දළදා වැඳගන්න සිවුරක් පොරෝගෙන පැමිණි සිසුවාගේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

අනිවත්ත, උමං මාර්ගය අවදානම් බැවින්, එය භාවිත නොකරන ලෙසට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශ වල ජන ජීවිතය අඩාල වී ඇති අතර ගංවතුර තත්ත්වයන්, නායයෑම් තත්ත්වයන් සිදු වෙමින් පවතී. මේ අතර මහනුවර පිහිටි උමං මාර්ගයක් භාවිත නොකරන ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.  […]

Continue Reading

මහනුවර සිදුවීමක් ලෙස හුවමාරු වන කොලොම්බියාවේ ගංවතුර තත්වයක වීඩියෝවක්!

ගෝලීය දේශගුණ විපර්යාසයන්ගේ ප්‍රතිඵලයක් ලෙස ආන්ත්‍රික කාලගුණ තත්වයන් ලොව පුරාම ඇතිවන බවක් මේ දිනවල නිරීක්ෂණය කල හැකියි. ලංකාවේද වර්ෂාපතන රටා ආදී දේ මේ වන විට වෙනස්ව තිබෙනවා. දැඩි නියග ,ගංවතුර ආදී තත්ත්වයන් සුලබයි. කෙසේ වෙතත් විදෙස් රටවල හටගන්නා ආන්ත්‍රික කාලගුණ තත්ත්වයන් හා සබැදි ස්වාභාවික විපත්වල වීඩියෝ  පට සහ සේයාරූ ලංකාවේ තත්ත්වයන් ලෙස පරිශීලකයන් නොමගයවමින් සමාජ […]

Continue Reading

ජනාධිපති මුල්වී නුවර පැවැත්වූ නිදහස් දින සමරුමක ආචාර රථ පෙළක් ද? (Video)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඊයේ (පෙබරවාරි 02)  නුවර නගරයේ, ජනපති රනිල්ගේ මැදිහත් වීමෙන්  නිදහස් සැමරුම් උළෙලක් පැවැත්වූ බවක් හඟවමින් ඒ සඳහා සහභාගී වන ඔහුගේ පරිවාර රථ පෙළක් යන අර්ථකතනයක් සමඟින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා.  මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : […]

Continue Reading

මහනුවර අම්පිටියේ සිසුවෙකුට ගිනි තැබීමේ සිදුවීමට ජවිපෙ සම්බන්ධ කරමින් හුවමාරු වන ව්‍යාජ පුවත් සංස්කරණයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සාමාන්‍ය පෙළ විභාගය A9 ක් සහිතව ඉහළින් සමත්ව ප්‍රතිඵල පැවසීම සදහා සිය මිත්තනියගේ නිවසට පියා සමග ගමන් කරමින් සිටි සිසුවෙකුගේ සිරුරට ලාම්පු තෙල් දමා ගිනි තැබීම සහ ඔහු බරපතල තුවාල ලැබීම , මුළු රටම කම්පනයට පත්කළ පුවතක් වුණා. මෙම සිසුවා මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙයට හේතුව […]

Continue Reading

තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]

Continue Reading

නුවර නගරයේ දී ජනාධිපති රනිල්ට මෑතකදී “හු” තැබූ ආකාරය? (VIDEO)

ලංකාවේ මුහුණපාමින් සිටින දැවැන්ත  ආර්ථික පීඩනය නිසා පොදු ජනතාවට දේශපාලන නායකයන් කෙරෙහි පැවති විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමත් සමඟම, මැති ඇමතිවරුන් සහභාගිවූ ඇතැම් උත්සව අවස්ථාවලදී ඔවුන්ව “හු” තැබූ අයුරු පසුගිය කාලය පුරාම වාර්තා වුණා. අර්බුදකාරී දේශපාලන තත්ත්වයක් තුළ සිදුවූ දේශපාලන පෙරලි ගණනාවක ප්‍රතිපලයක් ලෙස රනිල් වික්‍රමසිංහ මහතා, නව ජනාධිපති බවට පත්වුණා ධුරයට පත්වීමෙන් අනතුරුව ඔහු […]

Continue Reading

FACT CHECK: කොරෝනා ආසාදිතයෙකු සුපිරි වෙළඳසැලක බිම ඇද වැටී මිය ගිය අවස්ථාවක් ද?

පසුගිය දින කිහිපයේදී සුපිරි වෙළඳසැලකදී පුද්ගලයෙකු හිටි හැටියේම ඇද වැටෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනු අපට දැක ගන්නට ලැබුණා. කොරෝනා ආසාදිත පුද්ගලයෙකුගේ රෝගී තත්ත්වය හේතුවෙන් අසාධ්‍ය වූ අවස්ථාවක් බවයි එම වීඩියෝව සම්බන්ධව හුවමාරු වූ සටහන් කිහිපයකම දක්වා තිබුණේ. සත්‍ය වශයෙන්ම කොරෝනා ආසාදනය වීම හේතුකොට ගෙන මෙලෙස සිදු වූවාද යන්න පිළිබඳ විමසීමට අප විමර්ශනයක් සිදු […]

Continue Reading

FACT CHECK: දික්වැල්ල සහ ධනුෂ්ක මේ දිනවල නිරෝධායන අතරතුර දී ලබාගත් ඡායාරුපයක්?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු වන නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක සහ උප නායක කුසල් මෙන්ඩිස් එංගලන්තයේ තරඟ සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුලේ නීති උල්ලංඝණය කිරීම මුල්කරගත් කරණු මත වහාම තරඟ අත්හිටුවා මෙරටට පිටත් කර එවීමට බලධාරීන් කටයුතු කර තිබුණා. මෙසේ පැමිණි ක්‍රීඩකයින් නිරෝධානය වෙමින් සිටියදී ලබාගත් ඡායාරුප පෙළක් බවට පෙන්වන සටහන් කිහිපක් උපහාසත්කම කෝණයකින් […]

Continue Reading

FACT CHECK: ෆාතිමා භාවනා මධ්‍යස්ථානයේ ඇත්ත විස්තරය කුමක්ද?

වෙනත් භාෂාවකින් සඳහන් වන දෙයක් තමන්ගේ මව් භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇතැම්විට නොමඟ යවන සුළු අර්ථකතන ලබා දී තිබෙනු අපට දැකගනන්ට පුළුවන්. එවන් පරිවර්ථනයන් නිසා ගැටුම් කාරි වාතාවරණ වලට මුහුණ පාන්නට සිදුවන අවස්ථා ද සමාජයේ විටින් විට දැකගන්නට ලැබෙනවා. සමාජ මාධ්‍ය භාවිතයත් සමග එසැනින් තොරතුරු ව්‍යාප්ත වීම් හේතුකොට ගෙන විශේෂයෙන් බහු ආගමික ජනයා වෙසෙන ලංකාව වැනි රටක […]

Continue Reading

FACT CHECK: දෙරණ අරුණ වැඩසටන ඉදිරිපත් කල පසුබිමේ තිබෙන චිත්‍රය මේ වන විට විනාශ වී ඇත්ද?

දැනට වසරකට පමණ පෙර ලංකාව පුරා බිත්ති වල සිතුවම් ඇඳීමේ  කලාව පැතිර ගිය අතර ලංකාව පුරාම පොදු ස්ථානවල ඇති තාප්ප පුරාවට අලංකාර ලෙස විවිධ වූ සිතුවම් චිත්‍රණය කරන අයුරු අපට දැකගන්නට ලැබුණා. තරුණ පිරිස් එකමුතුවෙන්, බොහෝ පිරිසකගේ සහයෝගයෙන් සිදු කෙරුණු මෙම ක්‍රියාකාරම් සඳහා ප්‍රධාන පෙලේ මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දුන් අයුරු ඒ දිනවලම දැකගන්නට […]

Continue Reading

FACT CHECK : LPL තරඟයක ප්‍රතිඵලයක් නිසා තරුණ යුවලක් දික්කසාද වීමට යන බවට උපහාසාත්මක කෝණයකින් පළවූ ව්‍යාජ සටහනක්

පුද්ගලයන් අපහසුතාවයට හෝ හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් සමාජ මාධ්‍ය ජාලා තුළ වරින් වර සටහන් ඉදිරිපත් වේ. මින් පෙරද තරුණයින් දෙදෙනෙකු පිළිබඳව ෆේස්බුක් ජාලයේ ඉදිරිපත් වූ සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ ඒවා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවයි. ඒ වාර්තා මෙතනින් සහ මෙතනින් මේ ආකාරයෙන්ම ලංකාවේ පැවැත්වෙන LPL තරඟාවලියේ ප්‍රතිවාදී කණ්ඩායම් දෙකකට සහය දැක්වූ තරුණ […]

Continue Reading

විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් ලෙස හුවමාරු වූ නොමඟ යවන සුළු සටහන් පෙළක්!

මෑතක දී විදේශිකයෙකු විසින් ලබාගෙන තිබු බව පවසමින්, ඉතා අපිරිසිඳු තත්වයේ පැවති ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා. සමාජ මාධ්‍ය සටහන් “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි…” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් 2020 අගෝස්තු මස මෙම […]

Continue Reading