FACT CHECK: තේ පානය කිරීම කෝවිඩ් වැළකීමට ප්‍රතිකර්මයක්ද?
අද ලොවක් පීඩා විඳින කොරෝනා වෛරසය පිළිබඳ නිවසේදී භාවිතා කළ හැකි විධික්‍රම පිලිබඳ සටහන් විශාල වශයෙන් නැවත වරක් පසුගිය දින කිහිපයේ දී ම හුවමාරු වී තිබු බවක් අපට දැක ගන්නට ලැබුණා. මෙම ක්‍රම බොහොමයක් මඟින් යම් තාවකාලික සහනයක් පෙන්නුම් කල හැකි වුවද කොවිඩ් මර්දනය කිරීමට හෝ පාලයනය කිරීමක් එමඟින් සිදුවන්නේ නැති බව අප කරුණු විමර්ෂණ […]
Continue Reading