Archives

හමුදාපතිට ඥාණක්කා පැළඳූ අලුත් ගැජට් එකක් ද?

මේ දිනවල අනුරාධපුරයේ ඥාණා මෑණියන්, ඥානා අක්කා ලෙස හඳුන්වන කාන්තාව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වනවා. ඒ ප්‍රභූ යැයි හැඳින්වෙන පිරිසක් එම දේවාලයට නිතර යන එන  බවට පවසමින්. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙම ඥානා මෑණියන් යැයි පැවසෙන කාන්තාව විසින් හමුදාපතිට පැළඳු පළදනාවක් […]

Continue Reading

අරගලයට සම්බන්ධවීමට යයි නිවසින් පැමිණි තරුණියක් ලැගුම්හලකට?

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන සේ  පළවූ අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමකි මේ . […]

Continue Reading

ලංකාවේ අර්බුදකාරී තත්වය අතරතුර ඉන්දියන් හමුදාවත් ලංකාවට ?

ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ඉන්දීය හමුදා භටයන් ලංකාවට පැමිණි බවට සමාජ ජාලා සටහන් පැතිර ගියා.මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  මේ පසුගිය දින කිහිපයකට පෙර වට්ස් ඇප් හරහා හුවමාරුවූ සටහනක් . “ශ්‍රී ලංකාවේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සඳහා ඉන්දීය සෙබළුන් […]

Continue Reading

FACT CHECK: අධිආරක්ෂිතව කොලඹ වරාය පර්යන්තයේ පැටවූ බහාළුව කුමක්ද?

මේ දිනවල රටේ පවතින් අර්බුදය සමගින් මහජනතාව සෑම සිදුවීමක් පිළිබඳ, විමසිල්ලෙන් පසුවනවා. එවැනි අවස්ථාවකදී ජනතාව නොමග යෑමකට තුඩුදුන් වීඩියෝවක් හා ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ අධිආරක්ෂිතව කොළඹ වරායේ පැටවූ බූදලය කාගේද යන්නයි. සැබවින්ම මෙම බහාළුවේ ඇත්තේ කුමක්ද? මෙවැනි ආරක්ෂාවක් එම බහාළුවට ලබා දී ඇත්තේ ඇයි? මෙම ගැටලුවලට පිළිතුරු සොයා Fact Crescendo අප කළ විමර්ශනයයි […]

Continue Reading

FACT CHECK: අගමැතිකම බාරගන්න අනුර සූදානම් !!  ඒ සඳහා ඔහුට ආරාධනා ලැබෙනවාද?

රට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]

Continue Reading

කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘කෑගල්ල බක්මහ […]

Continue Reading

FACT CHECK: ජාතික කොඩිය අතැතිව උද්ඝෝෂණයේ යෙදෙන පුද්ගලයකුට වෙඩි තැබීම යුධ අපරාධයක් ද ?

දිනෙන් දින වැඩිවන ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නිසා එම උද්ඝෝෂණ භූමි ආසන්නයේ පොලීසිය මෙන්ම හමුදා සාමාජිකයින්ද සිටින ආකාරය දක්නට ලැබෙනවා. එවන් පසුබිමක් තුළ උද්ඝෝෂණ වලට ජාතික කොඩිය රැගෙන ගියහොත් එය අතේ රැදී ඇති විටෙකදී කලහකාරී අවස්ථාවකදී වුවහොත් සිදුවිය හැකි හමුදා වෙඩි තැබීම් වලින් ආරක්ෂාවිය හැකි බව සහ ජාතික කොඩිය අත ඇති පුද්ගලයන්ට හමුදාව විසින් වෙඩි නොතබන […]

Continue Reading

ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය දින කිහිපයේ දී මහජන උද්ඝෝෂණ මෙන්ම විපක්ෂය පක්ෂ මඟින් පැවැත්වූ විරෝධතා ද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා වැඩිපුර හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණ වෙනවා. ඔහු විසින් සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් […]

Continue Reading

මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේ සිය විරෝධය තනිව දැක්වූ තරුණයා ජීවිතක්ෂයට ?

පසුගිය 31 වන දා මිරිහාන විරෝධතාවයේදී පොලිස් නිලධාරීන් ඉදිරියේදී සිය විරෝධය දැක්වූ තරුණයා විරෝධතාවය අතර තුරදී පහර කෑමකට ලක්වී රෝහල් ගත කිරීමෙන් අනුව ජීවිතක්ෂයට පත් වූ බවට පළ වන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : මිරිහානේ විරෝධතාවට එක් වී පොලිසිය ඉදිරිපිට සිය විරෝධය පළ කර තරුණයෙකුගේ වීඩියෝවක් […]

Continue Reading

‘නව අගමැති සජිත් ප්‍රේමදාස?

රටේ පවතින් වත්මන් අර්බුදය හමුවේ, වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මේ වන විටත් දැඩිව එල්ල වනු ලබනවා. මේ අතර ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත ලබා දුන් බවට වර්තා වූ අතර නමුත් අග්‍රාමාත්‍ය ධුරය මහින්ද රාජපක්ෂ තවදුරටත් හොබවනු ලබන බවට දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළා.  කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම […]

Continue Reading

මිරිහාන විරෝධතාවයේදී වෙඩි වැදුණු පුද්ගලයෙක්ද?

පසුගිය 31 වන දා ජනපති පෞද්ගලික නිවස අසළ මිරිහාන ප්‍රදේශයේදී ජනතාව ගෑස් මිල ඉහළ යෑම, පෙට්‍රල් මිල ඉහළ යෑම, විදුලි කප්පාදුව වැනි කරුණු ‍හේතුවෙන් දැක්වූ විරෝධතාව හේතුවෙන් කණ්ඩායමගේ ප්‍රකෝපකාරී හැසිරීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය ඇතුලි ආරක්ෂක අංශ කටයුතු කරන ආකාරය දැකගන්නට ලැබුණා. මෙම අවස්ථාවේදී පොලීසි විසින් සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජයවර්ධනපුර රෝහලට […]

Continue Reading

ජපුර සරසවි සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලුවාද?

පසුගිය දින කිහිපයේදීම මෙරට පවතින ආර්ථීක අර්බුදයෙන් පීඩිත ජනතාව විසින් දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. මේ අතර ඊයේ(01) දින ජපුර විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙහෙයවූ විරෝධතාවයේදී මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වැටලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ජපුර විශ්ව විද්‍යාල සිසුන් මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය වටලයි යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

FACT CHECK: මිරිහාන උද්ඝෝෂණයේ යෙදුනු ජනතාව, චතුර සේනාරත්නව එතනින් එලවා දැමුවාද ? (VIDEO)

දෛනික ජන ජීවිතයේ බොහෝ ක්‍රියාකාරම් සිදුකරගෙන යෑමේ අසීරුතා මධ්‍යයේ මේ දිනවල රජයට එරෙහි උද්ඝෝෂණ ප්‍රදේශ රැසක දක්නට ලැබෙනවා. මේ අතර පසුගිය දා ජනපති නිවස ආසන්නයේ පැවැත්වූ උද්ඝෝෂණයට බොහෝ පිරිසක් සහභාගී වූ අතර කලහකාරී හැසිරීම් ද දක්නට ලැබුණා. මෙවන් පසුබිමක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නව උද්ඝෝෂණයකට පැමිණි අවස්ථාවේදී […]

Continue Reading

අප්‍රේල් 3 විරෝධතාවයට එක්වන ලෙසට ජ.වි.පෙ නායකයින්ගෙන් ඉල්ලීම්??

දිනෙන් දින ඉහල යන ජීවන වියදම,උද්ධමනය ,දිගු පෝලිම්, ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ පවතින රජය ජනතාව කෙරෙහි දැඩි අප්‍රසාදයකින් පසුවන්නේ.එවන් වටපිටාවක් තුළ අප්‍රේල් මස 3 වන ඉරිදා සවස 3 ට රටේ පවතින තත්ත්වයට විරෝධය පා වීදි වලට බසින ලෙස සමාජ මාධ්‍ය හරහා ප්‍රබල ප්‍රචාරයක් පැතිර යනවා. මෙම විරෝධතාව ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණ සහ […]

Continue Reading

අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් ?

පවතින අර්බුධකාරී තත්ත්වය මත රට තාවකාලිකව වසා දැමීමේ තීරණයක් ගෙන ඇති බවට සහ ඒ පිළිබඳ යෝජනාවක් රජයට ඉදිරිපත් වී ඇති බවට සමාජ මාධ්‍ය සටහන් බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අර්බුධකාරීත්වය නිසා ඉදිරි දවස් කිහිපය රට වසා දැමීමේ තීරණයක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය […]

Continue Reading

McDonald’s වෙනුවට රුසියාවේ ‘Uncle Vanya’ අවන්හල් මේ වන විට ක්‍රියාත්මක වෙනවද?

රුසියාව, යුක්රේනයේ යුද මෙහයුම් දියත් කිරීම හේතුවෙන් පසුගියදා රුසියාවේ ක්‍රියාත්මක වන මැක්ඩොනල්ඩ්ස් අවන්හල් තාවකාලිකව වසා දැමීමට මැක්ඩොනල්ඩ්ස් නිලධාරීන් කටයුතු කළා. මේ හේතුවෙන් රුසියාව ද, මැක්ඩොනල්ඩ්ස් ලාංඡනයට සමාන ලාංඡනයක් ඉදිරිපත් කරමින් රුසියාවේ ද ‘Uncle Vanya’ අවන්හල් ආරම්භ කර ක්‍රියාත්මක වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

සුනඛයෙක් මෙන් ජනතාවගේ පස්සෙන් එන බවට සජිත් පැවසුවා ද ?

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා විටින් විට පැතිරෙනවා. විශේෂයෙන්ම ඔහු විසින් මැතිවරණ සමයේ දී සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් තිස්සේ හුවමාරු වූ සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු විමසා […]

Continue Reading

පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ ඉහළින් බුදුරුව දිස් වූ අවස්ථාවක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් සංස්කරණය කරන ලද ඡායාරූපය යොදාගෙන ජනතාව නොමග යවන අයුරු අපට දැක ගන්නට ලැබෙනවා. ඒ අතරින් ආගම, ජාතිය මූලික කරගෙන සංවේදී කරුණු ඔස්සේ ජනතාව නොමග යැවීමට පහසු බැවින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එවැනි සටහන් සංසරණය වනවා. එලෙස ජනතාව නොමග යැවූ ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ‘පොළොන්නරුවේ […]

Continue Reading

FACT CHECK: පෝලිම් යුගය පැය 24 න් අවසන් කළ හැකි බව විජිත හේරත්  පැවසුවා ද?

ලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. එවන් පසුබිමක, තම රජයක් යටතේ පෝලිම් යුගය පැය 24 ක් තුළ අවසන් කළ හැකි බවට […]

Continue Reading

මේ සතියේ පැය 10 විදුලි කප්පාදුවක් ?

Update :  හෙට (30) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා විටින් විට පැය 10ක විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දක්වා තිබූ විදුලි කප්පාදුව සිදු කරන කලාප සහ වෙලාවන් මෙසේය. බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීම මෙන්ම පවත්නා ජල සංචිත ප්‍රමාණයද අඩුවීම […]

Continue Reading