තෙළිඟු සිනමා නිළි කාජල් අගර්වාල් මිය ගිහින් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තෙළිඟු සිනමාවේ ජනප්‍රියම නළු නිළියන් අතර සිටින රංගන ශිල්පිනියක් වන කාජල් අගර්වාල් ට මෙරට ද, රසික රසිකාවියන් පිරිසක් සිටිනවා. මේ අතර අගර්වාල් මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් මෙන් සටහන්, ඡායාරූප සහ වීඩියෝ පැතිරුණු අතර මෙහි සත්‍යතාව සොයා බැලීමට Factcrescendo අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්. […]
Continue Reading