FACT CHECK: පැය 24 පුරා කොවිඩ් එන්නත්කරණය සිදු කරන ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව ද?

පැය 24 පුරා විවෘතව පවතින කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන ලංකාවේ මේ වන විට ආරම්භ වී තිබෙනවා. කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා රජය ඇතුළු සෞඛ්‍ය සේවා අංශ සහ ආරක්ෂක අංශ ඉමහත් පරිශ්‍රමයක් දරා මෙම උවදුර පාලනය කරගැනීමට යුහුසුළුව ක්‍රියාත්මක වන අයුරු ද දැක ගන්නට පුළුවන්.  ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ද […]

Continue Reading

FACT CHECK: හැට්ට කටුවලින් නම ගහගෙන තරඟ වැදුණු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ?

ගිම්හාන ඔලිම්පික් උළෙලේ 32 වැනි අදියර වන 2020 ටෝකියෝ ඔලිම්පික් තරඟාවලිය පසුගිය ජුලි 23 වන දා ආරම්භ කෙරුණා.  ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාන්තා මීටර් 800 ඉසව්ව සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ එම ඉසව්වේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි, ජුලි 30 වන දා තරඟ වැදි අවස්ථාවේ දී ඇයට ලබා දී තිබූ අංකය ආරක්ෂිත කටු  (හැට්ට […]

Continue Reading

FACT CHECK: අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් රසායන විද්‍යාව සඳහා නිකුත් කළ පෙළ පොතක්ද?

උපහාසාත්මක කෝණයෙන් හෝ හාස්‍ය ඉපැදවීම සඳහා හෝ පාසල් සිසුන් සඳහා ලබා දෙන ඉගැන්වීම්, පූර්වාදර්ශ, අවවාද නොමග යවන සුළු කෝණයකින් හුවමාරු කිරීම හේතුවෙන් සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳ උදාහරණයක් අපට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නෙත ගැටුණා. ජාත්‍යන්තරයේද අවධානය හිමි වූ ඡායාරූපයක් හේතුවෙන් සිදුවූ බලපෑම සුළු පටු නොවන්නේ මෙමගින් ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව ද නොමඟ […]

Continue Reading

FACT CHECK: ‘Polish Rabukkana’ රඹුක්කන පොලීසියට අයත් ජීප් රථයක්ද?

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් ඡායාරූප සත්‍ය වූවද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තේමා යටතේ එම ඡායාරුප හුවමාරු කර ගැනීමෙන් බොහෝ පිරිස් නොමඟ යන අවස්ථා දැක ගණනට පුළුවන්. මේ සඳහා කදිම උදාහරණයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. ඒ ‘Polish Rabukkana’ ලෙස සඳහන් වූ පොලිස් ජීප් රථයක් බවට දැක්වූ ඡායාරූප සටහන් හේතුවෙන්. සත්‍ය […]

Continue Reading

FACT CHECK: මහින්ද ජයසිංහගේ බිරිඳටත් ඩෙල්ටා ප්‍රභේදය වැළදෙයි ?

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පසුගිය කාලය පුරාවටම දැකගනන්ට ලැබුණා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සමාජය තුළ සීඝ්‍ර ව්‍යාප්තියට මෙම එක්රැස් වීම් බලපාන බවට සමාජයේ ඇතැමුන් චෝදනා කර තිබෙනු ද දැක ගන්නට ලැබුණා. මේ අතර මෙම උද්ඝෝෂණ මෙහෙවයන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් විවිධ අසත්‍ය […]

Continue Reading

FACT CHECK: කෝපි කඩේ අබිලිං මාමා මෑතක දී අවසන් ගමන් ගියා ද?

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලාවේ ඇති ඇතැම් ෆේස්බුක් පිටුවලට පරිශීලකයින් ඇද බැඳ තබා ගන්නට ජනතාව වෙත ඉක්මනින් ළඟා විය හැකි සංවේදී පුවත් පළ කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරු, සිය ෆේස්බුක් පිටුවල Reach වැඩි කිරීම ඇතුළු කරුණු සඳහා මෙසේ පැරණි සිදුවීම්, පැරණි ඡායාරූප මෑතකදී වූ සිදුවීම් බව හැඟවෙන පරිදි නැවත නැවතත් පළ කරනු අපට […]

Continue Reading

FACT CHECK: කතානායකවරයා මැදිහත්ව කාපට් කළ මාර්ගයේ වළවල්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා ඇතැම් දේශපාල පාක්ෂික ක්‍රියාකාරීන් විසින් ජනතාව නොමග යැවීම සඳහා ඇතැම් සිදුවීම වෙනත් අර්ථ කථනයෙන් ලබා දෙනවා සුලබව දක්නට ලැබෙන කරුණක්. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවන් සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : බයිලෝකය නමැති ෆේස්බුක් පිටුවක චොකානායකගේ යෝද සංවර්ධනය  බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම […]

Continue Reading

FACT CHECK: අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දොඩම්පාපිටිය ප්‍රාථමික විදුහලට ලැප්ටොප් පරිගණක 10 ක් ලබා දී නැවත පරිගණක 5 ක් රැගෙන ගියාද?

කොවිඩ් ව්‍යසනය පවතින වකවානුවේ දුෂ්කර පාසල් වල සිසුන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මාර්ග ගත පහසුකම් නොමැති අවස්ථාවක එවන් අවශ්‍යතා සපුරාලා දීමට කටයුතු කරන අවස්ථාවක් වාර්තා කිරීමේදී ඇතිවූ අනවබෝධය හේතුවෙන් පළවූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : හිටපු පළාත් සභා මන්ත්‍රී Dilip Kumar විසින් පළ කරන ලද ෆේස්බුක් සටහනක දැක්වුණේ, “පියල් ඇමති […]

Continue Reading

FACT CHECK: පෝට්සිටි පනතට දැක්වු සහයට Port City ලොක්කාගෙන් රනිල්ට ස්තූතිය?

දේශපාලනික ක්ෂේත්‍රයේ කතාබහට ලක්වන පුද්ගලයින් අතර සිදුවන හමුවීම් අළලා නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වන අවස්ථා  අපට නිතර ඇස ගැටෙනවා. මෙවැනි ඇතැම් සමාජ මාධ්‍ය සටහන් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමඟ ගිය අවස්ථා අපට මීට පෙර ද කරුණු විමර්ශන ඔස්සේ පෙන්වා දී තිබෙනවා. මේ ආකාරයෙන් නොමඟ යවන සුළු අර්ථකථනයක් සමඟින් හුමවරු වූ සටහන් […]

Continue Reading

FACT CHECK : 2021 ඔලිම්පික් තරඟ සඳහා ඇඳන් නිමව ඇත්තේ ක්‍රීඩකයන් ලිංගික කටයුතු වලින් වැළැක්වීමේ අරමුණින්ද?

2020 වසරේ පැවැත්වීමට නියමිතව තිබුණු ඔලිම්පික් උළෙල කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් 2021 වසර දක්වා කල් දැමුනු අතර මේ වන විට ඔලිම්පික් උළෙල ආරම්භ වී තරඟ පැවැත්වෙමින් තිබෙනවා. ඒ අතර මෙරට මෙන්ම විදෙස් රටවලද උණුසුම් මාතෘකාවක් වෙමින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය යෙ‍ාමු වී තිබුණේ තරඟකරුවන් සඳහා ලබා දෙන ඇඳන් සම්බන්ධයෙනි. කාඩ්බෝඩ් වලින් නිම වූ මෙම ඇඳන් සම්බන්ධයෙන් සමාජයේ […]

Continue Reading

FACT CHECK: පාරේ වැටුණු පොල් අත්ත ඉවත් නොකර සුදු ඉර ඇන්ද අවස්ථාවක්ද?

ලෝකයේ මෙන්ම ලංකාවේද සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට පෙර පරිසර හානීන් අවම කර ගැනීමට සඳහා ශක්‍යතා අධ්‍යනයන් සිදු කෙරෙනවා. කෙසේනමුත් පසුගිය කාලයේ මාර්ග ව්‍යපෘතීන් සම්බන්ධයෙන් ඇතිවූ යම් ගැටළුකාරී තත්ත්වයන් තුළ දී මෙවැනි අධ්‍යනයන් නිසි පරිදි සිදුවුණි දැයි ප්‍රශ්න කෙරුණු අවස්ථා ද අපට දැක ගන්නට ලැබුණා. පරිසරය රැකගනිමින් මාර්ග සංවර්ධන සිදුවිය හැකි ආකාරය පිලිබඳ විවිධාකාරයේ විකල්ප පසුගිය […]

Continue Reading

FACT CHECK: ජපුර විශ්ව විද්‍යාල සිසුවෙක් මෙරට පොලීසිය විසින් ඇදගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ද?

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත ඇතුළු කරුණු මුල්කරගනිමින් ද උද්ඝෝෂණ මීට වසර කිහිපයකට ද පෙර සිදුවූ අතර නැවත වරක් පසුගිය දින කිහිපයේ දී අපට උද්ඝෝෂණ මෙසේ දැක ගන්නට ලැබුණා. මෙම උද්ඝෝෂණ සඳහා ශිෂ්‍ය සංගම් සහභාගී වී තිබෙන අයුරු ද පෙනී ගියා. මෙවන් පසුබිමක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා ළමුන් සහ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙනුම […]

Continue Reading

FACT CHECK: වරකාපොළ හිටපු ප්‍රාදේශීය සභාපතිවරයෙකුට මෑතක දී ජනපති සමාව හිමිවුණා ද?

ජනපති සමාව ලබාදුන් පුද්ගලයින් පිළිබඳව පසුගිය කාලය පුරාවටම සමාජයේ බොහෝ කතාබහට ලක්වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. මෙවන් පසුබිමක නැවත වරක් වසර ගණනනාවක සිර දඬුවමකට නියම ව සිටි ප්‍රාදේශීය සභාපතිවරයෙකු ට ජනපති සමාව හිමිවීමේ සිද්ධියක් පිලිබඳ ව සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ පිලිබඳ අපගේ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “හිරේට නියම වූ […]

Continue Reading

FACT CHECK: රට පුරා සිදුවන වැඩ වර්ජන හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ද?

මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස්ද පසුගිය කාලයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කටයුතු වල නිරතව තිබූ අයුරු […]

Continue Reading

FACT CHECK: ගුරුවරු කියන්නේ කාලකන්ණි යනුවෙන් කෙහෙළිය අමාත්‍යවරයා පැවසුවා ද?

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගියදා කැබිනට් තීරණ දැනුම්දීමේදී ගුරුවරුන් කාලකණ්ණි ලෙස හැඳින්වූ බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග සමාජයේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් මහත් විරෝධතාවක් මතු වුණා. සත්‍ය වශයෙන්ම සමස්ත ගුරුවරුන් කාලකණ්ණී බවට එම මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළාද යන්න පිළිබඳව අප විමර්ශනයක යෙදුණේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : KITTy නම් ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණු ඡායාරූප […]

Continue Reading

FACT CHECK: ගිහි ජීවතයේ බිරිඳ දරුවන් අතහැර පැවිදි වූ හිමිනමක්ද?

විදෙස් භාෂාවකින් පළ වන බොහෝ දුරට විදෙස් රටක පුද්ගලයන් සම්බන්ධයෙන් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් දක්වා ඇති ඡායාරූපවලට වෙනත් අර්ථකථනයන් ලබා දී කිසිදු කරුණු පරීක්ෂාවකින් තොරව සමාජ මාධ්‍ය තුළ පළ කරනවා අපට බහුලය දැක ගන්නට පුළුවන්. බොහො කලක සිට සමාජ මාධ්‍යයේ සංසරණය වූ එවැනි ෆේස්බුක් සටහනක් සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මවට පාඨලීගෙන් දුරකතන ඇමතුම් 143ක් ?

Update: 4/15/26 මෙම සටහන 2021 වසරේ සිට හුවමාරු වන අප විසින් කරුණු විමර්ශනය කරන ලද ෆේස්බුක් සටහනක් වන අතර මෙය අසත්‍ය තොරතුරක් වේ. මෙම සටහන මෑතකදී ද, හුවමාරු වන බැවින් මෙම සිදුවීමට අදාළව මෑතකදී සිදු කරන ලද පොලිස් විමර්ශනයකදී පාඨලී රණවක මහතා විසින් පහත සඳහන් සිදුවීමට අදාළ දැරියගේ මවට දුරකතන ඇමතුම් ලබා ගත් බවට අනාවරණය […]

Continue Reading

FACT CHECK: කුවේට්හි අධික උෂ්ණත්වය හේතුවෙන් වාහන වල කොටස් උණු වී තිබූ ඡායාරුප පෙළක් ද?

මැදපෙරදිග කලාපයේ රටවල් සාමාන්‍යයෙන් උෂ්ණාධික රටවල් ලෙස සැලකෙනවා. ඒ අතරින් කුවේට් රාජ්‍ය උපනිවර්තන කාන්තාර දේශගුණයක් පවතින අතර සාමාන්‍යයෙන් වසර පුරා හිරු එළිය හොඳින් වැටෙන රටක් ලෙස ද, සැළකේ. මේ අතර කුවේටයේ රස්නය අධික කාලයක බව හඟවමින් ඡායාරූප කිහිපයක් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ නැවත වරක් හුවමාරු වී තිබෙනු අපට නිරීක්ෂණය වුණා. ඒ පිළිබඳ අපගේ විමර්ශනය පහතින්. […]

Continue Reading

FACT CHECK: WhatsApp ඇමතුම් සඳහා නව සන්නිවේදන නීති හෙට සිට ක්‍රියාත්මකයිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට මතුවන WhatsApp ඔස්සේ නැවත නැවතත් හුවමාරු වන පණිවිඩයක් වන WhatsApp සඳහා නව සන්නිවේදන නීති ක්‍රියාත්මක බවට පළ වූ පුවතක් ඔබටත් මේ වන විට ලැබෙන්නට ඇති. මෙහි තොරතුර නිවැරදිද යන්න පිළිබඳව සැකයක් ඔබටත් ඇති වන්නට පුළුවන් මෙහි සත්‍ය කරුණු සොයා අප […]

Continue Reading

FACT CHECK: 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව ඇත්තක් ද?

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් අලෙවි කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට පත් නොයෙකුත් අංශ වලින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ගේ නම් අළලා නිර්මාණ වූ ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලාවල මේ දින වල සුලබව දක්නට ලැබෙන කරුණක්. අප මීට පෙර අවස්ථා 2 කදී එලෙස ව්‍යාජ සටහන් වලට නම් ඈඳුනු පුද්ගලයන් එම සිදුවීමට සම්බන්ධද යන්න විමර්ශනයක් සිදු කරනු ලැබුවා. බොහෝ දෙනා […]

Continue Reading