Online ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකුට අත්වූ ඉරණමක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පාසල් ළමුන් ඔන්ලයින් අධ්‍යාපනයට මුවා වී පරිගණක හා ස්මාට් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ ඩිජිටල් වසංගතයක් මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතිනවා. එලෙස ඇබ්බැහි වූ පාසල් දරුවෙකුගේ තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading

මැල්කම් රංජිත් කාදිනල් තුමන් කොළඹ අගරදගුරු තනතුරෙන් විශ්‍රාම යාමට සූදානමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර 22ක හිඩැස පුරවමින් අති උතුම් දොන් ඇල්බට් මැල්කම් රංජිත් හිමිපාණෝ සිරිලක පත් වූ දෙවෙනි කාදිනල් ලෙස 2010 වසරේදී අභිෂේක ලැබුවා. එමෙන්ම 2009 වසරේදී කොළඹ අගරදගුරු තනතුරට පදවි ප්‍රාප්ත වූ මැල්කම් රංජිත් හිමිපාණෝ, පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉෂ්ඨ කිරීම වෙනුවෙන් පසුගිය කාලය පුරාම මහත් හඬක් නැගුවා.  […]

Continue Reading

බුදු පිළිමයක රුව යොදාගනිමින් සැකසු ව්‍යාජ ඡායරූප සංස්කරණයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුතර බෞද්ධ ප්‍රජාවක් සිටින ලංකාවේ ජනතාව අතරින් සැලකිය යුතු පිරිසක් බුදුන් වහන්සේ කෙරෙහි දක්වන්නේ දැඩි ගෞරවයක්. ඒ ආගමික භක්තිය උපයෝගී කර ගනිමින් ෆේස්බුක් පිටුවල ව්‍යාප්තිය (reach) වැඩිකරගැනීම වැනි අරමුණු ඔස්සේ බුදුන් වහන්සේගේ රුව ඇතුලත් කර විවිධ ඡායාරූප සංස්කරණය කර සමාජ ජාලා හරහා පතුරුවනවා. මේ එවැනි ඡායාරූප […]

Continue Reading

සීතල නත්තලේදී 50GB දත්ත දිනාගත හැකි බවට පළවන නොමගයවන සුලු ව්‍යාජ පණිවුඩයක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. තෑගි දිනාගැනීමට බොහෝ දෙනා දක්වන්නේ දැඩි උනන්දුවක්. බොහෝ දෙනා සතුව පවතින මෙම උනන්දුව නිසා විවිධ වංචනික ක්‍රියාකරන පුද්ගලයින් සමාජ ජාලා හරහා ව්‍යාජ සහ නොමගයවන සුලු පණිවිඩ, වෙබ් අඩවි ලින්ක් ආදිය හුවමාරු කරනවා. මෙවර සීතල නත්තලේදී  නොමිලේ ත්‍යාග දිනාගත හැකි බවට පවසමින් හුවමාරුවන ව්‍යාජ සමාජ ජාලා පණිවිඩ […]

Continue Reading

හඬ කැවීම් ශිල්පී ඩිලාන් සේනානායකට පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් නොමග යන සුළු සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. හඬකැවීම් ශිල්පී මෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙකු වන ඩිලාන් සේනානායක සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ ඩිලාන් සේනානායක මහතා මීට සුලු වේලාවකට පෙර ICU වාට්ටුවට ඇතුළත් කර ඇත යනුවෙන් […]

Continue Reading

“සමරකෝන් පූජා භාණ්ඩ නිෂ්පාදකයන්” යන නම භාවිතා කරමින් සමාජ ජාලා හරහා හුවමාරුවන නොමගයවන සුලු සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update : 26/05/2024 මේ අතර සමරකෝන් පුජා භාණ්ඩ නමින් පළකර තිබූ තවත් සමාජ ජාලා සටහනක දැක්වුණේ තිස්ස ජනනායක ,දිනේෂ් මුතුගල ,අකිල විමංග  යන ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරුන් “උපකාරක ගුරු ධර්ම දේශනා” ලෙස සමරකෝන් පුජා භාණ්ඩ විසින් සංවිධානය කරන ධර්ම දේශනා මාලාවකට සහභාගිවන බවක් සහ පැයක දේශනාවක් […]

Continue Reading

මෙරට වයස අවුරුදු 18 – 25 දක්වා අයට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමේ තීරණයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපත්පාලන කොපු (Condoms) බොහෝවිට තරුණ තරුණියන් අතර පමණක් නොව වැඩිහිටියන් අතර ද, ජනප්‍රිය උපත් පාලන ක්‍රමයක් ලෙස සැලකිය හැකියි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ පහසුවෙන් සපයා ගත හැකි වීමත් භාවිතය පහසු වීමත්ය. එසේ වූවද අනෙකුත් සියලුම උපත්පාලන ක්‍රමවලට වඩා මෙහි ඇති විශේෂත්වය වන්නේ, එමගින් ලිංගිකව බෝ වන […]

Continue Reading

අපේක්ෂා පිළිකා රෝහලට දිනපතා නව රෝගීන් 76 ක් ලියාපදිංචි වෙනවාද? සුප් කැට වල පිළිකා කාරක අඩංගුද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සියවස් ගණනාවක් තිස්සේ මිනිසා මුහුණදෙන දරුණුතම සෞඛ්‍ය ගැටලුව වන්නේ පිළිකා රෝගයයි‍. මේ හේතුවෙන් පිළිකා රෝගී තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට කටයුතු කිරීමට ත්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගත කිරීම සිදු කළ යුතු වනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පිළිකා සම්බන්ධයෙන් පළ වූ නොමග යවන සුළු සටහනක් පිළිබඳ අප කළ කරුණු […]

Continue Reading

ඖෂධ හිඟ වීම නිසා අංශභාග සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ, කෑගල්ල රෝහලේ පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අංශභාග සඳහා ප්‍රතිකාර කිරීමේ අවස්ථාව කෑගල්ලේ රෝහලට පමණක් සීමා වී ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාවය පිළිබඳ Fact Crescendo අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අංශභාග රෝගය සෑදී කෑගල්ල මහ රෝහලට ආවොත් සම්පූර්ණ සුවය” – කෑගල්ල  […]

Continue Reading

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන පුරුදු 07ක් ඇතුළත් ලැයිස්තුවක් නිකුත්කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිනිස් මොළය යනු මිනිස් සිරුරේ ඇති සංකීර්ණම ඉන්ද්‍රිය වන අතර ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරමින් ශරීරයේ ප්‍රධාන මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරන්නේ, මිනිස් මොළයයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මොළයට හානි කරන චර්යාවන් මොනවාද යන්න පිළිබඳ දක්වා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ අප කළ […]

Continue Reading

චරිත හේරත් සහ සෝරත හිමි ලෙස හුවමාරු වූ සටහන් පිලිබඳ කරුණු විමසා බැලීමක්…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භික්ෂු ජිවිතයකට පත්වෙන සියලුම දෙනා සිය මුලු ජිවිත කාලයම පැවිද්දන් ලෙස ගත කරන්නේ නැහැ. ඇතැමුන් පැවිදි වී නැවතත් ගිහියන් බවට පත්වෙනවා. ලංකාවේ ද මෙවැනි අවස්ථා රැසක් දැක ගන්නට ලැබෙන අතර එම පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ඇතැම් විට සමාජයේ කතිකාවත් ද නිර්මාණය වෙනවා. පසුගියදා පාර්ලිමේන්තු විවාදයක දී ජනාධිපති […]

Continue Reading

සියදිවි නසාගත් ඉංජිනේරුවාගේ මරණය සම්බන්ධයෙන් පාර්ශවයන් කිහිපයකගේ අදහස් දැක්වීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Arimac ආයතනයේ සේවය කළ මිහිරාන් චතුරංග නමැති තරුණයෙකු සියදිවි තොර කර ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වී තිබුණා. තමන් සියදිවි නසා ගැනීමට හේතුව වශයෙන් එම තරුණයා මෘදුකාංග ඉංජිනේරුවරයෙකු ලෙස සේවයේ යෙදුණු Arimac ආයතනය වගකිව යුතු බවට හැඟවෙන පරිදි ලිපියක් ලියා සිය […]

Continue Reading

මකනයක මිල රු.250 දක්වා ඉහළ ගිය සිදුවීමේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික අවපාතය හමුවේ එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නොසිතූ ලෙස ඉහළ යෑමත් සමග මෙරට ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. විශේෂයෙන් නව වාරය සඳහා පාසල් ළමුන්ගේ පොත්පත් වල, පාසල් බෑග්, පාසල් සපත්තු වල මිල ගණන් දැඩි ලෙස ඉහළ […]

Continue Reading

මහනුවර අම්පිටියේ සිසුවෙකුට ගිනි තැබීමේ සිදුවීමට ජවිපෙ සම්බන්ධ කරමින් හුවමාරු වන ව්‍යාජ පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය පෙළ විභාගය A9 ක් සහිතව ඉහළින් සමත්ව ප්‍රතිඵල පැවසීම සදහා සිය මිත්තනියගේ නිවසට පියා සමග ගමන් කරමින් සිටි සිසුවෙකුගේ සිරුරට ලාම්පු තෙල් දමා ගිනි තැබීම සහ ඔහු බරපතල තුවාල ලැබීම , මුළු රටම කම්පනයට පත්කළ පුවතක් වුණා. මෙම සිසුවා මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙයට හේතුව […]

Continue Reading

කොටුව දුම්රිය පොළ අසල ATM භාවිතා කරන මගීන් ඉලක්ක කරගනිමින් මේ දිනවල සිදුවන විශේෂ මුදල් මංකොල්ලකෑම් පිලිබඳ සටහන් නොමගයවන සුලුයි !

ලංකාවේ වාණිජ අග නගරය වන කොළඹ නගරය ජනතාව නිතර ගැවසෙන, එමෙන්ම දකුණු ආසියාවේ අතිශය කාර්යබහුල නගර අතරින් එකක්. නගරයේ පිහිටා ඇති ජනාකිර්ණම ස්ථාන අතරින් එකක් වන්නේ කොටුව දුම්රිය ස්ථානයයි. කොටුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති ATM යන්ත්‍රවලින් මුදල් ලබාගන්නා මගීන්ගේ එම මුදල් කොල්ලකෑම සදහා සංවිධානාත්මක කණඩායමක් ක්‍රියා කරන බවට සමාජ ජාලා සටහන් මේ දිනවල පැතිර […]

Continue Reading

උපහාසාත්මක සහ අපහාසාත්මක කෝණවලින් හුවමාරු වන ව්‍යාජ සංස්කරණ පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් පළ වූ නොමග යවන සුළු සටහන් හා ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “දෙසැම්බර් 1 ගාල්ල තල්පේ මුහුදු තීරය නිරුවත් කෙරේ. නිරුවතින් පැමිණීමට ඔබට අවසර ඇත” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ […]

Continue Reading

මහජන හමුවක දී බෞද්ධ සළකුණක් අතේ රඳවාගෙන සිටින ඊලෝන් මස්ක්? (PHOTO)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලෝන් මස්ක් නිර්න්තරන්යෙන්ම විවිධාකාරයේ කරුණු හේතුවෙන් කතාබහට ලක්වන පුද්ගලයෙක්. ඊලෝන් මස්ක්ගේ අත රැඳි අයිතමයක් ඔස්සෙ එය බෞද්ධ සළකුණක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යාතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “සත් සමුදුරෙන් එහා පැතිරුණු බෞද්ධ සළකුණ! බුද්ධිමත් තේරීමක්..” යනුවෙන් සඳහන් […]

Continue Reading

තිලිනි ෂැල්වින් සිදු කළ ප්‍රකාශ බවට හුවමාරු වන නොමඟ යවන සුළු හා ව්‍යාජ සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගුරුවරියන් පහසු ඇඳුමකින් පාසල් වෙත පැමිණීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සමාජයේ මහත් කතිකාවතක් නිර්මාණය වුණා. ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ ගුරුවරියක් වන තිලිනි ෂැල්වින් නමැති ගුරුවරිය ඇතුළු පිරිසක් සමාජ මාධ්‍යට එක් කළ ඡායාරූපයි. මේ සමඟ තිලිණි වෙත ප්‍රශංසා මෙන්ම ඇයව […]

Continue Reading

චාමික කරුණාරත්නට ඉදිරි වසරකට ක්‍රිකට් තහනම් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නට වසරක අත්හිටවූ ක්‍රිකට් තරග තහනමක් පැනවීම පිළිබඳවත් එයට හේතුවූ කරුණු බවටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් රැගත් සටහන් සංසරණය වුණා. ඒ හා බැඳුණු සිදුවීම් මාලාව සම්බන්ධයෙන් අප කරන කරුණු පැහැදිලි කිරීමක් මේ. චාමිකට වසරක තරඟ තහනමක් ලබා දී ඇති බව […]

Continue Reading

කොටුව දුම්රිය ස්ථානයේදී විදේශිකයෙකුට වැඩි මුදලකට දුම්රිය ටිකට් පතක් විකුණූ අවස්ථාවක් ද?(Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොරියානු ජාතිකයෙකු විසින් කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රි ටිකට් පතක් වැඩි මිලකට අලෙවි කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මේ කොරියන් ජාතිකයා වීඩියෝ කරද්දිත් රුපියල් 240 ටිකට් එක රු:500ට විකුණනකොට විදේශිකයෝ ඒවිද රටට” […]

Continue Reading