Archives

මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් සිසුන්ට පමණක් සීමා වූ කොණ්ඩේ කැපීමේ සේවාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර ඇති ප්‍රජා සත්කාරක වැඩ සටහන් මාලාව යටතේ ක්‍රීයාත්මක වූ සිසුන්ගේ කොණ්ඩා කැපීමේ වැඩසටනක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබූ අත්පත්‍රිකාවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ‘අරුණට පෙර’ වැඩසටහනක මාලිමාවට සම්බන්ධ පවුල්වල පාසල් දරුවන්ගේ […]

Continue Reading

ලංකාවේ නිදහස් සැමරුම අවලංගු කළ බව හඟවමින් හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදහස් දින සැමරුම් උළෙල අවලංගු කරන බවට දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම කටයුතු සැකසෙමින් සිටි සමයේ හුවමාරු වූ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “නිදහස් උත්සවය අවලංගු කරයි! කාලතුවක්කු මේ පාර මුහුදට නොවයි වේදිකාවට […]

Continue Reading

ජෙනරාල් දයා රත්නායක සජබෙන් ඉවත්වී මව්බිම ජනතා පක්ෂයට එකතු වී නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම් මැද දේශපාලව වේදිකාවේ මෙන් ම දේශපාලන ප්‍රචාරණයන් තුළින් ද, අසත්‍ය තොරතුරු ජනගත කිරීම බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “සමගි ජන බලවේගයට එක් වූ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක මව්බිම […]

Continue Reading

Arnold Schwarzenegger හා ඔහුගේ ප්‍රතිමාව සම්බන්ධ නොමගයන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ විදේශීය ඡායාරූප, වීඩියෝ යොදාගෙන අසත්‍ය හා සංවේදී කතා රැගත් සත්‍ය තොරතුරුවලට හාත්පසින් ම වෙනස් වූ වෙනත් අර්ථකතනයක් ලබා දුන් සටහන් සමාජ මාධ්‍ය බහුලව සංසරණය වනවා. එලෙසින් මේ දිනවල පළ වන Arnold Schwarzeneggerගේ ප්‍රතිමාව සහ ඔහු සම්බන්ධයෙන්  පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් […]

Continue Reading

සරත් ෆොන්සේකා මාලිමාවට එක්වීමේ තීරණයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම කෙමෙන් කෙමෙන් සමාජයේ පැතිරෙද්දි, දේශපාලන නායකයින් සම්බන්ධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන්, එලෙසින් සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “ෆොන්සේකා මාලිමාවට ?”  යනුවෙන් සඳහන් කරමින් සරත් […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ගැන, උපහාසාත්මක කෝණයෙන් හුවමාරු වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ දෙනා අපේක්‍ෂා කරන පරිදි, ජනාධිපතිවරණ මැතිවරණය මේ වසර අගදී පැවැත්වීමට නියමිතයි. මෙවන් පසුබිමක, ප්‍රධාන පක්ෂ ඉලක්ක කරගනිමින් හුවමාරු වන අසත්‍ය තොරතුරු ද මේ දිනවල ඉහළ යමින් පවතිනවා. එලෙසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ […]

Continue Reading

NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් අසාධ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බෞද්ධ භික්ෂූන් වහන්සේලා සම්බන්ධ පුවත්, විශේෂයන්ම මෑතකාලීනව සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්වී ඇති බව දැකගනන්ට ලැබෙනවා. මේ අතර අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එවැනි සටහනක නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් :  “දැඩිලෙස රෝගාතුරුව සිටින […]

Continue Reading

සනත් නිශාන්තගේ අභාවය සම්බන්ධයෙන් බිමල් රත්නායක ට්විටර් පණිවිඩයක් පළකළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප සංස්කරණය හැකියාවන් යොදාගනිමින්, නොයෙකුත් වාසි තකා ජනතාව නොමග යැවීමේ අරමුණින් ව්‍යාජ තොරතුරු නිර්මාණය කිරීමට ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් පෙළඹෙනවා. එලෙසින් නොමඟ යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන්: “මා බුදු දහම පිළි නොගන්නා නමුත් කර්මය පිළිගනිමි. සොබාදහම දඬුවම් දීම […]

Continue Reading

සනත් නිශාන්තගේ අභාවයෙන් පසු බොරැල්ලේ ජනතාව සතුට සැමරූ අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් අද දිනයේ (ජනවාරි 25) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වීමේ පුවත පිළිබඳව බොහෝ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ අතර සංසරණය වන නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

Bitcoin mining ව්‍යාජ ආයෝජන පණිවිඩ වලට ඔබත් රැවටුනාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සාම්ප්‍රදායික මුදල් ඒකක වෙනුවට අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීම පිණිස පමණක් භාවිත කළ හැකි මුදල් වර්ගයක් වන Bitcoin, වර්තමානයේ වර්තමානයේ ඉතා ප්‍රචලිතව අතථ්‍ය මුදල්(Virtual Currency) වර්ගයකි. පළමුවෙන්ම 2008 වසරේදී බිට්කොයින් හදුන්වාදෙනු ලැබුවේ, සාම්ප්‍රදායික මූල්ය පද්ධතිය තුළ සිටිමින් අඩු ම පිරිවැයක් යටතේ විද්යුත් තෑපැලක වේගයෙන් ලොව ඕනෑම […]

Continue Reading

පූජා උමාශංකර් බණ භාවනා සඳහා ලංකාවෙන් පිටව ගිය පුවතේ ඇත්ත, නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. අතිශය ප්‍රේක්ෂක ජනාදරයට පත් ශ්‍රී ලාංකිය සම්භවයක් ඇති දකුණු ඉන්දියානු රංගන ශිල්පිනියක් මෙන් ම ශ්‍රී ලාංකික චිත්‍රපට රංගන ශිල්පිනියක් වන පූජා උමාශංකර් ලංකාවෙන් පිටව යාමට හේතු දක්වමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් පැතිරුණා. මේ ඒ පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් : “පූජා උමාශංකර් […]

Continue Reading

බිමල් රත්නායක, සිය පවුලේ සාමාජිකයින් සමග විදෙස් සංචාරයක නිරත වූ අවස්ථාවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපානඥයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු තොරතුරු පැතිරවීම බහුලව දක්නට ලැබෙනවා. ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ලංකාවේ අම්මලා දරුවෝ එක්ක. එයාලා දරුවෝ පවුල් පිටින් […]

Continue Reading

කොවිඩ් 19 රෝගයටත් පෙර සිට පැවති Disease X හෙවත් X රෝගය පිළිබඳව සැබෑ තත්ත්වය!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මෙම ලිපියෙන් අප අවධානය යොමු කරන්නේ ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum -WEF) න්‍යාය පත්‍රයේ Disease X නම් රෝගයක් සම්බන්ධයෙන් බරපතල සාකච්ඡා සිදුවෙමින් පවතින බවට පෙන්වා දෙන සමාජ මාධ්‍ය සටහන් මාලාවක් සහ ඒවාගේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳවයි. සමාජ මාධ්‍ය සටහන් සමාජ මාධ්‍ය සටහන්වලින් පෙන්වා දුන්නේ […]

Continue Reading

උතුරු ඇමෙරිකාවේ මුවන් අතර පැතිරී යන සොම්බී ආසාදනය මිනිසුන් අතරත් පැතිරීමට ඉඩ තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ඇමෙරිකාව තුළ මුවන් අතර සොම්බී රෝගයක් පැතිරී යමින් තිබෙනවා. මෙම රෝගය Chronic Wasting Disease (CWD) නමින් හැඳින්වෙනවා. මෙම රෝගය පිළිබඳව නවතම ප්‍රචාරය  වන්නේ මෙය මිනිසුන්ට ආසාදනය වීමේ හැකියාවක්ද පවතින බවයි.  සමාජ මාධ්‍ය පලකිරීම් මේ වන විට දෙස් විදෙස් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව […]

Continue Reading

Aviator Games ඔබට පහසුවෙන් මුදල් උපයා දෙන ආයෝජනයක් නොව සූදුවකි, ප්‍රවේශම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකාව මුහුණදී ඇති ආර්ථික අර්බුදය හේතුවෙන්, බොහෝ දෙනා ජීවත්වන්නේ ආර්ථික අපහසුතා මධ්‍යයේයි. මෙවන් පසුබිමක කෙටි සහ මාර්ගගත පහසු ක්‍රම හරහා මුදල් ලබාගත හැකි අවස්ථාවන් පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව තිබෙනවා.  පසුගිය කාලය පුරා විවිධ පිරමිඩ ජාවාරම් පැවති අතර , මහබැංකුව විසින් එම ප්‍රධාන ආයතන ගණනාවක්ම […]

Continue Reading

2024 දී එක් පවුලක් මාසිකව ගෙවිය යුතු වක්‍ර බදු ප්‍රමාණය රුපියල් 40,000 ක් බවට පළවන සමාජ ජාලා සටහන් පිළිබද පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. භාණ්ඩ හා සේවා මිල දී ගනු ලබන සෑම පාරිභෝගිකයෙකුට ම ගෙවීමට සිදුවන බද්දක් වන  VAT නොහොත් එකතු කළ අගය මත බද්ද හේතුවෙන් මාසිකව ගෙවීමට සිදු වන බදු ප්‍රමාණය රුපියල් හතළිස් දහසක් ඉක්මවන බවට පළ වූ මාධ්‍ය වාර්තාවක දැක්වෙන කරුණු සම්බන්ධයෙන් අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක් […]

Continue Reading

රාජ්‍ය සම්පත් අවකළමනාකරණය කර පාඩු ලබන තත්ත්වයට පත් කිරීම හේතුවෙන්, MAS ප්‍රධානියා “එල්ලා දමන” ලෙස චතුරංග අබේසිංහ ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින්, ඇතැම් දේශපාලනඥයින් විසින් සිදු කරන ප්‍රකාශයක් විකෘති කොට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් ජාතික ජන බලවේගයේ චතුරංග අබේසිංහ අළලා සිදුකර තිබු නොමඟ යවන සුළු සටහනක් පිළිබඳ ව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

කොළඹ සිට ඇල්ල දක්වා ධාවනය වන නිදන පහසුකම් සහිත අධිසුඛෝපබෝගි බස් රථයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් විදේශීය රටවල සිදුවීම්, ඡායාරූප, වීඩියෝ භාවිත කොට සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය කිරීම සුලබව දක්නට ලැබෙන කාරණයක් එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කොළඹ සිට ඇල්ල දක්වා ගමන් මාර්ගය සඳහා නව […]

Continue Reading

භූමිකම්පාවලින් ආරක්‍ෂා වීම සඳහා ජපානයේ ඉදිකර ඇති පාවෙන නිවසක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඉහළ භූමිකම්පා අවදානම් රටක් වන ජපානය, මහජන ආරක්ෂාව සහ යටිතල පහසුකම් ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කරමින් භූකම්පන බලපෑම අවම කිරීම සඳහා ශක්තිමත් අනුවර්තන සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යවන සුළු ඡායාරූප සටහනක් පිළිබඳව අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ […]

Continue Reading