FACT CHECK: පොර්ට් සිටි පිවිසුමේ ඇති නාම පුවරුව සිංහල භාෂාවෙන් සඳහන් නොවන්නේ ඇයි?

තිරසාර නගර සංවර්ධන තේමාව යටතේ ඉදිවෙන පොර්ට් සිටි ව්‍යාපෘතිය හෙක්ටාර 269ක භූමියක් ගොඩකරමින් මෙරට ඉදිවෙන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියයි. 2014 වසරේ ඉදිකිරීම් කටයුතු ඇරඹි මෙම වරාය නගරයේ වැඩකටයුතු දැන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතියි. වරාය නගරය සහ එමඟින් මෙරටට ඇතිවී තිබෙන චීන බලපෑම පිළිබඳව නොයෙකුත් සටහන් විටින් විට දක්නට ලැබෙන අතර එහි ඉදිකිරීම් සමාගමේ පුවරුවක් යොදාගනිමින් හුවමරු […]

Continue Reading

FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක්

පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ […]

Continue Reading

FACT CHECK: කොළඹ නගරය තුල සිදුකළ අහඹු PCR පරීක්ෂණවලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු වුනාද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් දිවයින පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමගම, සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ  මේ පිළිබඳව නොයෙකුත් සටහන් ඉදිරිපත් වනු දක්නට ලැබුණා. මින් සමහර සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා නොමඟ යවන සුළු හෝ සාවද්‍ය සටහන් බවයි. කොළඹ නගරය තුල සිදුකළ අහඹු පරීක්ෂණ වලදී කොරෝනා අසාදිතයන් 937ක් හමවු බවට […]

Continue Reading

විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රියක ඡායාරුපයක් ලෙස පළවූ සාවද්‍ය සටහනක්

ශ්‍රී ලංකාවේ දුම්රියක වැසිලියක ඡායාරුපයක් ලෙස පෙන්වන ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා. “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි…” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් පසුගිය සතියේ මෙම සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි තවදුරත් පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ මෙවැනි […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ගුවන් ටිකට්පතේ ඇත්ත නැත්ත!

“කඩේ ගිය පොහොට්ටුව අනාථයි” යනුවෙන් නම් කරන සටහනක් පසුගිය සති අන්තය තුල විශාල වශයෙන් මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවෙමින් තිබෙන අතර දැකගැනීමට හැකිවුනා. මෙහි තවදුරටත් ගුවන් ටිකට් පතක ඡායාරූපයක්ද සමඟම දක්වා තිබුනේ “ගෝටා පරාජය පිළිගනී.. ඡන්දයට වියදම් කිරීම බැසිල් නවතයි… නඩු කටයුතු ආරම්භ වීමට පෙර රටෙන් පිට වීමට දෙපළ තීරණය කරයි.. ඩුබායි හරහා ඇමෙරිකාවට පැනීමට ගුවන් […]

Continue Reading