ඉරානය භූගත න්‍යෂ්ටික අවි ගබඩාවෙන් මිසයිල එළියට ගෙන එන වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මේ දිනවල ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල පමණක් නොව ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයිගේ ද අවධානය යොමු වී ඇත්තේ, දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් පවතින ඊශ්‍රායල – ඉරාන යුද්ධය වෙතයි. මේ නිසාම සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් යුද ගැටුම්වලට අදාළ සත්‍ය මෙන්ම අසත්‍ය තොරතුරු ඇතුළත් කරමින් […]
Continue Reading