Archives

ඉන්දියාවේ හයිද්‍රබාද් පොලීසිය ඉබෝලා වෛරසය ඇතුළත් කර ඇති සිසිල් බීම සම්බන්ධයෙන් දැනුවත් කළ නිවේදනයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ් වසංගතය තත්වයත් සමඟ දරුණු වෛරස සම්බන්ධයෙන් ලොවපුරා ජනතාව සිටින්නේ ඉතා විමසිල්ලෙන්. මේ හේතුවෙන්ම අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් නොයෙකුත් වාසි ගැනීමට සමාජයේ විවිධ පාර්ශව උත්සහ කරනවා. එලෙසින් ඉබෝලා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු නොමග යන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

ශ්‍රී ලංකාවේ රුපියල් දස දහසේ මුදල් නෝට්ටුවේ භාවිතය පිළිබඳ ඇත්ත කතාව!

ඉතිහාසයේ වූ ඇතැම් සිදුවීම්, වර්තමානයේ ගෙන හැර දැක්වීමේදී එම තොරතුරු ඉදිරිපත් කිරීමේදී , අසම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන්, ඒ සම්බන්ධ නොමඟ යවන සුළු ප්‍රකාශ ඇතුළත් සටහන් බොහෝවිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිවැරදි තොරතුරු ඇතුළත් කරුණු පැහැදැලි කිරීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : රුපියල් දස දහසේ මුදල් නෝට්ටු ලංකාවේ භාවිත කළ බවට සඳහන් […]

Continue Reading

ශ්‍රී ලංකා රජය මෝටර් රථ ආනයනය කිරීම සඳහා අවසර දීමට තවමත් තීරණය කර නැහැ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර කිහිපකකට පෙර සිට, ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ, රටේ ඩොලර් සංචිත අඩු වීම වැලැක්වීමේ අවශ්‍යතාවය හේතුවෙන් වාහන ආනයන තහනම් කිරීමට රජය පියවර ගත්තා. විවිධ භාණ්ඩ සඳහා පනවා තිබූ ඇතැම් ආනයන සීමා වරින් වර ඉවත් කෙරුණත්, වාහන සඳහා පවතින ආනයන සීමා, අද දක්වාම […]

Continue Reading

රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පැමිණෙන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක්?

Update : 2025 වසරේ දෙසැම්බර් මසදී ත් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් හුවමාරු වී තිබුණු අතර මේ පිළිබවඳ අප නැවත වරක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ, ස්වදේශකටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් තොරතුරු එක්රැස් කරන පිරිස් ගෙයින්ගෙට පැමිණෙන බවට කිසිදු මහජන පැමිණිල්ලක් මෙතෙක් නොලැබී ඇති බවයි. මෙය දිගු කලක් සිට හුවමාරු වන […]

Continue Reading

ශ්‍රී ලංකාවේ යුක්තිය මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ව්‍යාජ ඒවා බවට දැක්වෙන ආන්දෝලනාත්මක ප්‍රකාශවල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන එක් වැදගත් මෙහෙයුමක් ලෙස යුක්තිය මෙහෙයුම දැක්විය හැකියි. ශ්‍රී ලංකාවේ වැඩ බලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ නායකත්වය යටතේ මෙම මෙහෙයුම දිවයින පුරා ක්‍රියාත්මක වනවා. මෙම මෙහෙයුමෙන් මේ වන විට දිනකට සැලකිය යුතු තරම් වැටලීම් ගණනක් සිදු කර අත්අඩංගුවට […]

Continue Reading

බැඩ්මින්ටන් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමග තනිව තරගවදිමින් පහසුවෙන් ජයගන්නා රොබෝ ක්‍රීඩකයාගේ ඇත්ත කතාව!

මෑත කාලවලදී, AI සහ රොබෝ තාක්ෂණයන් යන දෙකෙහිම ශීඝ්‍ර වර්ධනයක් සිදු වී ඇති බැවින්, මානව හැකියාවන් අභිබවන රොබෝවරුන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් මිනිසුන්ට තර්ජනයක් ඇතිවීමේ හැකියාව පිළිබඳව ද සමාජයේ  කතිකාවතක් පවතිනවා.  එවැනි පසුබිමක, රොබෝවෙකු  මිනිසුන් දෙදෙනෙකු සමඟ තනිව පහසුවෙන් තරග වදිමින් ජයගන්නා අයුරු දැක්වෙන සමාජ මාධ්‍ය වීඩියෝවක් ලංකාවේ බොහෝ දෙනෙකු අතර හුවමාරු වී තිබුණා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

අරගලයෙන් පෙර සහ පසු ගෑස් මිලේ වෙනස්වීම පිළිබඳව ඉදිරිපත් වෙන චෝදනා නොමඟ යවන සුළුයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ අනුව මේ වන විට රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම උදෙසා රජය විසින් බදු ඉහළ නැංවීම ආදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මෑත කාලීනව සිදුවූ එකතු කළ අගය මත බදු […]

Continue Reading

භූමදාන සහ ආදාහන කටයුතුවලට වැට් බදු පනවා ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි වැට් ඇතුළත් වන භාණ්ඩ හා සේවා ලැයිස්තුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය නොයෙකුත් නොමග යන සුළු සටහන් කිහිපයක් සංසරණය වී තිබූ අතර එවැනි සටහන් වල නිරවද්‍ය කරුණු සොයා අප මීට පෙර ද, කරුණු විමර්ශනයන් සිදු කරන අතර භූමදාන සහ ආදාහන කටයුතු […]

Continue Reading

වැට් බදු හේතුවෙන්, වැඩිවෙන ඇමතුම් ගාස්තු සහ රූපවාහිනී පහසුකම් ගාස්තු සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 1948 වසරෙන් පසු ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුද තත්වයට ලංකාව මුහුණදෙමින් සිටින වකවානුවක, එම අර්බුදකාරී තත්වයෙන් මිදීම ගන්නා විවිධ පියවර අතර, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීම සඳහා කටයුතු කරමින්, 2024 ජනවාරි 1 දින සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද, පෙර පැවති […]

Continue Reading

දමිතා අබේරත්න සහ ඩෑන් ප්‍රියසාද්ගේ මෑතකදී පළ වූ වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි […]

Continue Reading

2024 ජනවාරි 1 වැනිදා ජපානය මුහුණදුන් සුනාමි තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 අලුත් අවුරුදු උදාවත් සමග ජපානයෙන් වාර්තා වූයේ හද කම්පා වන පුවතකි. එනම් අද(01) දිනයේ ඇති වූ ප්‍රබල භූකම්පාව හමුවූයේ ඇති වූ සුනාමි අවදානමයි. මේ අතර සුනාමි තත්වයක් එරට ආශ්‍රිතව ව ඇතිවූ අවස්ථාවේ වීඩියෝ මෙන් ම මෙම තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරවද්‍යතාවය […]

Continue Reading

බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවක ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොහෝ ලොව සුපතල ධනවත් චරිත වල ඇති යහපත් ගති පැවතුම් පිළිබඳ සමාජයේ කතිකාවතන්ට ලක් වනවා. මේ අතරින් අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා සුළු සේවකයින් ට ගෞරව කරන අවස්ථාවන් මෙන් ම ඔහුගේ සරළ බව පිළිබඳව කැමරා කාචයන්ට හසු වූ අවස්ථාවන් සමාජ මාධ්‍ය මෙන් ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද, […]

Continue Reading

2023 වසරේ වැඩියෙන් අවධානය දිනා ගත් කරුණු විමර්ශන මාතෘකා සමාලෝචනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සහ නොමග යන සුළු සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදු කරන ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස Factcrescendo ශ්‍රී ලංකා ශාඛාව විසින්, 2023 වසර පුරාවටම, සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කරන ලද 750කට අධික කරුණු විමර්ශන වාර්තා අතරින්, වැඩි […]

Continue Reading

උතුරු හා නැගෙනහිර පළාත්හි රාජ්‍ය පරිපාලනයේ සහ අධිකරණ කටයුතුවලදී දෙමළ භාෂාව භාවිත කරන ලෙස නව නීතියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බහුවාර්ගික සහ බහු-ආගමික රටක් වන ශ්‍රී ලංකාවේ, සියවස් ගණනාවක් තිස්සේ ජන කණ්ඩායම් කිහිපයක් සහජීවනයෙන් ජීවත්වෙනවා. කෙසේවෙතත්, අතීතය දෙස බලද්දී, ඇතැම් අවස්තාවලදී මෙම සහජීවනය, තර්ජනයට ලක්වී තිබෙනවා. මේ අතරින්, රටේ ප්‍රගතිය සඳහා විශාල බලපෑමක් එල්ල කරමින්, වසර 30ක් පුරාවට රට තුළ පැවති සිංහල සහ දෙමළ ජනවාර්ගික අර්බුධය […]

Continue Reading

Rip Currents දිය වැල් පිළිබඳව ඔබ දැන සිටියා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වසර අවසාන දෙසැම්බර් නිවාඩුව ගතකරන බොහෝ දෙනෙක්, මුහුදු වෙරළ ආශ්‍රිතව පිහිනීම ආදී ආදී කටයුතුවල යෙදෙමින් කාලය ගතකරනවා. සාගර දියවැල් වලින් ආරක්ෂා වෙමින් පිහිනීම් කටයුතු සිදුකරන්නේ කෙලෙසද ආදී වශයෙන් විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන්ද පැතිරෙනවා. ඒ සම්බන්ධව අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ නව කොවිඩ් ප්‍රභේදය පැතිර යනවාද? කොවිඩ් අවදානම නැවත රට තුළ වර්ධනය වනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2020 වසරේ ජනවාරි මාසයේ ශ්‍රී ලංකාව තුළ පළමු වරට වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් අනතුරුව දිගින් දිගටම අඛන්ඩව රට පුරා ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය මේ වසර ගණනාව පුරා රට තුළ පවතිනවා. අදාල එන්නත්කරණය ඔස්සේ ගොඩනැගුණු ප්‍රතිශක්තිය සහ වෙනත් සාධක  නිසා කොවිඩ් ආශ්‍රිත මරණ සිදුවීමේ අවමභාවය මුල් කරගෙන […]

Continue Reading

ලෝක ජනගහනයෙන් 50% අඩු කිරීම සිය අපේක්ෂාව බව, Pfizer සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නැවත නැවතත් විවිධාකාරයේ නව ප්‍රභේද ඔස්සේ හිස ඔසවන Covid-19 ට එරෙහිව සටන් කිරීමට, ලොව පුරා සෞඛ්‍ය ක්ෂේත්‍ර අදටත් මහත් පරිශ්‍රමයක් දරනවා. මෙම වසංගතයට එරෙහිව ශක්තිමත්ව නැගී සිටීමින් එය පාලනය කිරීමට එන්නත්කරණය හඳුන්වාදුන් අතර  Pfizer යනු, ලංකාවේ දී ද යොදාගත් එවැනි එක් එන්නත් විශේෂයක්.  Pfizer හි ප්‍රධාන […]

Continue Reading

‘කලිසම් කට්ටා’ මිනිසුන්ට සෞඛ්‍ය හානි ඇති කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දූවිලි කොටසක් වැනි ඉහත ඡායාරූපයට සමාන දසුනක් ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙක් මීට පෙර පියවි ඇසින් දැක ඇති බවට සැකයක් නැහැ. සාමාන්‍යයෙන් දූවිලි සහිත වටපිටාවන් ආශ්‍රිතව මෙය සුලබ දසුනක්. නමුත් මෙහි දක්නට ලැබෙන්නේ සලබ විශේෂයක් බව බොහෝ දෙනා තවමත් දන්නේ නැහැ.  මොවුන් සම්බන්ධ සමාජ මාධ්‍ය පලකිරීමක් පසුගිය […]

Continue Reading

චාමර වීරසිංහ සම්බන්ධයෙන් අසත්‍ය සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතා ආදරය දිනාගත් ගායකයෙලු ලෙස ප්‍රසිද්ධියක් උසුලන, ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා දෙසැම්බර් මස මුල කොළඹ විහාර මහාදේවි උද්‍යානයේ පැවතී සංගීත ප්‍රසංගයකට සහභාගී වුයේ අතිමහත් ජනතා ප්‍රසාදය සමගින්. එම උණුසුම වියැකෙන්නටත් ප්‍රථම එම අසහය ගායකයා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ පුවත සමගින් සියලු රසිකයන්ට […]

Continue Reading

හැටන් නගරයට මල්තුහින පතිත වූ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නුවරඑළිය ප්‍රදේශයට වසරේ නොයෙකුත් කාලවලදී මල් තුහින (ground frost) පතිත වනවා. මේ දිනවල හැටන් ප්‍රදේශයේ හිම පතිත වී ඇති අයුරු බවට දැක්වෙන ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සංසරණය වී තිබු අතර එහි නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : ලංකාවේ […]

Continue Reading