දිලිත් ජයවීර ඇතුළු පිරිස, නල්ලුර් කෝවිල අසල මඩේ ඇවිදින බවට සිදුකළ ව්‍යාජ සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ මාධ්‍ය ආයතන හිමිකරුවෙක් වන දිලිත් ජයවීර, ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනපති සටහනට ඉදිරිපත් වෙනවා. මැතිවරණය ළං වීමත් සමඟ, ඔහු ඉලක්ක කර ගනිමින් නොමඟ යවන සහ අසත්‍ය තොරතුරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම්: සර්වජන බලයේ ජනාධිපති අපේක්‍ෂක දිලිත් […]

Continue Reading

ජනාධිපති ලේකම්වරයා විසින්, ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාසට වාහනයක් අනුයුක්ත කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සිදුවන ඇතැම් පරිපාලනමය කටයුතු, මැතිවරණයට අදාළකර ගනිමින්, ඇතැම් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන්නේ බොහෝ දෙනා නොමඟ යවමින්. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස […]

Continue Reading

සෑම ක්ෂේත්‍රයකම වැට් බදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන බවට අනුර ප්‍රකාශ කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ළඟ එන ජනාධිපතිවරණයත් සමග දේශපාලන වේදිකාවේ අපේක්ෂකයින් සිදු කරන ප්‍රකාශයන් අරඹයා අසත්‍ය තොරතුරු ඇතැම් ප්‍රධාන මාධ්‍ය මෙන් සමාජ මාධ්‍යත්, වාර්තා කිරීම තුළින් බොහෝ පිරිසක් නොමග යවනු ලබයි. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

අනුර කුමාර දිසානායක JVP සහ NPP දෙකටම නායකත්වය දීම නීති විරෝධීද?

අපගේ WhatsApp නාලිකාවට එක්  වන්න ජනාධිපතිවරණය ආසන්න වන විට සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන පෝස්ට් විශාල ප්‍රමාණයක් පැතිර යමින් තිබේ. ජාතික ජන බලවේගය සහ එහි නායකත්වය ඉලක්ක කරගෙනද  මේ ආකාරයේ සමාජ ජාලා සටහන් පැතිර යන බවක් අපට දැකගන්නට ලැබේ . සමාජ මාධ්‍ය පළ කිරීම් අනුර කුමාර දිසානායක ජවිපෙ (ජනතා විමුක්ති පෙරමුණ) සහ එන්පීපී (ජාතික […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ලකුණ හදවත ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිත් ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් අළලා නොයෙකුත් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර ඇතැම් පිරිස් විසින් සිදු කරන අනුමානයන් ද, තහවුරු කර ගත් සත්‍ය තොරතුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වනවා.  එලෙසින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ තරඟ වදින […]

Continue Reading

සජිත් පාසලක සුබසාධන වැඩසටහනක් පවත්වා  මැතිවරණ නීතිය කඩ කළේද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් දිනෙන් නොමඟ යවන සුළු අන්තර්ගතයන් ප්‍රචාරණය වෙමින් පවතී.මෙම ව්‍යාජ සමාජ ජාලා සටහන් ඔහු කෙරෙහි පවතින ජනමතය වෙනස් කිරීමට හේතුවේ . සමාජ මාධ්‍ය පළ කිරීම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාසල් ශාලාවකදී ගුරුවරුන් සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූපයක් […]

Continue Reading

සමගි ජන සන්ධානයේ ආරම්භක රැළියේ දී “රට බංකොලොත් කිරීමේ ගමනේ පළමු පියවර මෙයයි” යනුවෙන් සජිත් ප්‍රේමදාස කීවාද?

අපගේ WhatsApp නාලිකාවට දායක වන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වෙත්ම, විශේෂයෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ප්‍රධාන ජනපති අපේක්ෂකයින් සම්බන්ධයෙන් සංස්කරණය කරන ලද සහ නොමඟ යවන සුළු සමාජ ජාලා සටහන් ප්‍රචාරණය වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් මේ ආකාරයට හුවමාරු වූ වීඩියෝවක් මගින් කියවුනේ, සජබ මුලික කරගත්, සමගි ජන සන්ධාන දේශපාලන සන්ධානය පිහිටුවීමේ උත්සවයේදී […]

Continue Reading

මහනුවර දළදා පෙරහැර අලි ඇතුන් නොමැතිව පැවැත්විය යුතු යැයි හරිනි අමරසූරිය පවසා නැහැ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරණ ළං වෙත්ම, සමාජ මාධ්‍ය දේශපාලඥයින් පිලිබඳ නොමග යවනසුලු ප්‍රකාශ පැතිරවීමේ වේදිකාවක් බවට පත්වෙමින් තිබේ. වැරදි තොරතුරු වල මෙම වැඩිවීම මහජනයා අතර ව්‍යාකූලත්වයක් ඇති කරයි, ඡන්දදායකයින්ගේ තීරණවලට  බලපෑම් කිරීම සඳහා ව්‍යාජ තොරතුරු ඇතුලත් සමාජ ජාලා සටහන් වේගයෙන් පතුරවාහරින ආකාරයක් දක්නට ලැබේ  […]

Continue Reading

දිලිත් – අනුර – දුමින්ද අතර හමුවක් ලෙස පැතිරෙන ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත දින ක්‍රමයෙන් ආසන්න වෙත්ම, දේශපාලන නායකයන්, පිළිබද ව්‍යාජ තොරතුරු පැතිර යමින් පවතිනවා. මෙම තොරතුරු පතුරවන කණ්ඩායම් උත්සාහ කරන්නේ ජන මතයට බලපෑම් ඇතිකර , එමගින් දේශපාලන වාසි ලබාගැනීමටයි. එම නිසා මැතිවරණ කාල වකවානු තුල දේශපාලන ලෝකයේ පැතිරෙන සක සහිත ඡායාරූප සහ සටහන් ගැන […]

Continue Reading

2022 ගෝල්ෆේස් අරගලයේ සමස්ථය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය විසින් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අයුරින් පුවත් වාර්තාකරණය කළ අවස්ථාවන් දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරණ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඇතැම් පාර්ශව වලට වාසි දායක වන අයුරින් මාධ්‍ය වාර්තා වල ශීර්ෂ පාඨ හරහා සමාජයට යම් කිසි පෙළඹවීමක් සිදු කර නොමග […]

Continue Reading

ඉදිරි ජනාධිපතිවරණයෙන් රනිල් දිනුවොත් තමන් අගමැති බව රවී කරුණානායක පැවසුවාද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට සියලු සමාජ මාධ්‍ය වේදිකා හරහා නොමඟ යවන තොරතුරු රැල්ලක් දක්නට ලැබේ. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු සහතික කිරීම වෙන කවරදාටත් වඩා තීරණාත්මක වේ. සමාජ මාධ්‍ය පළ කිරීම්  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළහොත්, […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා සහය ඉල්ලා ජනාධිපති රනිල්ගෙන් මහින්ද රාජපක්ෂයට ලිපියක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් :  වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]

Continue Reading

චතුරංග අබේසිංහ සමග සිටින්නේ DSI සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පක්ෂ විසින් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම සඳහා සමාජ මාධ්‍ය භාවිත කරනු ලබනවා. මේ අතර නොමග යන සුළු අන්දමින් ඇතැම් සටහන් පළ වන අතර එවැනි ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “DSI […]

Continue Reading

NPP නිල මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, AI තාක්ෂණය යොදාගනිමින් ඉදිරිපත් කළ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා දින නියම වී ඇති අතර නාමයෝජනා භාරගැනීම සිදුවන්නේ අගෝස්තු 15 වැනිදායි. දැනටත් ජනපති අපේක්ෂකයින් කිහිප දෙනෙකුම මෙම මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර ජනපතිවරණයට සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් දැනටමත් සංසරණය වෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ජනපති මැතිවරණයෙන් NPP ජය ගන්නා බවට යුරෝපා සංගමය පවසා නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නුදුරු අනාගතයේ ජනාධිපතිවරණ මැතිවරණය පැවැත්වීමට නියමිතයි. මෙවන් මැතිවරණ උණුසුම තියෙන සමයක , ප්‍රධාන දේශපාලන පක්ෂ මෙන්ම නායකයින්, ඉදිරි මැතිවරණයක දී ලබාගන්නා ප්‍රතිඵල බවට දක්වමින් සමීක්ෂණ වාර්තා රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා.  සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළකින් දැක්වුණේ, එළැඹෙන ජනාධිපතිවරණ […]

Continue Reading

සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය නොදෙන බවට තිස්ස කුට්ටිආරච්චි ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් විසින් දේශාපලනික වේදිකාවේ සිදු කරන ප්‍රකාශයන් ඇසුරින් නොමග යවන සුළු අන්දමේ සටහන් නිර්මාණය කළ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ ප්‍රවණතාවයක් ඇත. මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධයෙන් එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සමලිංගිකයන්ට පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය දෙන්නේ […]

Continue Reading

මුහුදු ජලයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවන බවක් අනුර කුමාර පැවසුවේ නැත 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ අප පසුකරමින් සිටින්නේ  ජාතික මැතිවරණ ළං වන කාල වකවානුවයි.මෙම කාලයේ දේශපාලන නායකයින් වැරදි තොරතුරු සහ අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරවල ඉලක්ක බවට නිතර ලක්වන ස්වභාවයක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණයන් බොහෝ විට අරමුණු කරන්නේ දේශපාලන නායකයන් පිළිබද විශ්වාසනීයත්වය බොඳ කිරීම සහ මහජන මතය වෙනස්  කිරීම වේ .  […]

Continue Reading

විහාරස්ථානයකට දේශපාලඥයින් ඇතුළුවීමට තහනම් කර ඇති දැන්වීමේ පුවරුවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනික පක්ෂ වල නම් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දැන්වීම් පුවරුවක ඡායාරූප පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “මාලිමාවේ හැර කිසිම දේශපාලනඥයෙක් විහාරස්ථානයට ඇතුළු වීම තහනම්. එසේම මාලිමා‍වේ දේශපාලනඥයන් සහභාගීවන උත්සව රැස්වීම සඳහා  විහාරස්ථානයට ආරාධනා  කිරීමෙන්ද වළකින […]

Continue Reading

පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති වලින් කොටසක් හඳුන්නෙත්ති උපුටා දැක්වූ අවස්ථාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමත් සමග පක්ෂ අතර නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් මෑතකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “අපිට අනිවාර්ය සිද්ධ වෙන දේ තමයි ඔය ති‍යෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන […]

Continue Reading

“සර්වජන බලය ව්‍යාපාරය”, ජාතික ජන බලයට සහාය දීමේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය හේතුවෙන් දේශපාලන පක්ෂ අතර ඇති තරඟය විදහා දක්වමින් දේශපාලනික වාසි තකා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යවන සුළු, අසත්‍ය තොරතුරු හුවමාරු වීම මේ දිනවල සුලබව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළබඳ අප සිදු කළ විමර්ශනයක් […]

Continue Reading