Aphelion තත්ත්වය නිසා අගෝස්තු 22 තෙක් කාලගුණයේ විපරිත තත්ත්වයක්?

කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇත්තේ දැඩි උනන්දුවක්. විවිධ ස්වාභාවික සංසිද්ධීන් නිසා කාලගුණයේ විවිධ වෙනස්කම් සිදුවෙනවා .මේ වෙනස්කම් ජන ජිවිතයටද බොහෝ සෙයින් බලපානවා. එම හේතුව නිසාම සමාජ ජාලා තුලද කාලගුණික විපර්යාස පිලිබදව නිතර කතාබහට ලක්වෙනවා.  Aphelion ලෙස හැදින්වෙන ස්වාභාවික සංසිද්ධිය හේතුවෙන්, විශාල කාලගුණික විපර්යාසයක් ඇතිවන බවට පැතිරෙන නොමගයවන සුලු සමාජ ජාලා සටහන් සම්බන්ධයෙන් අප […]

Continue Reading

Fact Check: අඟහරු ගමනට තේරී පත් වූ පළමු කාන්තාව, Alyssa Carson නම් 20 හැවිරිදි තරුණිය ද?

අභ්‍යාවකාශ තරණය සම්බන්ධයෙන් විවිධ වූ පර්යේෂණ ලොව රටවල් බොහොමයක් සිදු කරනු ලබයි. මේ අතර අමරිකාවේ නාසා ආයතනය මුල් පෙළේ ආයතනයක් ලෙස සැලකෙනවා.  නාසා ආයතනය විසින් ප්‍රථම වරට මිනිසුන් රැගත් අභ්‍යාවකාශ යානයක් අඟහරු වෙත ගොඩ බැස්සවීමට සූදානමක් පවතින බවත් Alyssa Carson නම් 20 හැවිරිදි කාන්තාවක් එම අඟහරු ගමනට තෝරාගෙන තිබෙන පළමු කාන්තාව බවටත් සටහන් පෙළක් පිළිබඳව […]

Continue Reading

අභ්‍යවකාශ වස්තුවක් පෘථිවිය හා ගැටීමේ අවදානමක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක්!

මෑත අතීතයේ ලොව දසතින් දරුණු භූමිකම්පාවන්, ජල ගැලීම් සුළි කුණාටු වැනි ස්වභාවික  ව්‍යසනයන් පිළිබඳව වාර්තා වුණි. දියුණු නොදියුණු, පෙරදිග අපරදිග භේදයකින් තොරව සිදු වූ මෙම ව්‍යසනයක් නිසා මිනිස් ජීවිත රාශියක් අහිමි වූ අතර ආර්ථික වශයෙන්ද රටවල් රැසකට බරපතළ පාඩු සිදු වුණි. මේ හා සමඟම ව්‍යාප්ත වුණු කොරෝනා වෛරස් ආසාදනය නිසා මුළු ලොවම අක්‍රීය වූ තත්ත්වයක් […]

Continue Reading

රාවණා 1 චන්ද්‍රිකාවෙන් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප සැබැවින්ම ලබාගත්තේ රාවණා 1 චන්ද්‍රිකාව මඟින් ද ?

ශ්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව ඉකුත් අප්‍රේල් 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.  ඒ අනුව එම චන්ද්‍රිකාව ජුනි 17 පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයට මුදා හරිනු ලැබුවා. “රාවණා 1” චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප අගෝස්තු 3 නිකුත් වී තිබෙනවා. රාවණා 1 චන්ද්‍රිකාව මගින් ලබාගත් […]

Continue Reading