Archives

FACT CHECK: BTS සංගීත කණ්ඩායම ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට?

දකුණු කොරියානු K-pop සංගීත කණ්ඩායමක් වන BTS ලොව පුරා බොහෝ පිරිස් අතර  ජනප්‍රිය වී ඇති සාමාජිකයන් 7 දෙනෙකුගෙන් සැදී කණ්ඩායමකි. මෙම ජනප්‍රියත්වය නිසාත්, ඔවුන්ගේ විලාසිතාවන් නිසාත් ඇතැමුන්ගේ වෛරයට ද පාත්‍ර වී තිබෙනවා. මේ හේතුවෙන් BTS සංගීත කණ්ඩායම ඉලක්ක කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම අපහාසාත්මක ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම ද, ලංකාව ඇතුළු නොයෙකුත් රටවල් වලින්ද අපට […]

Continue Reading

FACT CHECK: බිමල් රත්නායකගේ බෙන්තර සුපිරි නිවස?

ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායකයන්  සම්බන්ධයෙන් විවිධ අසත්‍ය ප්‍රචාර සමාජ ජාල හරහා පැතිරෙනවා. එම පක්ෂයේ නායකයෙකු වූ බිමල් රත්නායක අළලා පළවූ එවන් අසත්‍ය සටහන් පෙළක්, සම්බන්ධයෙන් සිදු කල කරුණු විමර්ශනයක් මෙලෙසින්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සහ එහි ජාතික සංවිධායක බිමල් රත්නායක ඉලක්ක කර ගනිමින් සමාජ ජාල හරහා […]

Continue Reading

FACT CHECK: මැණිකේ මගේ හිතේ ගීතය යූටියුබ් හි බ්ලොක් කළාද?

‘මැණිකේ මගේ හි‍තේ’ ගීතය හරහා මුළු ලොවක් වසඟයට පත් කළ යොවුන් ගායන ශිල්පී යොහානි ද සිල්වා මේ වන විට ශ්‍රී ලාංකේය ගායන ඉතිහාසයේ විශාල පෙරළියක් කළ ගායිකාවක් බවට පත් වී තිබෙනවා. පසුගිය දා ඉන්දියාවේ ප්‍රසංග සඳහා ඇරයුම් ලැබූ යොහානි, අතිශය ජනප්‍රිය ඉන්දීය සිනමා තරු හා ආයතන සමග කටයුතු කරනවා දැක ගන්නට ලැබෙනවා. මේ අතර ඉන්දීය […]

Continue Reading

FACT CHECK: Damocles නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන රටවල් අතර පළමු ස්ථානයේද ?

ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ආයතනය පුරෝකථන ඉදිරිපත් කරනවා. “නොමුරා” ආයතනය විසින් ද විවිධ කරුණු ඔස්සේ ලබාගන්නා තොරතුරු සහ අනුමාන මත වාර්තා සපයනු අතර Damocles යනු ඔවුන් විවිධ රටවල්වල ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සපයනු ලබන එක් වාර්තා ප්‍රභේදයකි. එසේ මෑතක දී ඉදිරිපත් කල Damocles වාර්තාවක් ලෙස හුවමාරු වූ සටහන් පෙළකින් දක්වා තිබුනේ ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන රටවල් අතර […]

Continue Reading

FACT CHECK: ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජ.වි.පෙ ප්‍රචාරණ කටයුතු වෙනුවන් Ogilvy සිදුකළ යෝජනාවක්?

2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ප්‍රචාරණ ඒජන්සියක් හරහා කටයුතු කිරීමට සූදානම් යෝජනා පත්‍රයක් හෙළි වී ඇති බවට දක්වමින්, මෙම යෝජනා පත්‍රය හරහා ප්‍රසිද්ධ චරිත මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කරමින්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK: අත් අල්ලාගෙන හදිසි සිසේරියන් සැත්කමකින් මෙලොව එලිය දුටු සහෝදරයා සහ සහෝදරිය?

නිවුන් දරුවන්ගේ ඉපදීම සම්බන්ධයෙන් බොහෝ අවස්ථාවලදී සමාජයේ අවධානය යොමු වන පුවතක් වනවා. එමෙන්ම එවැනි දරු උපත් වලදී සිදු වන සුවිශේෂි අවස්ථා සම්බන්ධයෙන් මාධ්‍ය තුළ, සමාජ මාධ්‍ය තුළ වාර්තා වීමත් සමග එවැනි සටහන් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර බොහෝයි. මෙවැනි පුවතක් යොදාගනිමින් සිදුකළ නොමග යවන සුළු ආකාරයේ  සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ස්වභාවිකම […]

Continue Reading

FACT CHECK: ජම්බෝ පීනට්ස් ඇතුළත ගම් වැනි ඇලෙන සුළු දෙයක් කෘතීමව ආලේප කර තිබේද?

ජම්බෝ පීනට්ස් යනු ලංකාවේ බොහෝ වෙළඳසැල්වල දැක ගන්නට විශාල රටකජු වර්ගයේ ආහාර වර්ගයක්. මෙම නිෂ්පාදනය සන්නාම කිහිපයක් යටතේ ලංකාවේ වෙළඳපොලේ වසර කිහිපයක සිට අලෙවි වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. මේ අතර ජම්බෝ පීන්ට්ස් මැදට, ගම් වැනි කෘත්‍රිම ඇලෙනසුලු ද්‍රව්‍යක් යොදා අලවා තිබෙන බවට සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

අපිළිවෙළට මහමඟ සිටි පුද්ගලයෙකු පිරිසිදු කල අවස්ථාවක ඡායාරුප පෙළක් යොදාගනිමින් පළවූ උපහාසාත්මක සංස්කරණයක්!

අපිළිවෙළ ආකාරයෙන් වීදියක සිටින පුද්ගලයෙකු පසුව පිරිසිඳු කොට කොණ්ඩය සහ රැවුල කැපු විට දැක ගන්නට ලැබෙන ආකාරය බව හඟවමින් උපහාසාත්මක/ අපහාසාත්මක කෝණයකින් ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කරගෙන තිබුණා.  “කොච්චර ලස්සන මනුස්සයෙක්ද පිස්සෙක් වගේ තැන තැන දොඩවමින් ඉඳල තියෙන්නෙ ? ” ලෙස සඳහන් කරමින් ෆේස්බුක් වෙත එකතු කර තිබු ඡායාරුප එකතුවක් සහිත […]

Continue Reading

රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට?

අග්‍රාමාත්‍යතුමාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී සිටින බවත්, ඒ ඔස්සේ ඔහු ඉදිරියේදී ක්‍රිකට් පරිපාලනයට එකතු වීමට සූදානම් තිබෙන බවත් හඟවමින් පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වීමත් සමග බෙහෝ දෙනා මේ පිළිබඳව සිය අවධානය යොමු කර තිබුණා. මේ හේතුවෙන් මෙහි වැඩිදුර කරුණු සොයා අප කළ නිරීක්ෂණය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඉදිරියේ […]

Continue Reading

FACT CHECK: දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා දැමීමේ තීරණයක්?

එළැඹෙන ඔක්තෝබර් 19 වනදාට යෙදෙන නබි නායකතුමාගේ උපන් දිනය දා සහ පසුදින, එනම් 20 වැනි දා වප් පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කළ බවට සමාජ මාධ්‍ය සටහන් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මාධ්‍ය ඔස්සේද වාර්තා කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවයින පුරා […]

Continue Reading

FACT CHECK: ගෑස් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජවිපෙ නායකයා පැවසූ බවට පළවන ව්‍යාජ සටහන් පෙළක්.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මුල්කරගනිමින් විවිධාකාරයේ අසත්‍ය මෙන්ම නොමඟ යවන සුළු ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා බොහෝ අවස්ථාවල දී පැතිරෙනවා. මේ ජවිපෙ නායකයා සම්බන්ධයෙන් පැතිර යන එවැනි ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක් පිළිබදව අප සිදුකළ විමර්ශනයක්. සමාජ මාධ්‍ය සටහන් : ෆේස්බුක් පිටු කිහිපයක් මඟින්ම හුවමාරු කරගෙන තිබු  ජනතා විමුක්ති පෙරමුණේ […]

Continue Reading

FACT CHECK: පැන්ඩෝරා පත්‍රිකා වල ‘නම්’ සඳහන් වූ ශ්‍රී ලාංකිකයින් බවට හුවමාරු වන්නේ සත්‍ය නම් ලැයිස්තුවක් ද?

පසුගියදා ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර එකමුතුව මගින් (ICIJ) හෙළිදරව් කළ පැන්ඩෝරා ලේඛන (Pandora Papers) තුළින් විදේශයන්හි ලියාපදිංචි සමාගම්හි (අක්වෙරළ-offshore companies) රහස්‍ය මුල්‍යමය ගනුදෙනු සිදුකළ පුද්ගලයන්ගේ නම් හෙළි කරනු ලැබුවා. මෙහි ලාංකික යුවලකගේ ද නම් සඳහන් වී තිබීමත් සමඟම පැන්ඩෝරා ලේඛන පිළිබඳ මෙරට ද විශේෂ අවධානයක් යොමු වී තිබුණා. මෙවන් පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ සමාජයේ බොහෝ දෙනා […]

Continue Reading

FACT CHECK : WhatsApp හරහා සැත්කම් සඳහා හුවමාරු වන පණිවිඩ වලට මුදල් ලැබෙනවාද?

සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.‍ සමාජ මාධ්‍ය සටහන් : මේ ආකාරයට දරුණු පිලිකාවක් වැලඳුනු දරුවෙකු ගේ පෙර […]

Continue Reading

FACT CHECK: අමාත්‍ය උදය ගම්මන්පිලගේ බිරිඳට ඉරානයේ දී ෆර්දාවක් ඇන්දුවද?

බුර්කාව, ජිජාබය, නිකාබ, ෆර්දාව වැනි මුව සහ හිස ආවරණය වන කොටස් සමඟින් සම්පුර්ණ සිරුර ආවරණය වන ඇඳුම් පැළඳීම ලොව පුරා මුස්ලිම් කතුන් අතර සුලභව දැක ගන්නට ලැබෙනවා. එසේම ඇතැම් මුස්ලිම් රටවල සංචාරයේ නිරත වන අවස්ථාවල දී සංචාරක කාන්තාවන් ද යම්කිසි ආකාරයක හිස් පළඳනා යොදා ගන්නා අයුරු ද දැක ගන්නට පුළුවන්. පසුගිය සැප්තැම්බර් මස අවසන් දිනවල […]

Continue Reading

FACT CHECK: ජාතික ජන බලවේගයේ නායකයන් සම්බන්ධ කර ගනිමින් පළවූ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

ජාතික ජන බලවේගයේ සහ එහි ප්‍රධාන පාර්ශවකරු වන ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයන් පදනම් කර ගනිමින් ව්‍යාජ සටහන් පළවීම සුලබව දක්නට ලැබෙන කාරණයක්. මේ එවැනි සටහන් කිහිපයක් සම්බන්ධව අප විසින් සිදුකළ විමසුමක්. සමාජ ජාලා සටහන්  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක මහතා  විසින් හිරු සලකුණ වැඩසටහෙනේ දී දක්වන ලද අදහසක් ලෙස ඔහුගේ ඡායාරූපයක්ද සමගින් […]

Continue Reading

ඥානසාර හිමි හිමි ගිහියකු ලෙස ජපානයේ සිටි ඡායාරූපයක් ද?

සමාජ මාධ්‍ය ඔස්සේ ද, ප්‍රධාන මාධ්‍ය ඔස්සේ විටින් විට ආන්දෝලනාත්මක ප්‍රකාශ ද නිකුත් කරමින් සමාජයේ කතිකාවත් ඇති කිරීම සඳහාම පසුගිය කාලයේ ද මුල්වූ කැපී පෙනෙන චරිතයක් වන ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් කලින් කලට අසත්‍ය සහ නොමඟ යන සුළු සටහන් පළවෙනු දැකගනන්ට පුළුවන්. වසර ගණනාවක සිට මෙසේ හුවමාරු වන ඡායාරුප සටහනක පෙන්වා දෙන්නේ ඥාණසාර හිමියන් ගිහියෙකු […]

Continue Reading

FACT CHECK: කිරිපිටි මිල ඉහළ දැමීමට පෙර සිටම මිල ඉහළ දැමූ කිරිපිටි වෙළඳපොළේ?

පසුගිය වකවාණුවේ ආනයනික කිරිපිටි වර්ග වෙළඳපොළේ හිඟව තිබූ බැවින් කිරිපිටි මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින් පෝලිම්වල සිටින අයුරු කිහිප අවස්ථාවක දීම මාධ්‍ය වාර්තා කර තිබුණා. මෙවන් පසුබිමක රජය විසින් කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යනාදිය සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කිරීමත් සමඟම, ඉහළ දැමූ මිල ගණන් යටතේ කිරිපිටි වෙළඳපොළේ අලෙවි කිරීමට සූදානම් […]

Continue Reading

එන්නත්කරණයට ලක්වූ සහ එන්නත්කරණයට ලක්නොවූ දරුවන් දෙදෙනෙක් වසූරිය රෝගයට මුහුණදුන් ආකාරය දැක්වෙන ඡායාරූපයක්!

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟම ලොව වටා ජනතාව සමාජ දුරස්ථතාවය රඳවා ගනිමින් මුව ආවරණ පැලැදීම,  වැනි විවිධ සෞඛ්‍යාරක්ෂණ විධික්‍රම අනුගමනය කරනවා. මීට අමතරව කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බටහිර වෛද්‍යවරුන් විසින් නිර්දේශ කර සිටින්නේ එන්නත්කරණය සම්බන්ධයෙනි. විවිධාකාරයේ වෛරස රෝගවලට සාර්ථකව මුහුණදීම සදහා එන්නත් භාවිතය සියවස් ගණනාවක් ඈතට විහිද යනවා.  කෙසේනමුත් කොවිඩ්19 ගෝලීය […]

Continue Reading

FACT CHECK: යොහානිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සන්නාම තානාපති ධුරයක් පිරිනැමුවාද?

‘මැණිකේ මගේ හිතේ’ ගීතය හරහා ලොවක් වසඟ කළ මෙරට යොවුන් ගායිකා යොහානි ද සිල්වාට දෙස් – විදෙස් කීර්තිමත් පුද්ගලයින්ගෙන්, විවිධාකාරයේ තනතුරු සහ ගෞරව පුද සත්කාර ලැබුණු බවට සත්‍ය මෙන්ම තහවුරු නොකළ සටහන් ද රැසක් අපට පසුගිය දින කිහිපයේ දී දැක ගන්නට ලැබුණා. ඇයට, සංචාරක අමාත්‍යාංශයෙන් සන්නාම තානාපති ධූරයක් ලැබුණු බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

FACT CHECK: ස්කෑන් පරීක්ෂාවකට මුහුණ දීම, පරමාණු බෝම්බක් හා සමාන විකිරණවලට මුහුණදීමේ අවදානමක්ද?

වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ම, විවිධාකරගේ මෙන්ම නිදන්ගත රෝග සම්බන්ධයෙන් දැන ගැනීමට හා ප්‍රතිකාර වලට යොමු වීමේ අවස්ථාව රෝගීන් හට බොහෝ අවස්ථාවල දී උදා වී තිබෙනවා. මේ සඳහා යොදාගන්නා විධික්‍රම අතර එක් වැදගත් ප්‍රවේශයක් ලෙස ස්කෑන් පරීක්ෂණ හැඳින්විය හැක. නමුත් සම්පූර්ණ ශරීරය ස්කෑන් පරීක්ෂණනය භාජනය කිරීමට බොහෝ දෙනා තුළ ඇත්තේ බියක්. එයට හේතුව එමඟින් ශරීරයට […]

Continue Reading