දෙසැම්බර් මුල් සති දෙකේ කරුණු විමර්ෂණ කිහිපයක්!

ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසේ ගේට්ටුව අසල ආරක්ෂාව තර කර ඇති අයුරුද ? Full Story ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස වටකර සැලකිය යුතු උසකින් යුත් කම්බිරෝල් දමා ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් සංසරණය වුණා. කෙසේ නමුත් මෙහි සත්‍ය අසත්‍යතාව සොයා Factcrescendo කණ්ඩායම මගින් සිදුකල කරුණු විමසා බැලීමකදී තහවුරු වුවේ මෙම ඡායරූප සටහන් කිහිලෙසකින් වත්මන් ජනපතිවරයාට […]

Continue Reading

කෑගල්ල විරෝධතාවයේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍රව ජනතාව පැන්නූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද? (Video)

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මුලිකත්වයෙන් සමගි වනිතා බලවේගයේ සංවිධානය කර තිබූ විරෝධතාවයක නියැලී සිටයදී ඊට විරෝධය පළ කළ කෑගල්ලේ ජනතාව ඇය ඇතුළු කණ්ඩායම එම ස්ථානයෙන් එළ වූ බව දක්වමින් වීඩයෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘කෑගල්ල බක්මහ […]

Continue Reading

කනක හේරත්ගේ මොරට රථයට ගෑස් සිලින්ඩර ප්‍රහාරයක් ?

පවතින ආර්ථික අර්බුදය හමුවේ මහ ජනයා තුළ පවතින රජය සහ එහි මැති ඇමතිවරු කෙරෙහි ඇත්තේ ප්‍රසාදයක් නොවේ. මෙම පසුබිම තුළ මැති ඇමතිවරුන්ට එරෙහිව එල්ලවන විරෝධතා පිළිබද පුවත් විශාල වශයෙන් සමාජ ජාලා තුල පැතිරෙනවා. මින් සමහර සටහන් නොමග යවන සුලුයි.මේ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට එරෙහිව එසේ එල්ලවූ නොමග යවනසුලු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

FACT CHECK: ගුරු උද්ඝෝෂණයට හේතුවෙන් කොරෝනා ආසදිතව ජීවිතක්ෂයට පත් වු ගුරුතුමෙක් ද?

මේ දිනවල දෛනිකව සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවේ වර්ධනයත් සමග සමාජයේ ඇතැම් පාර්ශව මෙම මරණ සිදු වන්නේ පසුගිය සමයේ ගුරු උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන්ගේ බව හැඟවීමට අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමට කටයුතු කිරීමේ උත්සහයක් සමාජ මාධ්‍ය හරහා අපට දැකගන්නට ලැබෙනවා. ජනතාව නොමග යවන සුළු එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

Fact Check: කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා එන්නත ලබාගත් අවස්ථාවක් ද?

මීට මාස කිහිපයකට පෙර කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් ආසාදනය වීම මර්දනය කළ හැකි යැයි හඳුන්වා දුන් දේශීය ඖෂධීය පානයක් පිළිබඳ විශාල සමාජ කතිකාවතක් ඇති වුණා. විශේෂයෙන්ම මෙම පැණිය ප්‍රසිද්ධියේ පානය කළ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙක්ටම කොවිඩ්19 ආසාදනය වීමත් සමගම බොහෝ දෙනා මෙම “ධම්මික පැණියේ” සාර්ථකත්වය පිළිබඳව ප්‍රශ්න කර තිබුණා. මෙවන් පසුබිමක එම පැණිය නිෂ්පාදනය […]

Continue Reading

FACT CHECK : කොරෝනා රෝගයට දේශීයව බෙහෙතක් නිර්මාණය කල ධම්මික බන්ඩාර මහතාගේ යැයි හුවමාරු වන වැරදි දුරකතන අංකයක්!

මේ දිනවල කොරෝනා රෝගීන් වැඩි වශයෙන් මෙරටදී හමුවන බවක් නිරීක්ෂණය වෙනවා. ලොව පුරා රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවා යේ යම් යම් සාර්ථක ප්‍රතිඵල ඇති බවට ද මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ අතර කොරෝනා රෝගය වෙනුවෙන් දේශීයව නිශ්පාදනය කරන ලද ඖෂධයක් පිලිබඳව මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වනවා. එම බෙහෙතේ සාර්ථක […]

Continue Reading

Fact-Check :යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදීමක්?

ප්‍රධාන මැතිවරණයක් අවසානයේදී පරාජය ලබන පාර්ශවය ඉලක්ක කරගනිමින් ජයග්‍රාහී පක්ශය විසින් විවිධාකාරයේ හිරිහැර සහ බලපෑම් සාමාන්‍යයෙන් දක්නට ලැබුණ ද මෙවර මැතිවරණ සමයේ මෙන්ම  මැතිවරණයෙන් පසුවද එවැනි සිද්ධීන් වාර්තාවූයේ ඉතාමත් ස්වල්ප වශයෙනි.   “යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදී දේපළ හානි..” යනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලක් පිළිබඳව ඡායාරූපද සහිත සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් […]

Continue Reading