JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading

ජවිපෙ සභිකයින් විසින් සිදු කළ ප්‍රකාශ බවට හඟවමින් පළ වූ අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා විමුක්ති පෙරමුණ සභිකයින් පෙරටු කොට ගෙන කාලීන සිදුවීම් අළලා උපහාසාත්ම ක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ව්‍යාජ සටහන් කිහිපයක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “මෙරිල් ප්‍රනාන්දු වතුකර ජනතාවගේ රිරී මාංශ උරා බීපු ධනවතෙක්. වතුකරයේ කම්කරුවන්ගේ […]

Continue Reading

Fact Check : ලංකාවේ නිෂ්පාදිත ඇන්ටිජන් කට්ටලයක් දැන් රු.80 කට?

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සහ ඒවායේ මිල ගණන් පිළිබඳව පසුගිය දින කිහිපයේදී බොහෝ කතාබහක් ඇතිවූ අතර ලංකාවේ ඇතැම් රෝහල් මඟින් විශාල මුදලක් අයකළ බවට ද ලැබුණු චෝදනා මත පාරිභෝගික අධිකාරිය විසින් එහි උපරිම මිල රු.2000 ලෙස මිල පාලනය කිරීමට තීරණය කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සටහන් රැසක් පළවී තිබූ අතර එසේ පළවූ ව්‍යාජ සටහනක් පිළිබඳ […]

Continue Reading

Fact Check: ජාතික ජන බලවේගය සහ වසන්ත සමරසිංහ මහතා අලලා පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවටම ව්‍යාජ සහ නොමග යවන සුළු සටහන් පළ වී තිබුණා. ඒ පිළිබඳ අප සිදුකළ විමර්ශන කිහිපයක් මෙතනින් මේ ආකාරයටම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය තහනම් කිරීමට එරෙහිව පක්ෂය විරෝධතාවක් දක්වන බවට මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතා අලලා ද පළවූ සටහනක් ද විමර්ෂණය කිරීමේදී ඒවා […]

Continue Reading