ජනපතිගේ නිල ෆේස්බුක් ගිණුමේ ස්ක්‍රීන් ශොට්ස් ලෙස පළවන සටහන් පිලිබඳ කරුණු දැක්වීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue ReadingClaim : ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම් මගහරියි Fact : මෙම හමුව පැවතියේ IMF නියෝජිතයන් සහ NPP ආර්ථික කමිටුවේ සාමාජිකයන් අතර පමණක් වන අතර ජනාධිපති IMF නියෝජිතයන් හමුවේ සාකච්ඡා දින දෙකක සිදු වී තිබේ. Rating : Misleading දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලකයාගේ සැබෑ ධනය සහ වත්කම් සම්බන්ධයෙන් මහජනතාව අතර නොයෙකුත් අවස්ථාවන් වලදී ව්‍යාකූලත්වය ඇති කරමින් නොමග යන සුළු අන්දමින් සමාජ මාධ්‍ය සටහන් පළ වන්නේ ව්‍යාජ සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින්. මේ අතර මෙරට 8 වන ධනවත් ම පුද්ගලයා ලෙස සඳහන් කරමින් අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් පළ වූ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර මාලාව, ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම ඛේදවාචකයකි. ඒ බිහිසුණු ප්‍රහාරයෙන් වසර පහකට වැඩි කාලයක් ගතවී ඇතත්, විමර්ෂණ මඟින් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලැබී නැත. කෙසේවෙතත්, පාස්කු ප්‍රහාරවලට සම්බන්ධ බවට දක්වමින්, නොයෙකුත් නොමඟ යවන සුළු පුද්ගල ඡායාරූප සටහන් අදටත් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවයත් සමග ඔහුගේ මතකාවර්ජන අතර ඔහු විසින් සිදු කළ දේශපාලන වේදිකාවේදී සිදුකළ මතභේදයට තුඩුදුන් මාතෘකා පිළිබඳව ද කතාබහට ලක්වෙනවා. ඒ ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වූ ෆේස්බුක් වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජැක්සන් […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් පැවසූ බවට සඳහන් කරමින් අසත්‍ය හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එවන් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනය සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ජවිපෙ ආණ්ඩුවක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පිළිගැනීම වහාම තහනම් කරනවා ” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ නායක, අනුර කුමාර දිසානායක මහතා […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]
Continue Readingරට තුල දැනට මතුව පවතින්නාවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ ජවිපෙ නායක අනුර කුමාරට අගමැතිකම භාර ගන්නා ලෙස සඳහන් කරමින් පැතිරුණු ආරාධනාවක් ලැබී ඇති බවත් ,ඔහුද ඒ සඳහා සූදානම් බවත් පවසමින් පැතිරුණු සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණේ නායකයන් ඉලක්කකර ගනිමින් අසත්‍ය ප්‍රචාර සමාජ ජාලා හරහා පැතිරෙනවා .මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැතිරෙන එවන් අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධව අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක් මෙලෙසින් . සමාජ ජාලා සටහන් (Claim 1) ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පුවත්පත් වාර්තාවක ඡායාරූපයක් ලෙස හැගී යනසේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයක් ලෙස දක්වමින් සටහනක් එක්කර තිබුණේ […]
Continue Readingරට තුළ පවතින ඩොලර් අර්බුදය සම්බන්ධව සමාජ ජාලවල නිතර කතාබහට ලක්වනවා. මේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායකව සම්බන්ධ කර ගනිමින් ඩොලර් අර්බුදය පිළිබඳව සමාජ ජාලා හරහා පැතිරුණු ව්‍යාජ ප්‍රකාශයක් පිළිබඳව අප විසින් සිදුකළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පිටුවක් මගින් අන්තර්ජාලයට ජවිපෙ නායක අනුරකුමාර දිසානායක විසින් Talk with Sudaththa නම් අන්තර්ජාල වැඩසටහනක්දී දැක්වූ […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ඉලක්ක කරගනිමින් විවිධ කතාබහ සමාජ ජාල වල ඇතිවෙනවා.ඉන් සමහර සමාජ ජාලා සටහන් නොමග යවන සුලුයි. මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක කාන්තාවක් සමග කතාබහක යෙදෙන ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කරමින් මෙවැනි සටහනක් යොදා තිබුණා. අනුයියා- […]
Continue Readingජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පිළිබඳ අපගේ අවධානය යොමු වූ අතර එහි නිරවද්‍ය තොරතුරු සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජනාධිපතිතුමාගේ ඇමරිකානු සමුළුවට ගියේ තුන්දෙනයි. සමුළුවකට දස දෙනෙක් ගෙනියන්න බැරි තරමට ලංකාවේ ආර්ථිකය වැටිලා ” යනුවෙන් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා […]
Continue Readingකොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෑතක දී කතාබහට ලක්වූ පාර්ශවයක් වන්නේ වඩාත් විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය හා බැදුණු වෙනත් ආයතනයි. විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් සහ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහල් බලධාරීන් අතර ද පසුගිය දා මොඩර්නා එන්නත සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් උද්ගත වී තිබු බව වාර්තා වුණා. මෙම පසුබිම යටතේ විශ්ව විද්‍යාල සිසුන් එන්නත්කරණය සම්බන්ධයෙන් […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්. සමාජ ජාල සටහන් : “නව නායකතුමාට ජය වේවා “, ලෙස සටහනක් එක්කරමින් ජ.වි.පෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක හිටපු […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණේ ඉහල පෙළේ නායකයින් මූලික කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ අසත්‍ය සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : තණතිල්ල ලංකාවට වාසි සහගත ලෙස සකස් කරලා අයි.සී.සී ය දැනුවත් කිරීමට දේශපාලන මණ්ඩලය තීරණය කර ඇති බවට ජවිපෙ මධ්‍යම කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසූ බවට සඳහන් කළ උපහාසාත්මක […]
Continue Readingජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් නොයෙකුත් උපහාසාත්මක පුවත්, සටහන් හා සංස්කරණ සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වෙමින් සමාජගත වනවා අපට දැකගන්නට පුළුවන්. මෙලෙස පළ වූ අසත්‍ය සටහන් මෙන්ම ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ වූ ව්‍යාජ සටහන් කිහිපයක් පිළිබඳ Factcrescendo අප කළ විමර්ශනයක් පහතින් දක්වා තිබේ. සමාජ මාධ්‍ය සටහන්: Nandana Jayasekara නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුම […]
Continue Readingජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂකයෙකු ලෙස තරග වදියි. ඔහු අලලා සමාජ මාධ්‍ය ඔස්සේ පලවී තිබු සටහන් පෙළක් අපට පසුගිය දින කිහිපයේදී ආයුබෝවන් ලක් මවුනි ගරු නමැති ෆේස්බුක් පිටුවක් “ණය අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් ණය අරන්ම තමයි. අනුර කුමාර.” තේමාවෙන් “ණය අර්බුදය විසඳන්න සැබෑ අවශ්‍යතාවයක් තියනව […]
Continue Readingකොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත කාලවකවානුවේ පැවත්වීමට නොහැකිවු පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස්වෙනි දින පැවැත්වීමට තීරණය කළ මැතිවරණ කොමිසම, අපේක්ෂකයන් සඳහා මනාප අංකද ලබාදෙමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකති කල බවට බර්ත විය. ඒ හා සමඟම එක් එක් අපේක්ෂකයින්ගේ මනාප අංක ප්‍රවර්ධනය කිරීමේ සටහන්ද ක්‍රමයෙන් හුවමාරු වී තිබෙනු දැකගැනීමට හැකිවිය. මෙවන් පසුබිමක J V […]
Continue Reading