් මිලදී ගත්තා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ, 2023 වසරේ පැවැත්වෙන තරඟ වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී පැවැත්වුණා.  මෙහිදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාත්න 2023 IPL තරගාවලිය සඳහා තේරීපත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය සොයා […]

Continue Reading

Online ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකුට අත්වූ ඉරණමක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාසල් ළමුන් ඔන්ලයින් අධ්‍යාපනයට මුවා වී පරිගණක හා ස්මාට් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ ඩිජිටල් වසංගතයක් මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතිනවා. එලෙස ඇබ්බැහි වූ පාසල් දරුවෙකුගේ තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

1879 දී සැමුවෙල් රැෂිශ්කි නම් කුඩා දරුවා චෙස් තරගයකින් පරාජය වූ අවස්ථාවක්ද (PHOTO)??

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. චෙස් ක්‍රීඩාව ලොව පුරා ප්‍රකටයි. චෙස් ශූරයන් සහ ඔවුන්ගේ ජිවිතයේ විවිධ අවස්ථා පිලිබදව තොරතුරු දැනගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. සැමුවෙල් රැෂිශ්කි ලෙස හැදින්වෙන්නේද පෝලන්තයේ උපත ලබා ඇමෙරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වී එහි ජීවත්වූ ප්‍රකට චෙස් ශූරයෙක්.  කෙසේ වෙතත් මෙම චෙස් ශුරයාගේ කුඩා කළ සිදුවීමක් බව […]

Continue Reading

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර 22ක හිඩැස පුරවමින් අති උතුම් දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණෝ සිරිලක පත් වූ දෙවෙනි කාදිනල් ලෙස 2010 වසරේදී අභිෂේක ලැබුවා. එමෙන්ම 2009 වසරේදී කොළඹ අගරදගුරු තනතුරට පදවි ප්‍රාප්ත වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම මහත් හඬක් නැගුවා.  […]

Continue Reading
December Week 3 digest

දෙසැම්බර් තුන්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1. මෙරට වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක් ගෙන නැහැ! Full Story උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත […]

Continue Reading

ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ලෝක ශුර මැරඩෝනාත් මෙසීට සුබ පැතුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආර්ජන්ටිනාව බිහිකළ සුපිරිතම පාපන්දු ක්‍රීඩකයෙක් වන ඩියෝගෝ මැරඩෝනා විසින් 2022 ලෝක පාපන්දු කිරුල දිනූ ආර්ජන්ටිනා  කණ්ඩායමේ නායක ලියොනල් මෙසීට සුබ පැතූ බවක් දැක්වෙන සේයාරුවක් සමාජ ජාලා හරහා පැතිරෙනවා.  කෙසේනමුත් මැරඩෝනා මීට වසර දෙකකට පෙර මෙලොවින් සමුගෙන තිබු බැවින්,  හිතාමතාම පාඨකයින් නොමඟ යැවීමට පළකර තිබු මෙම ඡායාරූපයේ […]

Continue Reading

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය සම්බන්ධයෙන් නලින්ද ජයතිස්සගේ අදහස් දැක්වීමක් ලෙස හුවමාරුවන ව්‍යාජ ට්විටර් පණිවිඩයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනශක්ති සමුහයට සම්බන්ධ ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන දිනේෂ් ශාෆ්ටර් ඝාතනය පිලිබදව මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික නලින්ද ජයතිස්ස ට්විටර් පණිවිඩයක් මගින් දැක්වූ අදහසක් ලෙස පණිවිඩයක් වේගයෙන් සමාජ ජාලාවල හුවමාරු වෙනවා. ඒ සම්බන්ධයෙන්  අප විසින් සිදු කරන ලද […]

Continue Reading

මෙසීගේ මව FIFA ජයග්‍රහණයෙන් පසු ඔහුට සුබ පතන ආකාරය ලෙස පැතිරෙන නොමගයවන සුලු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සුපිරි පාපන්දු තරු ලියොනල් මෙසීගේ නායකත්වය යටතේ, තියුණු තරඟයකින් පසුව, 2022 ලෝක කුසලාන පාපන්දු කිරුළ ආජන්ටිනාව දිනා ගත්තේ පසුගිය වතාවේ ශුරයන් වූ ප්‍රංශ කාණ්ඩයම පරාජයට පත්කරමින්. මේ සමඟ ලියොනල් මෙසී සම්බන්ධව වීඩියෝ මෙන්ම ලිපි රැසක් පළවූ අතර, ඔහු හා සම්බන්ධව හුවමාරු වූ එක් වීඩියෝ පටයක් මඟින් […]

Continue Reading

බුදු පිළිමයක රුව යොදාගනිමින් සැකසු ව්‍යාජ ඡායරූප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින ලංකාවේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයක්. ඒ ආගමික භක්තිය උපයෝගී කර ගනිමින් ෆේස්බුක් පිටුවල ව්‍යාප්තිය (reach) වැඩිකරගැනීම වැනි අරමුණු ඔස්සේ බුදුන් වහන්සේගේ රුව ඇතුලත් කර විවිධ ඡායාරූප සංස්කරණය කර සමාජ ජාලා හරහා පතුරුවනවා. මේ එවැනි ඡායාරූප […]

Continue Reading

සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තෑගි දිනාගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. බොහෝ දෙනා සතුව පවතින මෙම උනන්දුව නිසා විවිධ වංචනික ක්‍රියාකරන පුද්ගලයින් සමාජ ජාලා හරහා ව්‍යාජ සහ නොමගයවන සුලු පණිවිඩ, වෙබ් අඩවි ලින්ක් ආදිය හුවමාරු කරනවා. මෙවර සීතල නත්තලේදී  නොමිලේ ත්‍යාග දිනාගත හැකි බවට පවසමින් හුවමාරුවන ව්‍යාජ සමාජ ජාලා පණිවිඩ […]

Continue Reading

සමගි ජන බලවේගයේ සහකාර ලේකම් ධුරයෙන් හේෂා විතානගේ ඉල්ලා අස්වුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ සමගි ජන බලවේගයයි. සමගි ජන බලවේගය පිලිබදව සහ එහි මන්ත්‍රීවරු පිලිබදව නිතර සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඉන් සමහරක් නොමගයවන සුලු සහ වැරදි සහගතයි. මේ එවන් වැරදි සහගත සමාජ ජාලා සටහනක් පිලිබදව අප විසින් […]

Continue Reading

අයිස් උවදුරෙන් සිංහලයන්ව බේරාගැනීමට නම් නාමල් ජනාධිපතිධුරයට පත්කළ යුතුයි- ඥානසාර හිමි ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොදු බල සේනාවේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් සිදු කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිතර සමාජ ජාලාවල කතාබහට ලක්වෙනවා. සමහර අවස්ථාවලදී උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශ ලෙස සමාජ ජාලාවල පැතිරෙන්නේ උන්වහන්සේ විසින් සැබැවින්ම නොපැවසූ දේවල්. මේ උන්වහන්සේ විසින් සිදුකල ප්‍රකාශයක් ලෙස සමාජ ජාලාවල පැතිරෙන සටහන්  පිලිබදව අප විසින් […]

Continue Reading

ඕස්ට්‍රේලියා අධිකරණයෙන්, ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේ අවසර ලැබුණා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක, පසුගිය T20 ලෝක කුසලාණය අවසානයේ දී ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුණු අතර මේ වන විට ඔහු ඇප මත නිදහස්ව සිටියත් ඕස්ට්‍රේලියාවෙන් පිටවීම තහනම් කර තිබෙනවා. මෙවන් පසුබිමක ධනුෂ්කට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර […]

Continue Reading

Snapchat මිලදී ගැනීමට ඊලොන් මස්ක් සැරසෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊලොන් මස්ක් විසින් Twitter සමාගම පවරා ගැනීමෙන් අනතුරුව Snapchat යෙදුම ද මිලදී ගැනීමට සැරසෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් හේතුවෙන් විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : ඊලෝන් මස්ක් විසින් Snap Chat මිලදී ගන්නා බවත්, පසුව එහි ඇති සියලුම ෆිල්ටර්ස් ඉවත් […]

Continue Reading

කටාර් හී Stadium 974 ක්‍රීඩාංගණය ගලවා ඉවත් කරන අයුරු දැක්වෙන ඡායාරූප ද? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ බ්‍රසීලය හා දකුණු කොරියාව අතර පැවති අවසන් 16 දෙනාගේ වටයේ තරගය පැවැත්වූ ක්‍රීඩාංගණය බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූවා ඒ එම තරගාවලිය වෙනුවෙන්ම සැකසූ තාවකාලික ක්‍රීඩාංගණයක් වීම හේතුවෙනි. මෙම තරගයෙන් අනතුරුව මෙම ක්‍රිඩාංගණය ගලවා ඉවත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප […]

Continue Reading

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආශිර්වාදයෙන් පසු මරණ මංචකයේදී ස්ටීවන් හෝකින් කිතුනුවකු වූවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ ඡායාරූප ව්‍යාජ අර්ථකතන පෙරදැරි කොටගෙන සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර ඇතැම් අවස්ථාවල දී සංසරණය වනු ලබනවා. එවැනි තොරතුරු පිළිබඳ විධිමත් කරුණු පරීක්ෂාවක් සිදු නොකට පිළිගැනීම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම තුළින් අසත්‍ය තොරතුරු බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනු ලබනවා. මේ අතර ජාත්‍යන්තරයේ […]

Continue Reading