චම්පික සහ බැසිල් අතර හමුවක් සිදුවූ බවට වන ප්‍රචාර දෙපාර්ශවයම ප්‍රතික්ෂේප කරයි
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ ආසන්න වන විට දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ නොමඟ යවන සුළු තොරතුරුවලින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ඡන්දදායකයින් ව්‍යාකූල කළ හැකි සහ මහජන මතය විකෘති කළ හැකි කරුණු ඇතුළත් කරමින්. එලෙසින් සංසරණය වන සටහනක් පිළිබඳ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය/මාධ්‍ය සටහන් : […]
Continue Reading