නොවැම්බර් දෙවන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් දෙවන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. අලුත් ආණ්ඩුවක් පත්වන තුරු ලංකාවට ණය හෝ ආධාර ලබානොදීමට G7 කණ්ඩායමෙන් තීන්දුවක් ගෙන නැහැ! ලංකාවේ උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ විදෙස් රටවලින් ලබාගත […]

Continue Reading

දනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ තරුණිගේ ඡායාරූපයක් ද? (Photo)

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඔස්ට්‍රේලියානු රජය යටතේ කාන්තා දූෂණ චෝදනාවක් මත බන්ධනාගාර ගත කර ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක හා එසේ දූෂණයට ලක්වූ බව කියන තරුණියගේ ඡායාරූපයක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “අතවරේකට ලක්වෙද්දි සතුටින් ඉන්නවා […]

Continue Reading

නොවැම්බර් මුල් සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් මුල් සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා නොගත් බවට කියවෙන පුවතේ ඇත්ත කතාව! ඇතැම්විට ඔබටත් ඇසී ඇති, වික්ටෝරියා වේල්ල එකදු යකඩ කම්බියක්වත් […]

Continue Reading

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මේ දිනවල දැඩි ලෙස රෝගාතුරව සිටින බවක් හැඟෙන සේ පළවන ප්‍රචාර අසත්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update 27/09/2023 මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විටින් විට හුවමාරු වෙන අතර 2023 සැප්තැම්බර 27 වනදා හුවමාරු වී තිබු සමාජ ජාලා සටහන් රැසක් මගින් හැඟවීමට උත්සාහ දරා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ දැඩි ලෙස රෝගාතුරවූ බවක්. Facebook | Archived […]

Continue Reading

මෙරට දේශපානඥයින්ගේ නම් සඳහන් වූ වැසිකිළියක ඡායාරූපයක්?

උපාහාසාත්මක කෝණයෙන් පළ වන සටහන් බොහෝ අවස්ථාවන් වලදී දේශපානඥයින් ඈදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංස්කරණය කරමින් පළ වනවා අපට දැක ගන්නට ලැබෙනවා. එවන් ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමසුම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වැසිකිළියක් සාදවා ජනතා අයිතියට පත් කිරීම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතින් සිදුවූ බවට උපහාසාත්මක ස්වරූපයෙන් ෆේස්බුක් සටහනක් පළ වී තිබුණා. […]

Continue Reading

FACT CHECK: ලෝකයේ ජීවත්වන වයස්ගතම ඉබ්බාගේ ඡායාරූපයක් ද?

සත්ත්ව ලෝකයේ අරුම පුදුම තතු විටින් විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවාමාරු වන අතර මේ පිළිබඳව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි උනන්දුවක් දක්වනවා. මේ ආකාරයෙන් ලොව දැනට ජීවත්ව සිටින වයස්ගතම සත්ත්වයා යනුවෙන් හුවමාරු වූ සටහනක් සඳහා යොදාගෙන තිබු විශාල ඉබ්බෙකුගේ ඡායාරුපය, දෙස් විදෙස් ෆේස්බුක් පාඨකයින් රැසක් අතර සංසරණය වී තිබුණා. මේ පිළිබඳව අපගේ විමර්ශනය පහතින්. සමාජ […]

Continue Reading

FACT CHECK: රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක කරන ලෙස ජවිපෙන් ඉල්ලීමක්?

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකත්වය විසින් ඉදිරිපත් කළ බව දැක්වෙන ව්‍යාජ සංස්කරණ මෙන්ම ප්‍රකාශය ද නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැක ගන්නට ලැබෙනවා. මේ ආකාරයෙන් පසුගිය දා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුනේ විපක්ෂ නායක ධුරයට එක්සත් ජාතික පක්ෂයේ රනිල් ප්‍රේමදාස මහතා පත්විය යුතු බවක් එම පක්ෂය නිවේදනය කළ ආකාරයේ සටහනකි. මේ පිලිබඳ […]

Continue Reading

FACT CHECK: බුදුන්වහන්සේට අපහාස වන පරිදි කමෙන්ටුවක් පළ කළ තායි ජාතිකයෙකුට වසර 60ක බරපතල වැඩසහිත සිර දඬුවම් පැමිණවුවා ද?

තායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා. තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට […]

Continue Reading

FACT CHECK: සති අන්ත 5ක් සහිත මාස දකින්නට ලැබෙන්නේ අවුරුදු 823කට වරක් ද?

Image courtesy: Timeanddatde නක්ෂත්‍ර, ජ්‍යෝතිෂ  ඇතුළු විවිධාකාර ක්‍රම ඔස්සේ, නිවසට, ව්‍යාපාරික ස්ථාන කරා මුදල්, සෞභාග්‍ය ගෙන එනු ලබන බවට විශ්වාස කරමින් එවැනි විධික්‍රම අත්හදා බැලීමට සමාජයේ ඇතැම් පිරිස් උනන්දුවක් දක්වනවා. මේ අතර ෆෙන්ෂුයි ක්‍රම අත්හදා බැලීම, මේ වන විට ලංකාවේ ද ජනප්‍රිය වී හමාරයි. කෙසේ වෙතත් එවැනි එක් ක්‍රමයක් සම්බන්ධයෙන්, දින දර්ශක පිලිබඳ විශ්මයජනක පුවතක් […]

Continue Reading

FACT CHECK: ඉන්දීය පරිපාලන සේවයේ ප්‍රථම ස්ථානය ලබාගත් තරුණියක්, තම පියා රික්ශෝවක තබා රැගෙන යන ඡායාරුපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. ඉහළම ලකුණු ලබා ගනිමින් ඉන්දීය පරිපාලන සේවයට පත්වූ කාන්තාවක් තම පියාණන්ව ලෝකයට පෙන්වූ අයුරු යනුවෙන් සඳහන් කරමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප සටහනක් වෙත අපගේ අවධානය යොමු වුණා.  එම ඡායාරූපයේ පසුබිම් කතාවේ දැක්වෙන්නේ සත්‍යයක්ද යන්න අප විමසා බැලුවා. සමාජ මාධ්‍ය සටහන් : ඉහළ […]

Continue Reading

FACT CHECK: ආගමන විගමන නිලධාරී නිවස්නයෙ තිබී, මෑතකදී සොයාගත් විස්කි බෝතල් 250ක්?

ශ්‍රී ලංකා රේගුව විසින් නිතී විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද විවිධ භාණ්ඩ අත් අඩංගුවට ගත් බවට පුවත් පසුගිය කාලය පුරාවටම පලව තිබුනා. මේ ආකාරයට විදෙස් විස්කි තොගයක් ආගමන විගමන නිලධාරී නිවෙස්නයේ තිබියදී අත් අඩංගුවට ගත් බවට තොරතුරු වාර්තා වී තිබුනා. ඒ පිළිබඳව අපගේ කරුණු විමර්ශණයේ දී මෙය පැරණි පුවතක් යොදාගනිමින් වාර්තා වී තිබු නොමඟ යවන […]

Continue Reading

මෙවර පෙබරවාරි මාසයේ පරිදි නැවතත් දින සකස් වන්නේ වසර 823කට පසුව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. දින දර්ශන සම්බන්ධයෙන් විවිධාකාරයේ විස්මිත ජනක නිරීක්ෂණ පිළිබඳ සටහන්, විටින් විට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනවා. පෙබරවාරි මාසේ තියෙන විශේෂත්වයක් ගැන සඳහන් කරමින්, වසර 823කට වරක් සිදුවන විශේෂ දින පෙළගැස්වීමක් මෙවර පෙබරවාරි මාසයේ දක්නට ලැබෙනවා කියන කතාවේ අත්තක් තියෙනවා ද කියල Factcrescendo විමර්ෂණයෙන් කලේ මෙලෙසින්. […]

Continue Reading

FACT CHECK: මස් අනුභව නොකර අපනයනය කිරීමට කටයුතු කිරිම පිලිබඳව අප ආඩම්බර විය යුතු බවට මැඩිල්ලේ හිමියන් ප්‍රකාශ කළාද?

පසුගිය දිනවල මස් ආශ්‍රිත ආහාර සැකසුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමේ පුවත අලලා විවිධාකාරයේ සමාජ ජාලා සටහන් රැසක් නිර්මාණය වී තිබු අතර ඒවා පිළිබඳව “Fact Check : මෑතකදී ආරම්භ වූ දකුණු ආසියාවේ විශාලතම මස් සැකසුම් කර්මාන්තශාලාව තුළින් ලංකාවේ ගව ඝාතනය ඉහළට?” යනුවෙන් කරුණු පැහැදිලි කිරීමක් අප සිදුකළා. මේ හා සම්බන්ධ තවත් පුවතක් බොහෝ සෙයින් ෆේස්බුක් තුල හුවමාරු […]

Continue Reading

කොස්මික් කිරණ බලපෑම නිසා රාත්‍රී කාලයේ මොබයිල් Off කරන්න කියන පණිවුඩයක් ?

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් අතර ඇතැම් අවස්ථාවල විද්‍යාත්මක පදනමක් නොමැති හිතළු ද අපට නිරන්තරයෙන් ම දැක ගණනට පුළුවන්. මේ ආකාරයෙන් හුවමාරු වූ එක සටහනක දක්වා තිබුනේ පැය තුනක් වැනි කෙටි කාලයකට අන්තරීක්ෂ කිරණ (Cosmic Rays – කොස්මික් කිරණ) නිසා පෘථිවිය අධික ලෙස විකිරණය වන බැවින් රාත්‍රී කාලයේදී ජංගම දුරකථන, ටැබ්ලට් ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ […]

Continue Reading

කාලගුණ අනාවැකි පැවසීමට, පුවරුවක එල්ලා ඇති ගලක් කාලගුණ දෙපාර්තමේන්තුව යොදා ගන්නවා ද?

ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන නිවේදනයන්හි නිරවද්‍යතාව පිළිබඳව අදටත් ඇතැමුන් අතර දැඩි විශ්වාසයක් පවතින්නේ නැහැ. මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හාස්‍යට ලක්කරමින් විවිධ සටහන් පළවෙනවා. කාලගුණ අනාවැකි පළ කිරීමේ ගලක්, එම දෙපර්තම්නේතුව යොදාගන්නා බවට උපහාසාත්මක කෝණයකින් පළ කර තිබු සංස්කරණය ලංකාවේ සමාජ මාධ්‍ය අතර නැවත වරක් හුවමරු වන අයුරු […]

Continue Reading

උඩුගම්පොළ පලාත් මාර්ග සංවර්ධන අදිකාරි කාර්යාලයේදී කාන්තාවකට පහරදීම සිදුකර තිබුනේ ප්‍රසන්න රණතුංග ඇමතිගේ දේශපාලන මැරයෙක් ද?

බස්නාහිර පලාත් මාර්ග සංවර්ධන අදිකාරියේ උඩුගම්පොළ කාර්යාලයේ පුද්ගලයෙකු එහි සේවයේ නියුතු කාන්තාවකට පහරදෙන සිද්ධියක් ඊයේ (24) සවස් වරුවේ සිට සමාජ මාධ්‍ය ජාලාවල විශාල වශයෙන් හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා. දේශපාලන හයියක් මත මෙවැනි සිදුකිරීමක් සිදුකළාද යන්න මෙසේ හුවමාරුවන වීඩියෝ සටහන් බොහොමයක් විමසා සිටි අතර ඇතැම් සටහන් වලින් පවසා තිබුණේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දේශපාලන මැරයෙකු […]

Continue Reading

FACT CHECK : මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් අදහස් දක්වන්නේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) ගැන ද?

කොළඹ මාර්ග තදබදයට පිළියමක් ලෙස පෞද්ගලික වාහන භාවිතා කරමින් පැමිණෙන ජනතාව විකල්ප ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් කොළඹට ගෙන්වා ගැනීම සඳහා සම්පත්දායකයන්ගේ ආධාර ඇතිව කොටුව-මාළඹේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි බහුවිධි ප්‍රවහාන ව්‍යාපෘති කිහිපයක් සැළසුම් කර තිබුණි. කෙසේවෙතත් කොටුව සිට මාලඹේ දක්වා ඉදිකිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (LRT) නවතා දැමු බවට රජය නිවේදනය කළ අතර […]

Continue Reading

Fact Check : කටාර් ළමුන්ට ලංකාවේ චොකලට් පෆ් සුදුසු නැද්ද?

ආහාර කල් තබා ගැනීමේ ද්‍රව්‍ය මෙන්ම රස වැඩි කිරීමට ආකලන සහ රසකාරක භාවිතය පිලිබඳ නිදසුන්  ඈත අතීතයේ පවා ලොව විවිධ ශිෂ්ඨාචාරවලින් දැකගනන්ට පුළුවන්. පසුකාලීනව මෙලෙස එකතු කරන ඇතැම් ආකලන සහ රසකාරක හේතුවෙන් නොයෙකුත් අතුරු අබාධ තත්වයන් ඇතිවිය හැකි බව හඳුනා ගැනීමත් සමඟම ඒ පිළිබඳව ලොව බොහෝ රටවල් සැලකිලිමත් වෙමින් එලෙස පිළියෙල වන ආහාරවල ඇසුරුම්හි, නීති […]

Continue Reading

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයින් අලලා පළවූ සාවද්‍ය සංස්කරණ පෙළක්!

ජාතික ජන බලවේගය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත්තේ ආසන තුනක් පමණක් වුවද, එම පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරීන් සහ හිතවාදීන් අළලා සමාජ මාධ්‍ය ජාලය තුළ විවිධ සටහන් දිගින් දිගටම ඉදිරිපත් වනු නිරීක්ෂණය වී තිබේ  Claim 1: “සිංහල ජනතාවට පමණක් වරප්‍රසාද දෙන නීතී අහෝසි කළ යුතුයි” සිරස්තලයෙන් පුවත්පතකට එච්. අයි. තුෂාර මාධ්‍යවේදියා සැපයූ වාර්තාවක් ආකාරයකට සැකසුණු අනුර කුමාර දිසානායක […]

Continue Reading

සාංවත්සරික දිනුම් ඇදීමකින් Toyota Lanka මඟින් මෝටර් රථ නොමිලේ ලබා දෙන බවට පළවූ සාවද්‍ය සටහන්!

එසේම Toyota ආයතනයේ 60 වන සංවස්තරය වෙනුවෙන් වාහන 600ක් දිනුම් ඇදීමක් මඟින් ලබාදෙන බවට ව්‍යාජ සටහන් පෙළක් 2023 පෙබරවාරි මාසයේ දී ද හුවමාරු වී තිබු අතර එයද ව්‍යාජ සටහනක් බවට Toyota ලංකා ආයතනය මඟින් ද නිල නිවේදනයක් පාරිභෝගිකයින් වෙත නිකුත් කර තිබුනේ මෙලෙසින්. Archived ඒ පිලිබඳ Factcrescendo ආයතනය පාඨකයින් දනුවන් කලේ මෙලෙසින්. මෙවැනි සංවස්තරික දිනුම් […]

Continue Reading