රැට්ටා, ඩිලාන් සහ කෝනාරට කෝටි එකහමාරක් ලැබුණා ද?

ගෝල්ෆේස් ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ අරගලයට සක්‍රීයව දායක වූ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ අවිශ්ක විරාජ් කෝනාර යන අයට විදේශ රටකින් තැන්පත් කළ රුපියල් කෝටි එකහමාර (මිලියන 15) බැගින් වූ මුදලක් ලැබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග මෙය ඉතා උණුසුම් මාතෘකාවක් වුණා. මේ පිළිබඳව Fact […]

Continue Reading

ජන මතයට කන්දී ඉවත්වන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රනිල්ට බලපෑම්?

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයක් මගින් ජුලි 20 වැනිදා තෝරා පත්කර ගත්තා. ඒ වැඩ බලන ජනාධිපති ලෙස මෙතෙක්  කටයුතු කල අගමැති රනිල් වික්‍රමසිංහයි. පසුගිය කාලයේ දී රටේ පැවති ව්‍යාකුල තත්වය යටතේ, ජන මතයට කන්දී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පසුගිය දිනවලදී  එක්සත් ජාතීන්ගේ මානව […]

Continue Reading

මුලතිව් කුරින්දි විහාරය සම්බන්ධයෙන් ලබා දී ඇති උසාවි නියෝග ඇතුළු කරුණු පිලිබඳ පැහැදිලි කිරීමක්!

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමත් සමඟම රට සංක්‍රාන්ති අවධියකයි මේ වන විට පවතින්නේ. නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුව මගින් ජුලි 20 වැනිදා තෝරා පතක්ර ගැනීමට නියමිත අතර, එතෙක්, රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කරනවා. මෙවන් පසුබිමක මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය මගින්, කුරින්දී විහාරය සම්බන්ධයෙන් මුලතිව් පොලිසියට ලබාදුන් නියෝගයක් පිලිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල […]

Continue Reading

අරගලකරුවන් ජනාධිපති මැදුරේ DJ සංගීත සංදර්ශනයක් පැවැත්වූ අයුරු ? (VIDEO)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස බල කරමින්, පසුගිය 09 වන දා, මහා ජන ගඟක් කොළඹට ඇදී ආ අතර, එසේ එක් වූ අරගලකරුවන් කොළඹ පිහිටි ජනපති මන්දිරය හා ජනපති ලේකම් කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරය ද අත්පත් කර ගනු ලැබීය. ඒ හා සමඟම සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය ඔස්සේ ද මෙම ගොඩනැගිලි […]

Continue Reading

ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කලමණාකාරීත්වයේ වැටුප් සම්බන්ධයෙන් පළවූ සටහන් පෙළක්!

ලංකාව මේ වන විට පවතින්නේ බරපතල ආර්ථික අර්බුදයකයි. විදෙස් විනිමය හිගය මුලික කොට, රටට අවශ්‍ය කරන ගෑස්, විදෙස් රටවලින් ලබාගැනීම ද අභියෝගයක්ව පවතිනවා. කෙසේවෙතත් ජුලි 11 වනදා සිට ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ත ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කළ අතර ගෘහස්ථ ගෑස් ඉල්ලුම සම්බන්ධයෙන් පැවති ගැටලුව මේ මස අවසන් වන විට මගහැරෙන බවක් ලිට්‍රෝ සභාපති […]

Continue Reading

ජුලි 09 අරගලයට පැමිණි දුම්රියක මගීන්ට නොමිලයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ගුරුවරිය ?

පසුගිය 09 වන දා , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට බල කරමින් නන් දෙසින් පුරවැසියන් කොළඹට එක් රැස් වුණා. මෙහිදී කොළඹට පැමිණීම සඳහා පිටත් වන දුම්රියක සියලුම ජනතාව සඳහා ප්‍රවේශ පත්‍ර තමන්ගේ වියදමින් මිලදී ගෙන නොමිලයේ ලබා දුන් ගුරුවරියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading

පොල්දූව මංසන්ධිය අසළ ඇති වූ ගැටුමේදී බරපතල තුවාල ලැබූ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට?

බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී ඊයේ (13) විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ, බරපතල ලෙස ප්‍රහාරයට ලක් වූ හමුදා සෙබළා ජීවිතක්ෂයට පත් වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ දින කැරලිකරුවන්ගේ ප්‍රහාරයට ලක් වූ රණවිරුවා මිය යයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ […]

Continue Reading

ගාලුමුවදොර පරිශ්‍රයේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් ?

ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඊයේ(13) දිනයේ දී , ගාලුමුව දොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ට ඉහළින් , බිම් මට්ටමට ආසන්නව හෙලිකොප්ටර් පියාසර […]

Continue Reading

ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)

ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින් පැතිර යන තිබෙන නොමගයවන සුලු වීඩියෝ පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන […]

Continue Reading

ජනපති මැදුරට හානි කරන ලෙස, අගමැති ආරක්ෂක අංශයෙන් මුදල් ලබාගත් බව පාපොච්චාරණ කළ බවට Newsfirst පුවතක්?

ජුලි 09 වැනිදා සවස අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ආසන්නයේ දී ආරක්ෂක අංශ විසින් මාධ්‍ය වෙත පහරදීමත් සමඟ කලහකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා. ඒ අතර අග්‍රාමාත්‍යවරයාගේ නිවසට කිසියම් පිරිසක් ඇතුළු වී ගිනි තබා විනාශ කර තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කොල්ලුපිටිය පොලිසිය මඟින් විමර්ශන සිදුවෙමින් පවතින අතර මෙම ගිනි තැබීමට මුල් කවර […]

Continue Reading

අරගලය ඵල දරයි. කිරි සම්බා කිලෝවක මිල රුපියල් 190 ට අඩු වෙයි ?

වැඩිවන ජිවන වියදම ඇතුළු ජන ජිවිතයට බලපාන ගැටලු රැසක් මුල්කරගනිමින් ඇතිවු මහජන විරෝධය හමුවේ, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන බව දැන්වීමට සිදුවූ අතර නව පාලනයක් පිහිටුවීම පිලිබඳ මේ දිනවල පක්ෂ නායකයන් අතර සකච්ඡා සිදුවෙනවා. ජනාධිපති නිළ නිවස ඇතුලු රජයේ මර්මස්ථාන, මෙම ලිපිය ලියන මොහොත වන විටත් අරගලකරුවන්ගේ ග්‍රහණයට නතුවයි පවතින්නේ. මෙවන් පසුබිමක, අරගලය සදහා පසුගිය දින කිහිපයේ […]

Continue Reading

ඉන්ධන ලබාගැනීමට ලියාපදිංචි වන ලෙසට නිවේදනයක්, ලංකා IOC සමාගම නිකුත් කළේ නැත!

ඉන්ධන අර්බුදය හමුවේ ලංකා IOC සමාගමය විසින් ඉන්ධන පිරවුම්හල් කිහිපයක දී ඉන්ධන සැපයීමට කටයුතු කර තිබු පසුබිමක, මැයි මස 11 වැනිදා සිට ඉන්ධන ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම සඳහා දුරකථන ඇමතුම් ලබා දී අදාළ විස්තර ලබාදිය යුතු දුරකථන අංක පෙළක් ලෙස දක්වමින් හුවමාරු වූ ව්‍යාජ සටහන් පෙළක් පිලිබඳ අපගේ විමර්ෂණය මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : ලංකා […]

Continue Reading

දුම්රිය මගින් කොළඹට පැමිණි ජනතාව ද ? (VIDEO)

අද(09) දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු වත්මන් ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් ජනතාව මේ වන විටත් කොළඹට පැමිණෙමින් තිබෙනවා. මේ සඳහා දුම්රිය මගින් පැමිණෙන ජනතාවගේ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් පිළිබඳ එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපේ කොල්ලෝ කොළඹට එන ගමන් පරිස්සමෙන් මචන්ලා […]

Continue Reading

තෙල් පෝලිම් වලට විසදුමක් ලෙස මාර්ගගත (Online) ටෝකන් ක්‍රමයක් ? 

ශ්‍රී ලංකා මුහුණපා ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව තදබල ලෙස පීඩාවකට ලක්වයි ජීවත්වන්නේ. සිය ප්‍රවාහන සහ වෙනත්  අවශ්‍යතා සදහා අවශ්‍ය ඉන්ධන වන පෙට්‍රල්,ඩිසල් ,භූමිතෙල් ආදී ඉන්ධන වර්ග ලබාගැනිමට කිලෝමීටර කීපයක් දිග පෝලිම් වල දින ගණනක් එක දිගට කාලය ගත කිරීමට ජනතාවට සිදුව තිබෙනවා. මෙම පෝලිම් හේතුවෙන් අහිංසක ජීවිත කිහිපයක් ද අහිමි වුණා. ඉන්ධන පෝලිම් සඳහා […]

Continue Reading

පාස්පෝට් පෝළිමේදී උපත ලැබූ බිළිඳිය මිය ගියා ද?

අද (ජුනි 07) දිනය ආරම්භයත් සමඟම, පාස්පෝට් පෝළිමේ ගර්භනී මවක් දරුවෙකු ප්‍රසුත කළ පුවත බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙලොව එළිය දුටු එම බිළිඳිය ජීවතක්ෂයට පත් වූ බවට පුවත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. සැබවින්ම එම බිළිඳිය ජීවිතක්ෂයට පත් වුණාද? මේ පිළිබඳව කරුණු සොයා අප කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

වැල්ලවත්ත ප්‍රදේශයේ, මෑතක දී සිදු වූ මංකොල්ලයක් ද ? (VIDEO)

මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් නොයෙකුත් ප්‍රදේශයන්හි සිදුවන මංකොල්ලයන් සම්බන්ධයෙන් වරින් වර පසුගිය දින කිහිපයේ දී ම මාධ්‍ය වාර්තා දැක ගන්නට ලැබුණා. කෙසේනමුත්, ලංකාවේ සිදු නොවූ හෝ පැරණි සිදුවීම් ද, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම්විට නොමඟ යවන සුළු ආකාරයෙන් හුවමාරු වෙනවා. වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවසක දී සිදු වූ මංකොල්ලයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ CCTV […]

Continue Reading

ජැක්සන් ඇන්තනීගේ රථය, වන අලියා සමඟ ගැටුණු අවස්ථාවේ දර්ශන පෙළක් ද ?

Update :රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වුණා. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ගමන් ගත් කැබ් රථය, වන අලියෙකු සමඟ ගැනීමෙන් සිදු වූ අනතුර සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද […]

Continue Reading

“ජූලි 22 තෙක් ඉන්ධන නැවක් ලංකාවට එන්නේ නෑ” – සාගල රත්නායක 

පසුගිය දින කිහිපයේ දී ඉන්ධන හිඟය ඉතා උග්‍ර අතකට හැරී තිබුනේ, දිවයිනේ පවතින ඉන්ධන සංචිත ඉතා අඩු අගයක තිබීම හේතුවෙන්, ලංකා IOC ඉන්ධන හල් කිහිපයක් සහ අත්‍යාවශ්‍ය සේවා සඳහා ඉන්ධන සපයන ස්ථාන කිහිපයක් හැර, දිවයින පුරා ඉන්ධන හල් වෙත පෙට්‍රල් සහ ඩීසල් ලබාදීම, රජය අත්හිටුවා තිබීමත් සමඟයි. මෙවන් අතිශය ගැටලුකාරී තත්ත්වයක් මතුව පවතින වාතාවරණයක සමාජ […]

Continue Reading

මේ මොහොතේ ලංකාවට සහයෝගය ලබා නොදෙන බවට ජපානයෙන් තීරණයක්?

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට අමතරව පසුගිය සති කිහිපය තුළ රටවල් කිහිපයක ආධාර ද ලබාගැනීම පිළිබඳව සාකච්ඡා ද පැවතුණි. ජපානය ද එවැනි එක් රටක් වන අතර අතීතයේ දී ද ශ්‍රී ලංකාවට බොහෝ අවස්ථාවන්හිදී ආධාර සහ උදව් උපකාර ලබා දී තිබෙනවා. මෙවන් පසුබිමක් තුළ […]

Continue Reading

කටුනායක මනුෂ්‍ය ඝාතනය පුද්ගල ආරවුලක ප්‍රතිඵලයක් ද ? මුදල් ලබා නොදුන් බැවින් සිදුවූවක් ද? 

කටුනායක ප්‍රදේශයේ මීට දින කිහිපයකට පෙර සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හා සම්බන්ධ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වීමත් සමඟම ඒ ඔස්සේ විවිධ අදහස් දක්වමින් කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳව අප කළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ සවස ATM එකකින් මුදල් අරගෙන එන විට එක් අයෙක් පසු පස ඇවිත් […]

Continue Reading