හිටපු ජනපති මහින්ද යළිත් කොළඹ පදිංචියට?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකවන්න. පසුගිය දිනවල පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත හේතුවෙන් හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරම මාවතේ නිල නිවසෙන් ඉවත්ව යන ලදි. එහෙත් ඇතැම් සමාජ මාධ්‍ය හා ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ එම මහතා නැවතත් කොළඹට පැමිණ ඇති බවට පුවතක් සංසරණ වෙමින් […]
Continue Reading