අකමැත්තෙන් වුවත් රුපියල් 121ට ඉන්ධන ලබාගත් බව විජිත හේරත් පැවසුවා ද?

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හා සමගම දේශපාලනික නායකයන් සහ ඔවුන්ට ලැබෙන විශේෂ වරප්‍රසාද සම්බන්ධයෙන් මහ ජනතාව තුළ පවතින්නේ දැඩි විරෝධයක්. එවන් පසුබිමක් තුළ, පසුගිය දියන්හි හුවමාරු වූ මන්ත්‍රීවරුන්ට අඩු මිලට තෙල් ලබාදීම සම්බන්ධෙන් පළවූ පුවත් සමඟ ඇතිවූ කතිකාවත ඔස්සේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද තමාට අකමැත්තෙන් වුවද රු.121 ක ට ඉන්ධන […]

Continue Reading

විජිත හේරත් මත්පැන් බෝතලයක් පසෙකින් තබාගෙන ආහාර ගන්නා අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ නායකයින් නිරන්තරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන අතර ඔවුන් සම්බන්ධයෙන් කාලීන මාතෘකා ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සඳහා උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය සටහන් ද හුවමාරු වනවා. ජවිපෙ විජිත හේරත් මහතා සම්බන්ධයෙන් එවැනි ෆේස්බුක් සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “විගණනය කරන්න තරම් අපි දූෂිත නෑ” යනුවෙන් ජනතා […]

Continue Reading

FACT CHECK: පෝලිම් යුගය පැය 24 න් අවසන් කළ හැකි බව විජිත හේරත්  පැවසුවා ද?

ලංකාව වර්තමානයේ මුහුණපා තිබෙන ආර්ථිකම වශයෙන් අසීරු තත්වය හමුවේ දේශපාලන වේදිකාවේ ද නිරන්තරයෙන් ම ප්‍රකාශ පළවෙනු දක්නට ලැබෙනවා. මෙය එක් රැයකින් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බවත් කැපකිරීම් සිදුකරමින් ඉදිරියේ දී කටයුතු කිරීමට සිදුවන බව විපක්ෂ නායකයින් කිහිප දෙනෙක්ම පවසා තිබුණා. එවන් පසුබිමක, තම රජයක් යටතේ පෝලිම් යුගය පැය 24 ක් තුළ අවසන් කළ හැකි බවට […]

Continue Reading

2024 දී ජවිපෙ රජයක් ලබාගත නොහැකි වුවහොත් දේශපාලනයෙන් සමු ගන්නා බවට විජිත හේරත් පැවසුවාද?

ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් විසින් පළ කරන ලද ප්‍රකාශ බොහෝ අවස්ථාවන් වලදී විකෘති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බවට අපට දැකගන්නට ලැබෙනවා. එලෙස පුවත් පතක පළ වූ ලිපියක් සංස්කරණය කරමින් ජනතාව නොමග යැවූ ෆේස්බුක් සටහනක් පිළිබඳ අප කළ විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “2024දි ඒකාන්තයෙන්ම ජවිපෙ රජයක් හදනවා බැරි නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා […]

Continue Reading

FACT CHECK: මහබාගේ රිය අනතුර ගැන විජිත හේරත්ගෙන් ප්‍රකාශයක්?

කාලීන මාතෘකා ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණ අළලා පළ වන ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි කාලීන මාතෘකා ඔස්සේ පළ වූ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඕනෑම රටක රිය අනතුරු සිදුවෙනවා, හැබැයි මෙතනදි මේ ළමයව වට කරගෙන පීඩාවට පත් […]

Continue Reading

FACT CHECK: පාර්ලිමේන්තුවේදී අනුර කුමාර, ජොන්ස්ටන්ට බැන්නද?

පසුගියදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කළ බැන වැදීමක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ දර්ශන පෙළක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් හා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් විසින් සිදු කළ බවට හැඟවෙන සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ජොන්ස්ටන් කටවහගෙන ඉන්නවකෝ […]

Continue Reading

FACT CHECK: කාලීන පුවත් අලලා ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයින් සම්බන්ධයෙන් පළවන ව්‍යාජ පුවත් පෙළක්!

ලාංකික දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විවිධ සිදුවීම් අළලා පාර්ලිමේන්තුවේ මෙන්ම ඉන් පිටතත් හඬ නගයි. මෑත කාලයේ ලංකාවට බලපාන ප්‍රධාන සිදුවීම් අළලා  එම පක්ෂයේ සහ එම පක්ෂ ක්‍රියාකරුවන්ගේ ප්‍රකාශ හෝ මතයන් ලෙස සමාජ මාධ්‍යයෙහි විවිධ සටහන් ඉදිරිපත්වේ. අප සිදුකළ කරුණු විමර්ශන වලදී එම සටහන් සාවද්‍ය බවට තහවුරු විය. මෑතකදී පළකරන ලද එවැනි […]

Continue Reading

කොරෝනා ආසාදනයට අත්හදා බලන දේශීය පැණිය සම්බන්ධයෙන් ජවිපෙ ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ මත ලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරුමුණේ නායකයන් විවිධ විෂයයන් අළලා රජයේ යම් තීරණ සහ ක්‍රියාකලාපයක් ප්‍රශ්න කරනු දැකගනන්ට පුළුවන්. එවැනි රටේ සිදුවන කාලීන ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳව, ජනතා විමුක්ති පෙරමුණේ සහ එහි ක්‍රියකාරීන්ගේ මත අදහස් සහ ප්‍රකාශ ලෙස සැකසුණු ව්‍යාජ සටහන් සමාජ මාධ්‍ය ජාලයේ නිතරම ඉදිරිපත්වනු පෙනෙන්නට ඇත. මෙසේ ඉදිරිපත්වු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් පිළිබඳව අප මෑතදී සිදු කළ […]

Continue Reading

FACT CHECK: මෑතදී අතිවු සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ මතයන් ලෙස ඉදිරිපත්ව ඇති අසත්‍ය සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය තුල ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන් පිළිබඳව විවිධ සටහන් දක්නට ලැබේ. මෙසේ ඉදිරිපත් වූ සටහන් කිහිපයක් පිළිබඳ කළ කරුණු විමර්ෂණවලදී එම සටහන් සාවද්‍ය බව තහවුරු විය. එවැනි මෑතකදී සිදුකල වාර්තාවක් මෙතනින් ඒ අයුරින්ම මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මත බවට පළවූ සටහන් කිහිපයක් පිලිබඳ අප […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ

කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]

Continue Reading