ජනාධිපති ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රු.10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කරලද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර මහතා ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලාංකිකයින්ට රුපියල් 10000 ක මුදල් ත්‍යාගයක් අනුමත කර ඇති බවට දක්වමින් ඒ සඳහා අයදුම් කිරීමට සබැඳියක් ද, දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. මෙලෙසින් සත්‍ය වශයෙන් ම සියලු පුරවැසියන් ට මුදල් ත්‍යාග ලබා දෙනවාද? අප මේ ගැන […]
Continue Reading