ජනාධිපති, IMF නියෝජිතයන් හමුව මගහැරිය අවස්ථාවක් ද?
Claim : ජනාධිපති අනුර කුමාර දිසානායක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම් මගහරියි Fact : මෙම හමුව පැවතියේ IMF නියෝජිතයන් සහ NPP ආර්ථික කමිටුවේ සාමාජිකයන් අතර පමණක් වන අතර ජනාධිපති IMF නියෝජිතයන් හමුවේ සාකච්ඡා දින දෙකක සිදු වී තිබේ. Rating : Misleading දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ […]
Continue Reading