කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිඵලයක් ලෙස දැන් මිය යන පුද්ගලයන්ගේ සිරුරු තුළ තිබී ලේ කැටිති හමුවෙනවා ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කෝවිඩ් එන්නතේ අතුරු ප්‍රතිපලයන් පිලිබදව පණිවුඩ, මේ දිනවල නැවත වරක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙනවා. මීට පෙරද කෝවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මත පළවුනත් මෙවර අපට අසන්නට ලැබෙන්නේ වෙනස්ම පුවතක්. එනම් දැන් මියයන පුද්ගලයන්ගේ මල සිරුරු වල අද්භූත ලේ කැටි හමු වන බවයි. එලෙස සමාජ […]
Continue Reading