වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍ර ගැන සෞඛ්‍ය ඇමතිවරයා සිදුකළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රාජ්‍ය සේවකයින්ගේ තීරුබදු සහන වාහන බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ පුළුල් සංවාදයක් රට තුළ පවතින පසුබිමක, “2027 අයවැයෙන් වෛද්‍යවරුන්ගේ පරණ වාහන පර්මිට් වලට තීරුබදු රහිත වාහනයක් ආනයනයට අවසර දෙනවා” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ ආකාරයට, News 1st ලාංඡනය සහිත […]

Continue Reading

ඩෙංගු පැතිරීම ගැන සෞඛ්‍ය ඇමතිවරයා සිදුකළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශයක්!

දිනපතා සත්‍ය කරුණු දැනගැනීමට අපගේ WhatsApp නාලිකාවට මෙතනින් එකතුවන්න. 2026 ජූලි මාසය වන විට ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් පනස්  ඉක්මවා ඇති අතර, දිස්ත්‍රික්ක කිහිපයකම ඩෙංගු තත්ත්වය අධිවසංගත මට්ටමට ළඟා වෙමින් තිබේ. මෙම ජාතික සෞඛ්‍ය අර්බුදය මැද, “ඩෙංගු පැතිරීමට ආණ්ඩුව පලි නෑ. ඒකට තමයි නිළධාරීන් ඉන්නේ.. මොකද අපි ගිහින් සුමදාන තියලා පිරිසිදු කරන්නෑනේ. වැටුප් ලබන රාජ්‍ය […]

Continue Reading

ජවිපෙ නායකයින්, පාතාල නායක මාකඳුරේ මදුෂ්ගේ අවසන් කටයුතුවලට සහභාගී වූ ඡායාරූප ද?

දිනපතා සත්‍ය කරුණු දැනගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා සම්බන්ධයෙන් අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවක් මත, සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහ සහ හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රකිත රාජපක්ෂ, පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා. මේ සමඟම, දේශපාලන හා පාතාල ලෝකය අතර පවතින සම්බන්ධතා පිළිබඳ නැවත සංවාදයක් ඇති වී තිබෙනවා. මෙම […]

Continue Reading

අත්අඩංගුවට පත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති මාලිමා සාමාජිකයකු නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වශයෙන් කටයුතු කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වුණු අසාර්දීන් මොයිනුදීන් මහතා අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් ප්‍රධාන ධාරාවේ […]

Continue Reading

එකම දිනක මැයි රැලි 21 ක් පවත්වා මාලිමාව ලෝක වාර්තාවක් තබලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ අවධානය දිනාගන්නා සිදුවීම් සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් පවසන ඇතැම් කරුණු සමාජය නොමඟ යැවීමක් බවට පත්විය හැකියි. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලෝක මැයි දින ඉතිහාසය වෙනස් කරමින් මාලිමාව එකම දිනක මැයි රැලි 21ක් පවත්වා ලෝක […]

Continue Reading

මැති ඇමතිවරු 12ක් ලිපි භාර දී තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙන් හුවමාරු වන අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ආණ්ඩුවේ වැරදි පෙන්වා දී මැති ඇමතිවරුන් 12ක් ලිපි භාරදෙයි.තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් සූදානමක්. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි 12ක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම […]

Continue Reading

අඩු මුදලකට ලබාදීමට හැකිව තිබියදීත් ආණ්ඩුව ත්‍රීරෝද රථයකින් 510,000 ක ආදායමක් ලබන බවට ජනපති මෑතකදී ප්‍රකාශයක් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ත්‍රිරෝද රථ මගින් ආණ්ඩුව විශාල ආදායමක් උපයන බවට ජනාධිපතිවරයා සිදුකරන ලද බව කියන ප්‍රකාශයක් මෑතකාලීනව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වුණා. මේ එම වීඩියෝව පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : 420,000 ට දෙන්න පුළුවන් ත්‍රීවීලර් එකක් 930,000 විකුණලා ත්‍රීවීලර්ය […]

Continue Reading

වෙරිටේ “රට හිතන හැටි” මත විමසුම හා සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෙරිටේ රිසර්ච් ආයතනය විසින් නිකුත් කරනු ලැබූ “රට හිතන හැටි” මත විමසුම පිළිබඳ සමාජයේ මේ වන විට දැඩිව කතා බහට ලක් වන කාරණයක්. මේ හා සම්බන්ධ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් කිහිපයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

ගම්වාසීන් මිද්දෙණිය ජාතික ජන බලවේග කාර්යාලයට පහරදී විනාශකර දැමුවා ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුල්ගිරිගල ආසනයේ මිද්දෙණියේ පිහිටි මාලිමා කාර්යාලයට ගම්වාසීන් පහරදී විනාශ කර ඇති බව කියමින් ගිනිබත්කරන ලද ස්ථානයක ඡායාරූපයක් ද සහිතව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ, බහුලව සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක් මේ.   සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‍බොරු කියා පොරොන්දු ඉටු නොකළ […]

Continue Reading

2025 වසරට අදාළ දුෂණ සංජානන අගයන් අනුව, ශ්‍රී ලංකාව 32 සිට 24.7 දක්වා පහළට වැටිලා ද ?

Update : 2/11/26 Transparency International ආයතනය විසින් 2025 වසරට අදාළ දූෂණ සංජානන දර්ශකය (CPI) 2026 වසරේ පෙබරවාරි 11 වන දා එනම් ඊයේ(10) දින නිකුත් කර ති‌බේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ අගය 35ක් ලබා ගනිමින් 107 වන ස්ථානය හිමිව ඇති බව දැක ගන්නට ලැබේ. 2024 වසරේ දී ශ්‍රී ලංකාවේ අගය වූයේ 32කි. 2025 වසරේ ලබා ගත් […]

Continue Reading

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලකගේ රෝහල් බිල ගෙවාගන්නට බැරි වීමේ හේතුව ගැන ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නන්දන ගුණතිලක මහතාගේ අභාවය සමගින් මෙරට සමාජ මාධ්‍ය තුළ විවිධාකාරයේ තේමා ඔස්සේ කතා බහක් දැඩිව ඇති වෙද්දී,  දේශපාලනික වාසි තකා ව්‍යාජ පුවත් ද, පැතිරෙනු ලබනවා. එලෙසින් පළ වූ සටහනක් පිළිබඳ අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “නන්දන ගුණතිලකගේ […]

Continue Reading

“දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා”, සුනිල් වටගලගෙන් ‘මව්බිම’ පුවත්ටපතට ප්‍රකාශයක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අභාවය හා සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා” යනුවෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල […]

Continue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පෙළ පොතක අන්තර්ගත පාඩමක කොටසක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ පාසල් මොඩියුල වල අන්තර්ගතයන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් ඇති වෙමින් පවතින මෙම කාලවකවානුවේ ඇතැම් විට සත්‍ය ලෙස දක්වමින් නොමගයවන සුළු සටහන් ද සමාජ මාධ්‍ය තුළ බහුලව හුවමාරුවන ආකාරය දැකිය හැකියි. එවැනි සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

“දිට්වා” සම්බන්ධයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වූ රජයන් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙස් විදෙස් මාධ්‍ය සිදුකළ වාර්තාකරණයන් පිළිබඳව ද බොහෝ කතිකාවත් ඇතිව තිබුණා. මේ අතර ලංකා රජයේ ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් පළකර තිබු සමාජ මාධ්‍ය සටහනක් මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දිට්වා බලපෑම් එල්ල වූ රටවල් අතරින්, මෙරට රජය කඩිනමින් ආපදාවට ප්‍රතිචාර […]

Continue Reading

නාමල් රජපක්ෂට විරෝධය පෑ ලග්ගල සිද්ධියේ පුද්ගලයා ඔහුගේ පාක්ෂිකයෙක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයින් හා සම්බන්ධ සිදුවීම්වල සත්‍ය තොරතුරු විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා පළ කරමින් සමාජය නොමග යැවීමට දරණ අසාර්ථක උත්සායහන් පිළිබඳ නිරතුරුව තොරතුරු වාර්තා වේ. මේ එලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධ සිදුවීමක් අලලා සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන් පෙළක් පිළිබඳ විමසා බැලීමක්  සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

රත්නපුර දිස්ත්‍රික් NPP මන්ත්‍රීවරයකුගේ කංසා වගාවක් වැටලූ බවට පැවසෙන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ කංසා වගාවක් රත්නපුර පොලිසිය විසින් වටලා ඇති බවට අද (17) දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් හුවමාරු වුණු අතර මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “රත්නපුර දිස්ත්‍රික් NPP මන්ත්‍රීගේ […]

Continue Reading

රු.15,000ක් දක්වා මහපොළ වැඩිකරන ලෙස අන්තරේ කැඳවුම්කරුගෙන් ඉල්ලීමක්? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එනම් වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ඊයේ (නොවැම්බර් 07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ජනාධිපතිවරයා ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා හා බැඳුණු විවිධ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දක්නට ලැබේ. මේ එලෙස සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක්.  […]

Continue Reading

හිටපු ජනපති රනිල්ගේ සමයේ ලාභ ලැබූ ශ්‍රීලංකන් සමාගම, ජනපති අනුරගේ පාලනය කාලයේ විශාල පාඩුවක් ලැබුවා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලොව පුරා රටල් රැසක ගමනාන්ත සියයකට වඩා වැඩි ප්‍රමාණයක් පුරා විහිදෙන ගෝලිය ජාලයක් ඔස්සේ මගී සහ භාණ්ඩ ප්‍රවාහන සම්බන්ධතා පවත්වන මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් පිළිබඳව, විවිධ මාතෘකා ඔස්සේ බොහෝ අවස්ථාවල සමාජයේ කතාබහට ලක්වෙනවා. මේ දිනවල ශ්‍රීලංකන් ලාභ අලාභ පිළිබඳ කතිකාවක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය […]

Continue Reading

ජනපති ප්‍රධානත්වයෙන් මලෛගම් ජනතාවට බෙදා දුන්නේ වලංගු නැති ඔප්පුවක් ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මලෛගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබාදීමේ උත්සවයක් ඔක්තෝබර් 12 වැනිදා ජනාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙහිදී ලබා දී ඇති හිමිකම්පත් සම්බන්ධව විවිධ පාර්ශව චෝදනා එල්ල කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද ඇතැමුන් ලබාදී තිබූ හිමිකම් පත්‍රය පිළිබඳව විවිධ මත ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය. ඒ අනුව අප මලෛගම් […]

Continue Reading

වත්මන් ජනාධිපතිට, රොඩ්නිගෙන් අපහාස කවියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ප්‍රසිද්ධ පුද්ගල චරිත ද ඈඳා ගනිමින් කලකට ඉහත සිදුවීම්, දර්ශන ප්‍රකාශන ඒවායේ අන්තර්ගතයන් විකෘති කරමින් අලුත් සිදුවීම් ලෙස හුවා දක්වමින් සමාජ මාධ්‍යයේ පළ කිරීම සුලබව දැකගත හැකි තත්ත්වයක්. මේ එලෙස රංගන ශිල්පියෙකු සම්බධ කරගනිමින් සමාජය නොමග යවන ආකාරයෙන් සකසා පළ කරන ලද සටහනක් පිළිබඳව කළ විමසා […]

Continue Reading