Archives

මේ සතියේ පැය 10 විදුලි කප්පාදුවක් ?

Update :  හෙට (30) පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා දිවයින පුරා විටින් විට පැය 10ක විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබා දී තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ වෙබ් අඩවියේ දක්වා තිබූ විදුලි කප්පාදුව සිදු කරන කලාප සහ වෙලාවන් මෙසේය. බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්ධන ප්‍රමාණවත් නොවීම මෙන්ම පවත්නා ජල සංචිත ප්‍රමාණයද අඩුවීම […]

Continue Reading

EMF සංගීත ප්‍රසංගය අතරතුර දී ‘අපේ විරුවා’ ගීතය වාදනය කළාද?

පසුගිය වකවාණුවේ අවස්ථා ගණනාවකදී ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවේ යොදාගත් තේමා ගීතය වන ‘වැඩ කරන අපේ විරුවා’ ගීතය උපහාසාත්මක කෝණයෙන් යොදාගත් අවස්ථා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණා. මේ සමගම එම ගීතය සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ද රැසක් වාර්තා වුණා. එලෙස එම ගීතය පසුගියදා පැවැත්  වූ EMF සංදර්ශනය අතරතුරදී වාදනය […]

Continue Reading

ලංකාවේ සංචාරයෙන් පසුව IMF ප්‍රධානියාට සිය තනතුරත්  එපා වුණාද?

මෙරට පවතින ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා රජය මේ වන විට කටයුතු කරමින් සිටිනවා. එහි අදියරක් ලෙස Changyong Rhee ,ආසියා පැසිපික් කලාපිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක වරයා ඇතුලු දූත පිරිසක් මෑතදී , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව මුණගැසුණා. එම සිදුවීමෙන් දින කිහිපයකට පෙර මේ වන විට IMF හි අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලා […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ කාටූනයකට සුනිල් හඳුන්නෙත්තිගෙන් පැසසුම්?

දේශාපාලනඥයින් විසින් නොයෙකුත් අවස්ථා වලදී සඳහන් කරන ද ප්‍රකාශයන් මෙන්ම සටහන් උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා සංස්කරණය කරමින් අවභාවිත කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ ප්‍රකාශයක් අවභාවිත කළ අවස්ථාවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කාටුන් ශිල්පී අවන්ත ආටිගල විසින් ජනතා විමුක්ති පෙරමුණ […]

Continue Reading

පවුලේ මෝඩම පුද්ගලයා තමා ලෙස හිටපු ජනපති ගෝඨාභය පැවසූ බවට ව්‍යාජ වීඩියෝ සංස්කරණයක්!

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමන් සිය පවුලේ සිටින මෝඩම පුද්ගලයා තමන් බවට පවසන ලද වීඩියෝවක් බවට සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් මේ දිනවල සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් ඔස්සේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් සංසරණය වී තිබුණේ,  ඔහු විසින් සිය පවුලෙන් මෝඩම පුද්ගලයා තමන් බවට පවසන දර්ශන පෙළක් බව ඒත්තු ගන්වමින්. […]

Continue Reading

Facial එකකට යොමු වුණ හාමුදුරු නමකගේ ඡායාරූපයක් ද ?

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප, වීඩියෝ හේතුවෙන් බොහෝ අවස්ථාවන් වලදී ජනතාව නොමග යන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ එම ඡායාරූප වලින් දැක්වෙන සත්‍ය වුවද, අසත්‍ය කරුණු ලෙස ජනගත කිරීමෙන් හෝ සංස්කරණයට භාජනය කළ වෙනත් අර්ථකතනයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරු කිරීම හේතුවෙන්. එලෙස නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

එදා සහ අද මිල සැසඳීමේ දී ගණිතමය වශයෙන් සිදුවූ වරදක් !

පසුගිය කාලය තුළ ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ඉහල යෑම් හමුවේ සමාජ ජාලා පරිශීලකයින් විසින් දැනට වසර කිහිපයකට පෙර පැවති මිල ගණන් සහ වත්මන් මිල ගණන් සැසදීමට කටයුතු කරනවා.මින් ඇතැම් මිල ගණන් සැසදීම් ගණිතමය වශයෙන් වැරදියි.මේ එවන් වැරදි සහගත ගණනය කිරීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු සොයා බැලීමක්.  සමාජ ජාලා […]

Continue Reading

කනක හේරත්ගේ මොරට රථයට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ ජනයා තුළ පවතින රජය සහ එහි මැති ඇමතිවරු කෙරෙහි ඇත්තේ ප්‍රසාදයක් නොවේ. මෙම පසුබිම තුළ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ලවන විරෝධතා පිළිබද පුවත් විශාල වශයෙන් සමාජ ජාලා තුල පැතිරෙනවා. මින් සමහර සටහන් නොමග යවන සුලුයි.මේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට එරෙහිව එසේ එල්ලවූ නොමග යවනසුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

පැය 24ක කාලය බෙදා වෙන් කර විදුලි බිල සැකසීමේ නව ක්‍රමවේදයක්?

Update : ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමට අනුව විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසම පසුගිය 20 වන දා අනුමැතිය ලබා දුන්නා. ස්ථාවර ගාස්තු හා විදුලි ඒකක ගාස්තු ඒ ඒ කාණ්ඩවලට අනුව ඉහළ යන්නේ මෙලෙසිනි. ඒකක 0-30 කාණ්ඩයේ ස්ථාවර ගාස්තු රුපියල් 150 සිට 180 දක්වා වැඩි වී ඇත. එමෙන්ම එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 10 […]

Continue Reading

Zelensky විසින් පුටින්ගේ හිසට අං තබන ආකාරය නිරූපණය කරන ඡායාරූපයක් ?

දිනෙන් දින උණුසුම් වන රුසියානු -යුක්‍රේන  යුද්ධයත් සමගම සමාජ ජාලා වලත් ඒ පිළිබඳ විස්තර වේගයෙන් පැතිර යනවා . “යුද්ධයට හේතුව” බව උපහාසාත්මක කෝණයෙන් සටහන් කරමින් රුසියානු ජනපති  පූටින්ගේ හිසට පිටුපසින් සිටිමින් යුක්‍රේන ජනපති Zelensky විසින් අං තබන ඡායාරූපයක් සමාජ ජාලා හරහා පැතිරෙනවා .  එසේ වේගයෙන් හුවමාරුවූ ඡායාරූපය පිළිබදව   අප විසින් සිදු කළ කරුණු විමසා […]

Continue Reading

JVP Youth අත්බෑගයක් රැගත් තරුණියක් පොදු මගී ප්‍රවාහන රථයක අශෝභන ලෙස ගමන් කරන අයුරු?

ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයින් මෙන්ම ජවිපෙ තරුණ කණ්ඩායම් සම්බන්ධයෙන් ද  විවිධ අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මගී ප්‍රවාහන රථයක ඉදිරියේ ඇති අසුන මත දෙපා තබාගෙන ගමන් කරන තරුණියක් ජවිපෙ සමාජිකාවක් බව හැඟවීමට සංස්කරණය කරමින් පළවූ තිබු ඡායාරුප සටහන් පෙළක් පිළිබඳව අපගේ විමර්ශනය මෙලෙසින් සමාජ ජාලා සටහන්  මගී ප්‍රවාහන […]

Continue Reading

රූපවාහිනියෙන් ඉවත්වී පාරමී රණසිංහ “සිරස” සමග එක්වෙයි??

ජාතික රූපවාහිනියේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් මෙන්ම නිවේදිකාවක් වූ පාරමී රණසිංහ , රූපවාහිනී පරිපාලනය සමග ඇතිවූ යම් අර්බුදකාරී තත්ත්වයක් නිසා මේ වන විට රූපවාහිනියෙන් ඈත්වයි සිටින්නේ.එවන් පසුබිමක් තුළ පාරමී , පුද්ගලික මාධ්‍ය ආයතනයක් වන “සිරස” ආයතනයට සම්බන්ධ වූ බවට සමාජ ජාලා හරහා පැතිරෙනවා .සැබැවින්ම පාරමී සිරස ආයතනය සමග සම්බන්ධ වූවාද? මේ ඒ සම්බන්ධයෙන් අප සිදු […]

Continue Reading

නාමල් රාජපක්ෂ විසින් සංවිධානය කළ යතුරුපැදි පෙළ පාලියක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ යතුරුපැදි පෙළපාලියක වීඩියෝ පෙළක් පසුගිය දා සංසරණය වීමත් සමඟ, රටේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ පීඩා විඳිමින් සිටින ජනතාව තවත් ප්‍රකෝපාකාරී වෙමින් එයට ප්‍රතිචාර දක්වා තිබුණා . එම වීඩියෝවේ සඳහන් කර තිබුණේ, අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් යතුරුපැදි පෙළපාලියක් සංවිධානය කළ බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “රටේ […]

Continue Reading

මහ බැංකුවේ මුදල් අච්චු කිරීම යනු සල්ලි අච්චු ගැසීමේ මැෂිමක් ආධාරයෙන් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමක්ද?

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගියදා කෝටි 2,227 ක මුදල් අච්චු ගහලා යනුවෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවතක් බොහෝ පිරිසක් නොමග ගිය අවස්ථාවක් ලෙස මුදල් අච්චු ගැසීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණා. සැබවින්ම මුදල් අච්චු ගැසීම යනු කුමක්ද? මේ ඒ පිළිබඳව අප කරන කරුණු පැහැදිලි කිරීමක්. සමාජ මාධ්‍ය සටහන් : ‘ඊයේ […]

Continue Reading

ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවට විරෝධය පා ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩුපට්ටම් කල ආකාරය ?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ කතාව මාර්තු 16 වනදා රාත්‍රියේ විකාශය වුණා. එම කතාවෙන් අනතුරුව කෝපයට  පත් ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩු පට්ටම් කරමින් විරෝධය පළකල ආකාරයක් හැගවෙනසේ සමාජ ජාලා හරහා ඡායාරූප හුවමාරු වුණා. කෙසේ වෙතත් අප කළ කරුණු විමසා බැලීමේදී තහවුරුවූයේ මෙලෙස හුවමාරුවූ ඡායාරූප අන්තර්ජාලය තුලින් බාගත කරගත් වෙනත් සිදුවීම් වලට සම්බන්ධ ඡායාරූප […]

Continue Reading

Shane Warne අවසන් වරට හමුවූ කාන්තාවන් සිව්දෙනාගේ ඡායාරුපයක්?

ලෝකප්‍රකට හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ හදිසි අභාවයත් සමගම ඔහු පිළිබද විවිධ තොරතුරු සමාජ ජාලා හරහා පැතිරුණා. ඔහුගේ මරණයට තුඩුදුන් හේතු පිලිබඳ බොහෝ මත ඉදිරිපත් වී තිබු අතර ඔහු අවසන් වරට සිටි කාන්තාවන් 4 දෙනෙකුගේ යනුවෙන් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ශනය මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ෂේන් වෝන් කාන්තාවන් සිව් දෙනෙක් සමග සිටින […]

Continue Reading

‘අපේ විරුවා’ ගීතය ජාතික උරුමයක් කිරීමේ තීරණයක්?

මේ දිනවල සමාජයේ දැඩි ලෙස කතා බහට ලක්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති අපේකෂක මැතිවරණය සඳහා නිර්මාණය වූ  ‘වැඩ කරන අපේ විරුවා’තේමා ගීතය ජාතික උරුමයක් කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීමට නියමිත බවට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපිය සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ඔබයි අපේ විරුවා ගීතය ජාතික උරුමයක් කිරීමට සංස්කෘතික […]

Continue Reading

ලොව පුරා බලපැවැත්වෙන ඉන්ධන සහ ගෑස් අර්බුදයේ ඡායාරූප?

මෙරට පවතින වත්මන් ආර්ථික තත්ත්වය ලංකාවට පමණක් සීමා වූවක් නොවූ බවට දැක්වීමට විදේශීය රාජ්‍යයන් වල ඉන්ධන සහ ගෑස් පෝලිම් වල භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව නොමග යැවීමට කටයුතු කළ ෆේස්බුක් සටහන් කිහිපයක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “මේ රට ඇතුලේ ඉදගෙන අරක නැ, මේක නෑ කිය කිය වැලපෙන දේශපාලන අවස්ථාවාදීන් නොදකින […]

Continue Reading

FACT CHECK:  වසර 147 ක් වයසැති භික්ෂූන් වහන්සේ නමක්? (VIDEO)

ආශ්චර්‍යමත් සහ පුදුම සහගත දේවල් සම්බන්ධ වීඩියෝ නිතර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මින් ඇතැම් වීඩියෝ පැතිරෙන්නේ වැරදි සහගත තොරතුරුද සමාජ ජාලා හරහා පතුරවමින්. මේ එවන් අසත්‍ය සහගත ශිර්ෂ පාඨයක් සහිතව පැතිරුණු  වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  වසරේ 147ක් වයසැති භික්ෂුන්වහන්සේ නමකට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා යනුවෙන් ප්‍රර්ථනාවක් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකරමින් පැතිරෙන අසත්‍ය ප්‍රචාර !

ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන් (Claim 1)  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ […]

Continue Reading