වැලිමඩ, ඩයරබා වත්තේ ඡායාරූපයක් ද ?

ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන ඡායාරූප පිළිබඳ බොහෝ දෙනා දැඩි උනන්දුවකින් පසු වනවා. ඒ හේතුවෙන් එවන් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයින් බහුලව සංසරණය කර ගැනීම තුළින් එවැනි ඡායාරූප අයත් රට, ප්‍රදේශ කුමක්ද යන්න පිළිබඳව සත්‍ය මෙන්ම නොමග යවන සුළු තොරතුරු ද සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා.  එලෙස මෙරට ඡායාරූපයක් බවට සඳහන් කළ ඡායාරූපයක් සම්බන්ධයෙන් අප […]

Continue Reading

“ගෝඨාභයත් එක්කම එයාගේ සිංහල බලවේග අපි ළඟ දණ ගස්සනවා” – මුජිබර් රහුමාන් ?

ජාතිවාදය අවුස්සමින් දේශපාලන වාසි ලබා ගැනීමට සුළු ජාතීන් නියෝජනය කරන නායකයින් විසින් සිදු කළ ප්‍රකාශ යනුවෙන් අසත්‍ය පැතිරවීම සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව දැක ගන්නට ලැබෙනවා.  එලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් හිටපු ජනාධිපති හා සිංහල බලවේග සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

අම්පාරේ දුම්රිය ස්ථානයක් ? (PHOTOS)

දුම්රිය ගමනාගමනය සම්බන්ධයෙන් බොහෝ දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. ඒ, එය බස් වලින් ගමන් බිමන් යාමට හෝ පුද්ගලික වාහන වලින් ගමන් බිමන් යාමට වඩා ආර්ථික වශයෙන් ලාභදායි වීම මෙන්ම වෙනස් ආකාරයේ අත්දැකීමක් ද ලබාදීම හේතුවෙන්. නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මේ වන තෙක් දුම්රිය මාර්ග ඉදිවී නැහැ. එවන් දුම්රිය මාර්ග ඉදිව නොමැති , දුම්රිය ගමනාගමනයක් සිදු නොවන […]

Continue Reading

කතරගම පාද යාත්‍රාවේ ගිය පුද්ගලයෙකු මුහුණ දුන් වලස් ප්‍රහාරයක් ද ? (Video)

කතරගම ඇසළ මහා පෙරහැර සඳහා උතුරු නැගෙනහිර සිට වාර්ෂිකව ඇසළ උත්සවය නිමිත්තෙන් බැතිමතුන් තිස්දාහකට අධික පිරිසක් ඔකඳ සිට පා ගමනින් කිලෝමීටර් 90කට වැඩි දුරක් ගෙවා කතරගම පූජා භූමිය වෙත පැමිණීම අතීතයේ සිට පැවත එම සම්ප්‍රදායකි. මෙම පාද යාත්‍රාව අතරතුර ඔවුන් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතර ඇතැම්විට වන සතුන්ගේ ආපදාවලට ද මුහුණ පෑ අවස්තාවන් පිළිබඳව ඇතැම් […]

Continue Reading

මාතර වෙහෙරහේන පාරේ සේයාරුවක්  ද ?(PHOTO)

නිතර සංචාරයේ යෙදීමට ප්‍රියකරන පිරිස් මෙන්ම පරිසරයට ප්‍රිය කරන බොහෝ දෙනා අතර රමණීය තුරුලතා ආදියෙන් පිරි මාර්ග පිලිබඳ තොරතුරු දැන ගැනීමට දක්වන්නේ මහත් කුතුහලයක්. මේ නිසාම පාඨකයින් ආකර්ෂණය කරගැනීමට අලංකාර දර්ශන සහිත මාර්ග පිලිබඳ තොරතුරු දැක්වෙන ව්‍යාජ සටහන් සමාජ ජාලා ඔස්සේ පළවෙන අතර වැඩි සොයා බැලීමකින් තොරව බොහෝ දෙනා මෙම සටහන් හුවමාරු කර ගැනීමටත් පෙළඹෙනවා. […]

Continue Reading

Born Again අනුගාමිකයින් පිරිසක් නිරුපණය වන සේයාරුවක් ද?

විවිධ ආගමික කණ්ඩායම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආදිය පිළිබඳව ලංකාවේ සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන අතර බෝන් අගේන් (Born Again) නම් විශ්වාස ක්‍රමයකට බොහෝ ප්‍රසිද්ධ චරිත ඈඳා සටහන් රැසක් විටින් විට දැක ගන්නට ලැබෙනවා. මේ ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයන් පිරිසක් දැක්වෙන ඡයාරූපයක් පසුගිය දා හුවමාරු වී තිබුනේ බෝන් අගේන් (Born Again) නම් අනුගාමිකයින් කොට්ඨාශයකට ඈදා ගනිමින් සැකසුනු එවන් […]

Continue Reading

‘මන්චී සුපර් ක්‍රීම් ක්‍රැකර්’ මිල අඩු වූවාද?

ලංකාවේ බලපැවැත්වෙන දැඩි උද්ධමනකාරී තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා වල මෙන්ම, අනෙකුත් නිෂ්පාදන රැසක ද මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස මිල වැඩිවීම් සම්බන්ධයෙන් එකී නිෂ්පාදන ආයතන වෙත ද බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය හරහා දෝෂාරෝපණ එල්ල කර තිබුණා. මේ අතර විශේෂයෙන්ම, බිස්කට් වර්ග වල මිල ඉහළ යෑම පිළිබඳව ද, සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස […]

Continue Reading

තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]

Continue Reading

ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ද? (Video) 

සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ආදී තාරකා විද්‍යාත්මක සිදුවීම් පිලිබදව ලෝකවාසීන් දක්වන්නේ ඉහල උනන්දුවක්. සමාජ ජාලා හරහාද මේ සම්න්බන්ධ සටහන් නිතර හුවමාරුවෙනවා.  අප මේ අවධානය යොමුකරන්නේ ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් යයි පවසමින් හුවමාරුවන නොමගයවන සුලු වීඩියෝවක් පිලිබදවයි. සමාජ ජාලා සටහන්  ආක්ටික් කලාපයේ සිදුවූ සුර්යග්‍රහණයක් ලෙස වීඩියෝවක් හුවමාරුවී තිබුණේ පහත සටහනද සමගින්. “වීඩියෝව රූගත කර ඇත්තේ කැනඩාව, ඇලස්කාව සහ […]

Continue Reading

ඉන්ධන සඳහා වන QR කේත ක්‍රමය පොහොට්ටු IT කණ්ඩායමක සංකල්පයක් – ඇමති කාංචන?

QR කේතයක් ඔස්සේ සතියකට සීමිත ඉන්ධන ප්‍රමාණයක් ලබාගැනීමේ ක්‍රමවේදයක් හදුන්වාදීම මඟින්, මේ වන විට ඉන්ධන හල් ආශ්‍රිතව පැවති දිගු පෝලිම් බොහෝදුරට අවම කර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ හේතුව නිසාම මෙම QR කේත ක්‍රමය පිලිබදව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. සමාජ ජාලාවලද මේ සම්බන්ධයෙන් වන සටහන් බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. මෙම ක්‍රමය යෝජනා කරන ලද්දේ […]

Continue Reading

අසේකා – ජනික් විවාහ උත්සවයට පැමිණි රෝහිත රාජපක්ෂ(චිචී ) ව “හු” කියා එළවා දැමුවාද ?

රාජපක්ෂවරුන් ජනාධිපතිධුර ,අග්‍රාමාත්‍ය ධුර හෙබවූ පසුගිය පාලන කාලය තුළ රටේ ඇතිවූ උග්‍ර ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ විශාල ජනතා විරෝධයක් රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතිවුණා. එම හේතුව නිසාම ඔවුන්ට එම ධුරවලින්ද ඉවත් වීමට ද සිදුවුණා. මෙම පසුබිම තුළ රාජපක්ෂවරු සම්බන්ධ විවිධ සටහන් සමාජ ජාල තුළ ව්‍යාප්ත වනවා. ඉන් සමහර සටහන් නොමගයවන සුළුයි. මේ, මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ(චිචී) […]

Continue Reading

“ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයට විකිණීමට ජනපතිගෙන් යෝජනාවක් ?

“ලේක්හවුස්” ආයතනයේ ගොඩනැගිල්ල හෝටල් සංකීර්ණයක් සඳහා විකිණීමේ යෝජනාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගෙන ආ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධයෙන් අදාළ පාර්ශව සම්බන්ධයෙන් අප කළ විමසීමක් පහතින් සමාජ මාධ්‍ය සටහන් : ලේක්හවුස් ආයතනයේ සේවක වැටුප් ගෙවීමේ ගැටලුව සහ ණය ගෙවීමේ ගැටලුව විසඳීමේ අරමුණින් “ලේක්හවුස්” ආයතනය පිහිටි ඉඩම සහ ගොඩනැගිල්ල හෝටල් […]

Continue Reading

අද රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩු වනවාද?

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට පෙට්‍රල් මිල අඩුවන බවට අද දෙරණ කෙටි පුවත් සේවය මගින් පණිවිඩයක් නිකුත් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : අද දිනයේ (අගෝස්තු 01) දහවල් 12.00 සිට ඉන්ධන මිල අඩු කරන බවටත් ඒ අනුව, ලීටරයක නව […]

Continue Reading

ගුවන් හමුදා සෙබලෙක්ව පැහැර ගෙන ගොස් පහරදී දි ගසක බැද දැමුවා ද?

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය හා සමගම එම අර්බුදය හා බැදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වෙනවා. සමාජ ජාලා පරිශිලකයන්ද මෙම තොරතුරු හා සම්බන්ධයෙන් දක්වන්නේ ඉහල උනන්දුවක්. එවන් වටපිටාවක් තුළ වාලච්චේන ප්‍රදේශයේදී ගුවන් හමුදා සෙබලෙක්ව පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කර ඔහුව ගසක බැද දමා ගොස් ඇති බවට වන පුවතක් සමාජ ජාලවල […]

Continue Reading

වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකය අනුව ඉන්ධන නිකුත්කරන දිනයන් පිළිබඳ නොමඟ යවන සුළු සටහනක් !!

මෙරට පවතින ඉන්ධන හිඟය හමුවේ, ජනතාව ඉන්ධන පෝලිම් අසල දින ගණනාවක සිට එක් රොක් වුණා. එමෙන්ම කළු කඩ වෙළඳුන්,  විශාල අගයකට ඉන්ධන විකිණීම හේතුවෙන් සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමේ දැඩි අපහසුතාවයට පත් වීමට සිදු වුණා.  මේ හේතුවෙන්, මෙම අයථා ක්‍රියා නැවැත්වීමටත්, වැඩි පිරිසකට ඉන්ධන ලබා ගැනීමට හැකි වන අයුරින් වාහන ලියාපදිංචි අංකයේ අවසන් අංකයට අදාළ දිනයන්හි […]

Continue Reading

යුරේනි නොෂිකා විසින් හමුදාව පිළිබඳ වෛරීය ප්‍රකාශයක් සිදු කළාද?

සමාජයේ ජනප්‍රිය චරිත හා අරගලය සම්බන්ධ නොමග යවන සුළු සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ, බොහෝ ජනතාව නොමග යවමින්. ජනප්‍රිය රංගන ශිල්පිණියක් මෙන්ම, නිරූපණ ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් පළවූ එවැනි සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : ගාලුමුවදොර පැවති අරගල භූමියට ප්‍රහාරයන් එල්ල කළ හමුදා සෙබලුන් සම්බන්ධයෙන් […]

Continue Reading

අරගලයට දෙමළ ඩයස්පෝරාවෙන් අරමුදල් ලැබෙන බවට දමිතා අබේරත්න පැවසුවාද?

අරගලයේ යෙදෙන කැපී පෙනෙන ක්‍රියාකාරී සාමාජිකයන් හා සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හා නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප වරින් වර කරුණු පරීක්ෂාවන් සිදු කර එහි නිරවද්‍යතාවයන් හෙළි කරනු ලැබුවා. එලෙස අරගලයේ සක්‍රීය දායකත්වය සපයන ප්‍රවීන රංගන ශිල්පීණී දමිතා අබේරත්න මහත්මිය සහ අරගලය සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳ […]

Continue Reading

ජුලි 22 අළුයම අරගල භුමියට එල්ලවූ ප්‍රහාරයේ දී පහර කෑමට ලක්වූ කාන්තාව ලෙස හුවමාරු වන ඡායාරූප සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ට ඊයේ(22) අලුයම ආරක්ෂක අංශ විසින් එල්ල වූ ප්‍රහාරය හමුවේ, පහර කෑමට ලක් වූ කාන්තාවකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වුණා. මුහුණ නොපෙන්වා සිරුරේ පිටුපස පිට ප්‍රදේශය පමණක් පෙන්වා තිබූ එම ඡායාරූපයේ සිටින තරුණිය යනුවෙන් දැක්වීමට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තරුණියන් දෙදෙනෙකුගේ ඡායාරූප වල දැක්වෙන්නේ, සත්‍ය වශයෙන්ම ඔවුන් ද යන්න […]

Continue Reading

අරගලයේ අරමුණට යන්න බැරි වුනේ, අරගලයට එකතු වුන නූගත් ජනතාව බවට කොළඹ අගරදගුරු ප්‍රකාශ කළාද ?

ජනතා අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධ වේදිකාවල දී මෙන්ම, සමාජ මාධ්‍ය තුළ ද සිය මත සහ අදහස් ප්‍රකාශ කිරීම බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින්, අරගලයට සහය දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අරගලයට එකතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප සිදු […]

Continue Reading

ලිට්රෝ ගෑස් මිල සැකසෙන ආකාරය පිළිබඳ හුවමාරු වූ සටහන් පිලිබඳ පැහැදිලි කිරීමක්!

ලංකාවේ ගෑස් භාවිතයෙන් වැඩි ප්‍රමාණයක් සපයන්නේ ලිට්රෝ ගෑස් සමාගමයි. මේ දිනවල ගෑස් ආනයනය අභියෝගාත්මක කාර්යයක් වී ඇත්තේ විදෙස් සංචිත හිඟය නිසායි. කෙසේවෙතත් ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරිය හැකි බවක් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පවසා තිබුණා. මෙවන් පසුබිමක් තුළ , ගෑස් මිල සහ සැපයුම්කාර සමාගම ඇතුළු කරුණු පිළිබඳව ද බොහෝ […]

Continue Reading