මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභාවේ අනුමැතිය ඉල්ලුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉලක්ක කරගනිමින් උපහාසාත්මක කෝණයෙන් නිර්මාණය වන ව්‍යාජ පුවත් සහ සංස්කරණ බොහෝ අවස්ථාවල දී සමාජ මාධ්‍ය ඔස්සේ දැකගනන්ට ලැබෙනවා. මේ ආකාරයකටම ඇය පැවිදි දිවියට ඇතුළත් වීමට සෙනෙට් සභායේ අනුමැතිය ඉල්ලා ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා. […]

Continue Reading

සූර්යයා සහ චන්ද්‍රයා එකම අවස්ථාවක දැක ගැනීමට ලැබෙන අවස්ථාවක් ද? (PHOTOS)

ලොව විවිධ ප්‍රදේශවල සිදුවන බවට පවසමින් හුවමාරු වන ස්වභාවික සංසිද්ධීන් පිළිබඳව සමාජයේ මෙන්ම සමාජ මාධ්‍ය තුළත් පවතින්නේ දැඩි කුතුහලයක්‌. මේ පිළිබඳවද කරුණු සොයා බැලීමකින් තොරව විශ්වාස කිරීම තුළින් ජනතාව නොමග යන අවස්ථාවන් ද බොහොමයි. එලෙසින්, සූර්යයන් දෙදෙනෙකු, උතුරු ඇමරිකාවේ දී දැක ගන්නට ලැබූ අවස්ථාවක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප කළ […]

Continue Reading

FACT CHECK: ත්‍රස්ත ප්‍රහාර අවදානමක් හේතුවෙන් ලංකාවට යෑමෙන් වැළකී සිටින ලෙස ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්?

Update :අද දින (ජූලි 07 ) කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මීට පෙර රටේ පවතින COVID-19 තත්ත්වය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචරණය සඳහා පනවා තිබූ 4 වන මට්ටම (සංචාරය නොකරන්න-Level 4-Do not Travel) උපදේශනය නැවත 3 වන මට්ටම (නැවත සලකා බැලීම – Level 3 […]

Continue Reading